Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරයි
පුවත්
April 2, 2022
ශ්‍රී ලංකාව තුළ හදිසි තත්වයක් උද්ගත වී ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත්කර තිබේ. අද (01) රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
බස්නාහිරට ඇඳිරිනීතිය
පුවත්
April 1, 2022
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (02) අලුයම 6.00 දක්වා බස්නාහිර පළාතට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.
කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතරමඟ නවතා දමයි
පුවත්
April 1, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සියලු දර්ශකයන් අසාමාන්‍ය ලෙස පහළ 5%ට වඩා වැඩි ප්‍රතිශතයකින් පහළ වැටීම හේතුවෙන් අවස්ථා දෙකක දී කොළඹ කොටස් වෙළෙඳ පොළ...
ගිනි තැබූ හමුුදා බසය රැගෙන ගිය පුද්ගලයාගේ පාපොච්ඡාරණය මෙන්න
පුවත්
April 1, 2022
මිරිහානේ දී ඊයේ (31) රාත්‍රී ගිනිගෙන විනාශ වූ යුද හමුදා බස් රථය සහ තවත් බස් රථයක් වෙනත් තැනක නවතා තිබිය දී එය පණ ගන්වා...
“Gota go Home” ගාල්ලේ නීතිඥවරු උද්ඝෝෂණයේ
පුවත්
April 1, 2022
රටේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් විරෝධය පළකරමින් ගාල්ලේ නීතිඥවරු අද (01) දහවල් උද්ඝෝෂණයක නිරතවූහ. මෙම නිහඬ උද්ඝෝෂණය ගාල්ල කොටුව උසාවි සංකීර්ණය අසළ...
ගාල්ලේ ධීවරයෝ පාරට බසිති. පොලිසිය සමඟ ගැටුමක් යන්තමින් නවතී
පුවත්
April 1, 2022
ඩීසල් නොමැති වීම, ගෑස් මිල ඉහල දැමීම සහ අයිස් මිල ඉහල යෑම ඇතුළු ධීවරයන්ට බලපා ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්...
සිමෙන්ති මිල යළි වැඩිවෙයි
පුවත්
April 1, 2022
සිමෙන්ති මිල අද සිට යළි වැඩිකර තිබේ. කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක් රුපියල් 500.00 කින් ඉහළ දමා ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල...
පොලිසිය මාධ්‍යවේදියකුට පහරදීලා රඳවාගෙන (වීඩියෝ සහිතයි)
පුවත්
April 1, 2022
මිරිහානේ දී මාධ්‍යවේදියකුට අද (01) පොලිසිය විසින් පහර දී ඇතැයි මාධ්‍යවේදීහු චෝදනා කරති. දෙරණ සහ හිරු නාලිකා සඳහා සේවය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කොළඹ...
පැය 15ක විදුලි කප්පාදුවක් ? ඉන්ධන බලාගාර සියල්ල අක්‍රියයි
පුවත්
April 1, 2022
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියළුම ඩීසල් සහ දැවිතෙල් විදුලි බලාගාර ඇණහිට ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. ඊයේ සවස සිට කැලණිතිස්ස විදුලි...
ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි කියාගන්නා පිරිසක් මිරිහානේ දී මාධ්‍යවේදීන්ට බාධා කරති (වීඩියෝ සහිතයි)
පුවත්
April 1, 2022
ජනාධිපති මාධ්‍ය අංශෙය් යැයි කියාගන්නා පිරිසක් අද (01) උදෑසන මිරිහානේ දී මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් එල්ලකළ බව එහි ගිය මාධ්‍යවේදීහු පවසති. ඔවුන් ඇතැම් මාධ්‍යවේදීන්ගේ...
මිරිහානේ විරෝධතාවයේ 45 දෙනකු අත්අඩංගුවට
පුවත්
April 1, 2022
මිරිහානේ දී ඊයේ (31) රාත්‍රී පැවැති විරෝධතාවය අතරතුර බස් රථයකට හා වාහනවලට හානිකළ බවට චෝදනා කරමින් කාන්තාවක් ඇතුළු 45 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්...
බසයක් ගිනි තැබීමේ සිද්ධිය ගැන බරපතල සැකයක්
පුවත්
April 1, 2022
මිරිහානේ දී ඊයේ (31) රාත්‍රී පැවැති උද්ඝෝෂණයේ දී ආරක්ෂක අංශ සතු බස් රථයකට ගිනි තැබුවේ උද්ඝෝෂණයේ යෙදී සිටි ජනතාව නොවන බවටත්, එය වෙනත් සංවිධානාත්මක...
1
...
670
671
672
...
1,110
Page 671 of 1,110
Recent articles
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
පුවත්
August 11, 2026
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 11, 2026
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
පුවත්
August 10, 2026
සාගර කාරියවසම් ඇප මත මුදාහරියි, විදෙස් ගමන් තහනමක් සහ ශරීර ඇප
පුවත්
August 10, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok