Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
‘ගෝඨාගෝ ගමට’ එල්ල වූ මැර ප්‍රහාරය ගැන රමේෂ් පතිරණගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
පුවත්
May 18, 2022
ගාලු මුවදොර පිටියේ සිදුවූ ප්‍රහාරයටත් ඉන් පසු රට පුරාම සිදුවූ තත්වයටත් පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වගකිව යුතු යැයි අද (18) පාර්ලිමේන්තුවේ දී...
සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ් කරයි
පුවත්
May 18, 2022
සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනි දා මාරාන්තික ප්‍රහාර එල්ල කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන දෙදෙනා ලබන...
චම්පික, මනූෂ සහ හරීන් අගමැතිගේ ළමයා රකින්න වීදුරු පාලමට නගී ?
පුවත්
May 18, 2022
රටේ ඇති ආර්ථික සහ දේශපාලනික අර්බුද විසඳීම සඳහා අග්‍රාමාත්‍යධූරය බාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ ගන්නා උත්සාහයේ දී ඔහුට සහය දීමටනම් ඉටුවිය යුතු කරුණු...
ඩොලර් මිලියන 250ක් ගෙන ඒමට LOLC සූදානම් වෙයි ?
පුවත්
May 18, 2022
රටේ ඩොලර් ප්‍රශ්නය විසඳීම සඳහා LOLC සමූහ ව්‍යාපාරය ද දායකත්වය සැපයීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන බව වාර්තා වෙයි. කාම්බෝජයේ තිබූ LOLC MICRO CREDIT නමැති ව්‍යාපාරය...
මොරටුව නගරාධිපති ඇතුළු මහජන නියෝජිතයන් තිදෙනකු අත්අඩංගුවට
පුවත්
May 18, 2022
රට පුරාම කළකාරී තත්වයක් ඇතිකිරීමට මූලික වූ ගාලු මුවදොර පිටියට පසුගිය මැයි 09 වැනි දා එල්ල වූ මැර ප්‍රහාරයේ සැකකරුවන් වන මොරටුව නගරාධිපති ඇතුළු...
ත්‍රිකුණාමලයේ ආරක්ෂිතව සිටි හිටපු අගමැති අද පාර්ලිමේන්තු ඇවිත්
පුවත්
May 18, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. පසුගිය 09 වැනි දා රටේ ඇති වූ කලබලකාරී තත්වයෙන් පසු අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ මහින්ද...
ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගනී
පුවත්
May 18, 2022
ගාලු මුවදොර ගෝඨාගෝ ගමට සහ මයිනාගෝ ගමට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ පුද්ලයන් අතර සිටි ඩෑන් ප්‍රියසාද් අද (18) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අපරාධ පරීක්ෂණ...
ලෝක බැංකුවෙන් හදිසි ආධාරයක් ලැබිලා
පුවත්
May 18, 2022
ලෝක බැංකුවෙන් ඩොලර මිලියන 160ක හදිසි ආධාරයක් ලබාදුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (18) පාර්ලිමේන්තුවේ දී කීවේය. ඔහු පවසන්නේ එම මුදල් තෙල් ප්‍රශ්නය විසඳීමට ප්‍රයේජනයට...
පෙට්‍රල් නෑ, පෝළිම්වල රස්තියාදු වෙන්න එපා
පුවත්
May 18, 2022
ප්‍රෙටල් නොමැති බවත් එබැවින් ඉන්ධන පෝළිම්වල රැඳී නොසිටින ලෙසත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ල සිටියි. මේ වනවිට රටේ පෙට්‍රල් ඉල්ලුම සපුරාලීමට නොහැකි බව හෙතෙම...
පාර්ලිමේන්තුවේ 225ට ම ඇති තරම් ඉන්ධන දෙයි
පුවත්
May 18, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගේ රථවලට නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ඉන්ධන පිරුවුම් හළෙන් අවශ්‍ය තෙල් ලබා දීමට තීරණය කර තිබේ. මේ සඳහා කතානායකවරයා පොලිස්පතිවරයාගෙන් කරන ලද...
අයහපත් කාලගුණය ගෑස් ගොඩබෑමට බාධා කරලා
පුවත්
May 18, 2022
අයහපත් කාලගුණික තත්වය ඊයේ (17) ගෑස් ගොඩබෑමට බාධා එල්ලකළ බැවින් ගෑස් බෙදා හැරීමේ තරමක ප්‍රමාදයක් සිදුවනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභපතිවරයා පවසයි. ගෑස් නැව් දෙකකට ඊයේ...
රාජ්‍ය සේවකයන්ට නිවස අසළ රැකියා ස්ථානයක් ලැබෙයි ? කාර්යාලයට යාමත් සීමා කරයි
පුවත්
May 18, 2022
රාජ්‍ය සේවකයන් රාජකාරී සඳහා කැඳවීම සීමා කරන්න යැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලෙකම්වරයා...
1
...
604
605
606
...
1,109
Page 605 of 1,109
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok