Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකාවේ සංචාරය අවදානම් යැයි, බ්‍රිතාන්‍යය තම වැසියන්ට දැනුම් දෙයි
පුවත්
March 13, 2022
භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය මුදල් හිඟවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන, ඖෂධ හා ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයක් ඇති වී ආර්ථිකය කඩා වැටී ඇති බවත්,...
“නිලධාරීන්ගේ ඩීල් නිසා ගිනිගත් නැවේ වන්දිය රටට අහිමිවෙයි ?” – කෝප් කමිටුවෙන් චෝදනා
පුවත්
March 13, 2022
නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් අයකරගෙන නැති අතර එයට හේතුව නැව් සමාගම සහ නිලධාරීන් අතර අයථා ගනුදෙනුවක්...
බස් ගාස්තු හෙට සිට ඉහළට
පුවත්
March 13, 2022
බස් ගාස්තු හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ. බස් හිමියන්ගේ සංගම්, ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර...
සිමෙන්ති රුපියල් 475.00 ඉහළ දමයි
පුවත්
March 13, 2022
සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50ක කොට්ටයක මිල රුපියල් 475.00කින් ඉහළ නැවීමට සිමෙන්ති සමාගමක් කටයුතු කර තිබේ. මේ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375.00 සිට රුපියල් 1850.00ක්...
ඩීසල් මිල තවත් වැඩි කිරීමට සිදුවන බව තෙල් සංස්ථාව කියයි
පුවත්
March 13, 2022
ඩීසල් මිල තවත් වැඩිකළ යුතුයැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කීවේය. ඔහු පවසන්නේ ඩීසල් ලීටරයකින් රුපිියල් 120.00ක අලාභයක් ලබන බවයි. එසේ තිබිය...
ගෑස් සිලින්ඩරයක් රු. 3500 ඉක්මවයි
පුවත්
March 13, 2022
ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 835.00කින් ඉහළ දැමීමට සමාගම රජයෙන් අවසර ඉල්ලා ඇත. ඩොලරයේ අගය ඉහළ යාම සහ ලෝක වෙළෙඳ පොළේ ගෑස්...
විදුලි රැහැනක පැටලී දරුවන් දෙදෙනකු මරුට
පුවත්
March 13, 2022
අනවසර විදුලි රැහැනක පැටලී වයස අවුරුදු 13ක පිරිමි ළමුන් දෙදෙනකු මියගොස් ඇතැයි සමන්තුරේ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ සමන්තුරේ නෛකාඩු ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි...
ජලය හිඳී වියැළී ගිය මහවැලි ගඟ
පුවත්
March 12, 2022
මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේ දී මේ දිනවල මහවැලි ගඟ දිස්වන ආකාරයයි. ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රදේශයක් පෝෂණය කරමින් ගලා බස්නා මහවැලි ගඟ මේ...
“ඩොලර්වලින් බදු ගෙවනවානම් වාහන ගෙන්විය හැකියි” – මහ බැංකුව දන්වයි
පුවත්
March 12, 2022
ඩොලර්වලින් බදු ගෙවීමට හැකිනම් වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව රජයට දැනුම් දී තිබේ. මෙවැනි අවසරයක් ලබාදුනහොත් ඇතැමි පුද්ගලයන් සතුව ඇති ඩොලර්...
ඉන්ධන මිල වැඩිවීමෙන්, ආයෝජකයන්ට බලපෑම්
පුවත්
March 12, 2022
ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ සියලු සමාගම්වල නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ලාභාංශ අඩුවිය හැකි බවට ද, ශ්‍රී ලංකාවේ...
“අවලස්සන ඇමෙරිකානුවා” සැබැවින්ම කවුද ?
පුවත්
March 12, 2022
“අවලස්සන ඇමෙරිකානුවා” යන වචනය පසුගිය දා ප්‍රසිද්ධ මාධ්‍ය හමුක දී කරළියට ආවේය. එම කතාව කීවේ රජයේ අමාත්‍යවරයකුව සිට ඇමතිධූර අහිමිවීමෙන් පසු මාධ්‍ය හමුවක් පැවැත්වූ...
CEPETCO තෙල් මිලත් ඉහළ දමයි
පුවත්
March 11, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීරයක් රුපියල් 77.00කින්...
1
...
674
675
676
...
1,105
Page 675 of 1,105
Recent articles
ඉන්දියාවේ උමං අනතුරකින් 12ක් මරුට, තවත් 13 දෙනෙකු සොයා මෙහෙයුම් අඛණ්ඩව
පුවත්
July 22, 2026
මෝහිණි ඇල්ල ආසන්නයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරළෙයි, දෙදෙනෙකු මරුට
පුවත්
July 22, 2026
ඩෙංගු සංකූලතා හේතුවෙන් අවුරුදු තුනක දැරිය මරුට
පුවත්
July 21, 2026
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
July 21, 2026
නවය ශ්‍රේණියේ විභාගත් කල් දැමෙයි! දකුණු පළාත් වාර විභාග අර්බුදය උග්‍ර වෙයි
පුවත්
July 21, 2026
ඩෙංගු රෝගීන් ඉහළ යාමෙන් රිජ්වේ ළමා රෝහලේ දැඩි තදබදයක්
පුවත්
July 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok