Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රට හැරදමා යන පිරිස කිහිප ගුණයකින් වැඩි වෙලා
පුවත්
April 9, 2022
විදේශ ගතවීමේ බලාපොරොත්තුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන් සංඛ්‍යාව වෙනත් වසරවලට සාපේක්ෂව 30% - 40% ත් අතර ප්‍රමාණයකින්...
පොළී අනුපාත ඉහළ දැමීමෙන් සිදුවන දේ දැනගන්න
පුවත්
April 9, 2022
මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ රාජකාරී ආරම්භ කිරීමත් සමඟ සිදුකළ පළමු කාරයයක් වන්නේ මෙරට ප්‍රතිපත්තිමය පොළී අනුපාතිකය ඉහළ දැමීමයි. ආර්ථික විශේෂඥයන් පවසන්නේ පොළී...
ශ්‍රී ලංකා නියෝජිතයෝ IMF උදව් ඉල්ලීමට ඇමෙරිකාවට යති
පුවත්
April 9, 2022
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය ලබාගැනීමට නියෝජිත කණ්ඩායමක් ලබන 18 වැනි දා ඇමෙරිකාව බලා...
“අපි ඔක්කොම එකයි ෂර්. මුන් අපිව බෙදුවා”
පුවත්
April 9, 2022
ගාලු මුවදොර පිටියේ දී අද (09) උදෑසන සිට මේ දක්වා ම උද්ඝෝෂණයේ නිරතව සිටින ජනතාව අතර මුස්ලිම් ලබ්ධිකයෝ සවස සිය රාමසාන් උපවාසය අතහරින අවස්ථාව...
කාන්තාවක් මරා, යතුරුපැදියත් සමඟ වළදාලා
පුවත්
April 9, 2022
ඝාතනය කර යතුරුපැදියක් ද සමඟ වළ දමා තිබූ කාන්තාවකගේ මළ සිරුරුක් සොයාගත් බව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ යාපනයේ, මනියම්තෝටෙයි, උදයපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි...
දෝශාභියෝගයකට අත්සන් ගැනීමත් ආරම්භ කරලා
පුවත්
April 9, 2022
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට ද අත්සන් එකතුකරමින් සිටින බව සමගි ජන බලවේගය පවසයි. මේ වනවිට විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරු 100කට ආසන්න පිරිසක් අත්සන් කර ඇති බවත්...
ගංජා ගැන ඇත්ත දැනගනිමු. දුර්මත දුරලමු
පුවත්
April 9, 2022
ගංජා, කංසා, තෛලෝක විජය පත්‍ර, යන නම්වලින් හඳුන්වන ශාකයේ විද්‍යාත්මක නම Cannabis sativa යන්නයි. මේ වනවිට ගංජා යනු අපේ රටේ ඉතාමත් සංවාදශීලී මාතෘකාවක් බවට පත්ව...
“රට කෑවා ඇති. දැන් යන්න” අගරදගුරුතුමා ආණ්ඩුවට කියති
පුවත්
April 9, 2022
“රට කෑවා ඇති, දැන් ඉතින් යන්න” යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කියති. මීගමුව නගරයේ අද (09) පැවැති උද්ඝෝෂණයේ දී කාදිනල් හිමියෝ මේ බව...
ගාලු මුවදොර ජනතාවගෙන් පිරෙයි. කැරළි මර්ධනයත් සීරුවෙන්
පුවත්
April 9, 2022
රට පත්ව ඇති අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස පවසමින් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා අති විශාල පිරිසක් මේ වනවිට කොළඹ ගාලු මුවදොර...
සුපිරි වෙළෙඳ සැල් හිස් වෙයි
පුවත්
April 9, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක සුපිරි වෙළෙඳ සැල් පවා මේ වනවිට හිස් වෙමින් පවතී. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොමැතිවීම හේතුවෙන් ඒවායේ රාක්ක බොහොමයක් හිස්ව ඇත. පුද්ගලික සුපිරි වෙළෙඳ...
පාර්ලිමේන්තුව මහජනතාවට තහනම් වෙයි ?
පුවත්
April 9, 2022
පාර්ලිමේන්තුව තවදුරටත් මහජනතාව සඳහා වසා තැබීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කරයි. පසුගිය කොරෝනා වසංගතය හේතුවෙන් මහජන ගැලරිය වසා දැමුණු අතර පවතින අර්බුදය...
බෙහෙත් වර්ගවල මිල 20%කින් වැඩි කරයි
පුවත්
April 9, 2022
මෙරටට ආනයනය කර බෙදාහරිනු ලබන ඖෂධ මිල 20%කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබා දී තිබේ. නමුත් මෙම අවසරය ලබා දී...
1
...
658
659
660
...
1,110
Page 659 of 1,110
Recent articles
ශබ්ද දූෂණයට එරෙහි නව නීති තවම ක්‍රියාත්මක නැහැ, රෙගුලාසි සැලසුම් කරනවා
පුවත්
August 10, 2026
රේඩියෝ සියවසක පුනරාවලෝකනය, ශ්‍රී ලාංකීය ගුවන්විදුලි වංශකතාවේ නව ඇරඹුමක්
පුවත්
August 9, 2026
බළලෙකුට හිංසා කළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට
පුවත්
August 9, 2026
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok