spot_img
spot_img

පුවත්

රාජ්‍ය සේවකයන් කොටසකට හෙට නිවසේ සිටිය හැකියි

පැමිණීම අත්‍යාවශ්‍ය ම නොවන රාජ්‍ය සේවකයන්ට හෙට දිනයේ රැකියා සඳහා නොපැමිණෙන ලෙස පවසන බව අගමැති රනිල් වික්‍රමසිංහ දැනුම් දෙයි. රටේ ඇති අර්බුදය සියලු දෙනා තේරුම්ගත...

“රටේ කන්නවත් නැතිවෙනවා. සහනාධාර දෙන්න වෙයි” – අගමැති

ලෝකයේ ආහාර නැතිවෙන රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය  ජාත්‍යන්තර වශයෙන් නම් කර ඇතැයි ද දැනටමත් කොළඹ නගරයේ ආහාර නොමැති තත්වයක් ඇතිවෙමින් පවතින්නේ යැයි...

පාර්ලිමේන්තුවේ බූරුවන් රැළක් නිසා මැරුම් කන්න සිදුවන බව වීරසුමන වීරසිංහ කියයි

“මේ 225 අතර ඉන්න බූරුවක් රැලක් නිසා සතයක්වත් හොරකම් නොකරපු අපිටත් ගුටිකන්න වෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන වගකීම තියෙන්නේ කතානයකතුමාට. ස්ථාවර නියෝග...

“මන්ත්‍රීවරුන්ට අඩු මිලට තෙල් දුන් කතාව බොරුවක්” – ඇමති කංචන

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන අංශයේ ඉන්ධන පිරවුම්හළේ ඉන්ධන පොම්පයේ මිල ගණන් යාවත්කාලීන කර නැති බවත් එහි ඉන්ධන නිකුත් කරන්නේ වෙළෙඳ පොළ දැන් පවතින මිලට පමණක්...

මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන උදුරා ගැනීම කතානායක සාධාරණීකරණය කරයි

පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) මාධ්‍යවේදී දෙදෙනකුගේ ජංගම දුරකථන පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් විසින් උදුරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවත් මාධ්‍යවේදින් විසින් පටිගත කිරීම්...

බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිට ස්ථානමරුවක්

බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර කොට්ඨාසයට මාරුකර යවා ඇතැයි වාර්තා වේ. ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්.ප්‍රසන්න මෙලෙස මාරුකර යවා ඇත්තේ...

ඇමති ධූරවලට ශ්‍රීලනිපයේ පිරිසක් පොරකති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සහය දුන්න ද කිසිදු ඇමතිධූරයක් භාර නොගන්නා බවට ගත් තීරණයට පටහැනිව යමින් මන්ත්‍රීවරු කිහිප දෙනකු ඇමතිධූර ඉල්ලා ඇතැයි වර්තා...

පොළී අනුපාත සහ බදු වැඩිවීම කොටස් වෙළෙඳ පොළට බලපෑමක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (18) දිනයේ ගනුදෙනු 34,353ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,496 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 40කින් පහළ...

පොලිස්පති පොලිසියේ රෙදි ගලවයි. ආණ්ඩුව හොර පාරේ ස්ථානාධිපතිලා පත්කරලා අමාරුවේ වැටෙයි

රටේ ඇති වූ කළහකාරී තත්වය පාලනය කිරීමට නොහැකිවීමට පොලිසිය දේශපාලනීකරණය කළ පොදුජන පෙරමු‍ණු රජය සම්පූර්ණයෙන් ම වගකිව යුතුයැයි පොලිස්පතිවරයා පසුගිය 14 වැනි දා ජනාධිපතිගේ...

ඉන්ධන මිල වැඩිකරන කතාව බොරුවක්

ඉන්ධන මිල වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (Lanka IOC) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඉන්ධන මිල ඉහළ දමන බවත්, පෙට්‍රල්...

“ගහපියව්, මරපියව්” කියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගාලු මුවදොරට පහරදීලා යැයි අධිකරණයේ දී කියයි

“ගහපියව්, මරපියව්” කියාගෙන සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සහ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා අරගල භූමියට පැමිණි බවට ඇසින් දුටු සාක්ෂි ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රියාස් බාරි අද...

බේරේ වැවෙන් නාලා අවමංගල්‍ය රථයකින් නිවසට ගිය මන්ත්‍රීලා

සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනි දා මැර ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ කෝපයට පත් ජනතාවට මැදි වූ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සභාවක මහජන නි‍යෝජිතයන් 03 දෙනකු...

Recent articles

error: Content is protected !!