Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
අරගලයට පහර දුන් මැරයෝ නිදැල්ලේ, මන්ත්රී නිවෙස්වලට හානිකළ අය අත්අඩංගුවේ
පුවත්
May 15, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද උද්වේගකාරී කතාවක් සහ හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු විසින් කරන ලද පෙළඹවීමකින් පසු ගෝඨාගෝ ගමට සහ මයිනාගෝ ගමට...
ගෝඨාගෝ ගම, බුදු තෙමඟුලට සැරසෙයි
පුවත්
May 15, 2022
කොළඹ ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමිය වෙසක් සැරසිළිවලින් අලංකාර වෙමින් පවති. අද (15) දිනට යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනයේ අරගල භූමියට පැමිණෙන සියලු...
මහින්දානන්දගේ කාර්යාලයට පහරදුන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කරලා
පුවත්
May 15, 2022
හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් කාර්යාලයකට පහර දුන්නා යැයි සැකපිට පුද්ගලයන් හතර දෙනකු ඊයේ (14) රුපියල් ලක්ෂයක පුද්ගලික ශරීර ඇප මත මුදාහැරීමට නාවලපිටිය දිසා...
ඕස්ට්රේලියාවේ සුපිරි ක්රීඩකයා දිවියෙන් සමුගනී
ක්රීඩා
May 15, 2022
ඕස්ට්රේලියාවේ ජාතික ක්රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්රීඩක ඇන්ඩෲ සිමන්ස් මියගොස් ඇතැයි එරට මාධ්ය වාර්තා කරයි. ක්වීන්ස්ලන්තයේ ටවුන්ස්විල් ප්රදේශයේ දී ඔහු පදවාගෙන ගිය රථය මර්ගයෙන්...
ගෝඨාගෝ ගමට, වැඩක් දෙන්න රනිල්ගේ සූදානම. ඉදිරි සති කිහිපය භයානකයි
පුවත්
May 14, 2022
ගෝඨගෝ ගම අරගලකරුවන් රටේ දේශපාලනයට, පාර්ලිමේන්තුවට සහ පාලන යාන්ත්රණයට සම්බන්ධ කරගත යුතු බවත් ඔවුන්ගේ තරුණ හඬට ඉඩක් දිය යුතු බවත් රනිල් වික්රමසිංහ අග්රාමාත්යවරයා අද...
rata.lk විද්යාත්මක විග්රහය නිවැරදියි. ගංඟා පිටාරගලයි
පුවත්
May 14, 2022
ඉදිරි දින කිහිපයේ දී මෙරට නිරිතදිග කොටසේ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට ඊයේ (13) rata.lk කරන ලද විද්යාත්මක පැහැදිලි කිරීම මේ වනවිට සත්යයක් බවට...
දරුවකුට සහ කාන්තාවකට මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයා හඳුනනවා ද ?
පුවත්
May 14, 2022
ගාලු මුවදොර සාමකාමී අරගලයක යෙදී සිටි පුද්ගලයන්ට එල්ල වූ මැර ප්රහාරය අතරතුර කාන්තාවකට සහ කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දෙමින් මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයකු...
වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා යැයි කී මන්ත්රීට වෙඩි වැදිලා නෑ. පහර දී ඝාතනය කරලා
පුවත්
May 14, 2022
තම අතැති තුවක්කුවකින් වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා යැයි කියූ පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළගේ සිරුරේ වෙඩි වැදුණු තුවාලයක් නොතිබූ බවත් ඔහු පහර දී ඝාතනය කර...
පහරදුන් මැරයෝ නිදැල්ලේ. පහරදීම් ප්රචාරය කළ සමාජ මාධ්ය පරිපාලකයන්ට එරෙහිව පොලිසි ක්රියාත්මක වෙයි
පුවත්
May 14, 2022
කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සිදුවූ සිද්ධීන්වල දී ඒ පිළිබඳ ප්රචාරය දෙමින් වෙනත් පිරිස් එම ස්ථානයන්ට කැඳවූ සමාජ මාධ්ය ජාලා පරිපාලකවරුන් 92ක් හඳුනාගෙන ඇතැයි පොලිස්...
ඇමති නිවාස ගිනි තැබූ අය රිමාන්ඩ්. ගෝඨගෝ ගමට පහරදුන් අය නිදැල්ලේ
පුවත්
May 14, 2022
හිටපු අමාත්ය ප්රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ ප්රාදේශීය සභා නියෝජිත හසන්ත ලක්මාල් පෙරේරා යන අයගේ නිවාස ගිනිතබා දේපළවලට හානිකිරීමේ චෝදනා...
ඇඳිරිනීතිය හෙට උදේට අවසන්
පුවත්
May 14, 2022
දැනට රටපුරා ක්රියාත්මක ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00ට ඉවත් කරන බව රජපය පවසයි. නමුත් නැවත ඇඳිරිනීතිය පනවන්නේ ද යන්න එම නිවේදනයේ සඳහන් කර නැත.
නව ඇමතිවරු 04 දෙනෙක් දිවුරුම් දෙති
පුවත්
May 14, 2022
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්කරනතුරු රටේ අත්යාවශ්ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ විසින් නව අමාත්යවරු 04 දෙනකු පත්කර ඇත. අද (14) සවස...
1
...
626
627
628
...
1,126
Page 627 of 1,126
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok