Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පලස්තීනුවෝ ඊශ්‍රායල පොලිසියට ගල් ගසති
පුවත්
April 22, 2022
අද (22) ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රයේ දී ඊශ්‍රායල පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පලස්තීනුවන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන...
සිරිධම්ම හිමි රෝහලගත කරයි. තවත් හිමිවරු දෙනමක් උපවාසය අරඹති
පුවත්
April 22, 2022
ගාලු මුවදොර පිටියට පැමිණ, ආණ්ඩුව ඉල්ලා අස්වනතුරු අඛණ්ඩ උපවාසයක යෙදී සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් දැඩි ලෙස අසාධ්‍යවීම හේතුවෙන් අද (22) කොළඹ ජාතික රෝහලට ඇතුළත්...
ලයිසන් චණ්ඩි, සාමාන්‍ය ජනතාවගේ දේපළ වනසති
පුවත්
April 22, 2022
රඹුක්කන අරගලයේ දී පොලිසිය පහර දීම් සිදුකරන අතරතුර පොලිස් නිල ඇඳුමින් සැරසී සිටින පිරිසක් සාමාන්‍ය ජනතාව පැමිණ තිබූ යතුරුපැදිවට අලාභහානි කරන ආකාරය මෙම ඡායාරූපවල...
ඖෂධ වර්ගවලින් 50%ක් ම නෑ. රෝහල් පද්ධතිය ම අනතුරක
පුවත්
April 22, 2022
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ නිරන්තරව ම තොග තිබිය යුතු ඖෂධ වර්ග සහ ශල්‍ය ද්‍රව්‍යවලින් 50%ක් මේ වනවිට එහි නොමැති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය...
පාස්කු වින්දිතයෝ, පාප්තුමා හමුවෙන්න යති
පුවත්
April 22, 2022
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක් සමඟ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් ඇතුළු පිරිස් අද (22) වතිකානුව බලා පිටත්ව ගියහ. ඔවුන් එසේ වතිකානුවට ගොස් ඇතේ පාප් වහන්සේගෙන් ලැබුණු...
ස්වාධීන මන්ත්‍රීවරු ව්‍යවස්ථාවට නව යෝජනා කතානායකට බාර දෙති
පුවත්
April 22, 2022
රජයට සහය දක්වමින් සිට මේ වනවිට ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරු 41 දෙනා විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා යෝජනා අද (22) උදෑසන කතානායකවරයාට බාර දී...
“ආයුධ අරන් හමුදාවේ පිරිසක් අපේ ගෙදරට ආවා” රඹුක්කන සාක්ෂිවලින් වූ අනාවරණයක්
පුවත්
April 22, 2022
“මේක හරියන්නේ නෑ. ඕකුන්ට වෙඩි තියලා මරපන්. කියලා උසස් නිලධාරියෙක් කිව්වා. එතකොටම පොලිසියෙන් අපිට වෙඩි තිබ්බා. දුවන මිනිස්සු පස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා” යැයි...
පොලිස්පති ඇතුළු නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසමට කැඳවයි
පුවත්
April 22, 2022
මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට අද (22) දහවල් 11.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ. පොලිස්පතිවරයා, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා,...
රඹුක්කන ලේ වැගිරීමට එරෙහිව, බකමූණේ පන්දම් විරෝධයක්
පුවත්
April 21, 2022
රඹුක්කන දී පොලිසිය අමානුෂික ලෙස පහර දී මනුෂ්‍ය ඝාතන සිදුකිරිම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ඊයේ (20) රාත්‍රියේ බකමූණ ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණයක් පැවැත්වූහ. රජයට වහාම ඉල්ලා අස්වන...
rata.lk පුවත පළවී පැය දෙකක් යාමට පෙර කලාප කාර්යාලය දෙන්න බෑ කියූ තොරතුරු ලබාදෙයි
RTI
April 21, 2022
ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලය සිය අකාර්යක්ෂමතාව හේතුවෙන් 2016 අංක 12 දරණ තොරතතුරු දැනගැනීමේ පනතෙන් පුරවැසියාට ඇති අයිතිය නොසළකා හරින බවට අද (21) rata.lk ප්‍රවෘත්තියක්...
රඹුක්කන දී වාහන ගිනි තියන්න කතාකරපු වීඩියෝවක් පිට වෙයි
පුවත්
April 21, 2022
රඹුක්කන අරගලය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු නොදන්නා කණ්ඩායමක් පැමිණ වාහනවලට ගිනි තැබූ බව අරගලයේ යෙදී සිටි පිරිස් කියති....
ආණ්ඩුවේ වෙනසක් නෑ. මහින්ද දිගටම අගමැති
පුවත්
April 21, 2022
පවතින තත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පැවැත් වූ විශේෂ සාකච්ඡාවක දී අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වෙයන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු යැයි යෝජනාවක් ඒකමතිකව...
1
...
643
644
645
...
1,110
Page 644 of 1,110
Recent articles
රේඩියෝ සියවසක පුනරාවලෝකනය, ශ්‍රී ලාංකීය ගුවන්විදුලි වංශකතාවේ නව ඇරඹුමක්
පුවත්
August 9, 2026
බළලෙකුට හිංසා කළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට
පුවත්
August 9, 2026
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok