Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දැඩි ඉන්ධන හිඟයක් තිබිය දී, රථ පෙළපාලි ගිය පිරිසට ජනතා විරෝධයක් (වීඩියෝ සහිතයි)
පුවත්
March 17, 2022
රට පුරා දැඩි ඉන්ධන හිඟයක් පවතිද්දී තරුණයන් පිරිසක් අද (17) කුලියාපිටියේ සිට කල්පිටිය දක්වා යතුරුපැදි සවාරියක යෙදෙනු දක්නට ලැබිණි. ඩීසල් සහ පෙට්‍රල් ලබාගැනීම සඳහා විශාල...
වලස්මුල්ලේ දී බසයක් අනතුරක. පාසල් සිසුන් 15ක් රෝහලේ
පුවත්
March 17, 2022
පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් අද (17) වලස්මුල්ල හඳුගල හිඟුරුවත්ත පාලම ආසන්නයේ දී අනතුරටලක්වීමෙන් සිසුන් 15ක පමණ පිරිසක් රෝහල්ගත කර ඇතැයි වාර්තා...
යෝගට්, චීස් සහ ඇපල් ඇතුළු භාණ්ඩ රැසකට විශේෂ බද්දක් පනවයි
පුවත්
March 17, 2022
ආනයනික යෝගට්, ඇපල්, දොඩම්, මිදි, රට ඉඳි, ඇපල් ඇතුළු කාණ්ඩ 09ක් යටතේ භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ බද්ධක් පැනවීමට මුදල් අමාත්‍යාංශය කටයුතුකර තිබේ. මෙම බද්ද...
Internet පරිශීලකයන්ට සුබ පණිවිඩයක්. සියලුදෙනා සුරක්ෂිත කිරීමට SafeWebLK ඇරඹෙයි
පුවත්
March 17, 2022
ශ්‍රී ලංකාවේ ඉන්ටනෙට් පරිශීලකයන්ට වඩාත් සුරක්ෂිත ඉන්ටනෙට් සේවා ලබා දීමට ගෝලීය ඉන්ටනෙට් සමාගම් සමඟ සාමූහික එකඟත්වයක් ඇති කර ගැනීම ඉලක්ක කර ගත් SafeWebLK වැඩසටහන...
ජනපති විවේචනය කළා යැයි රූපාවාහිනී නිවේදිකාවක් පන්නා දමයි
පුවත්
March 17, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් facebook සටහනක් තැබූ ජාතික රූපවාහිනී නිවේදිකා පාරා නිලේප්තා රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත්කර ජාතික රූපවාහිනී පරිශ්‍රයට පැමිණීම...
පට්ටිපොළ දී දුම්රියෙන් වැටුණු විදේශිකයා මියයයි
පුවත්
March 17, 2022
බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියෙන් ඇද වැටුණු විදේශිකයකු ඊයේ (16) කොළඹ පුද්ගලික රෝහලක දී මියගියේය. මෙලෙස මියගොස් ඇත්තේ අහමඩ් මොහොමඩ් අබ්දුල් හමීඩ්...
නැගෙනහිර ගුරු දත්ත පද්ධතියක් එළිදකී. නැරඹිය හැක්කේ නිලධාරීන් කිහිප දෙනකුට පමණයි
පුවත්
March 17, 2022
නැගෙනහිර පළාතේ ගුරුවරුනගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් ආරම්භ කිරීම පසුගිය දා ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගේ ප්‍රධානත්වයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. එම දත්ත පද්ධතියේ තොරතුරු...
මිනිස් ඝාතන සිදුකර රන් භාණ්ඩ පැහැරගැනීම් දෙකක් වාර්තා වෙයි
පුවත්
March 17, 2022
මිනිස් ඝාතන සිදුකර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිදුවීම් දෙකක් පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මාළඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේ නිවසකට ඊයේ (16) කඩාවැදුණු...
කොටස් වෙළෙඳ පොළ තවදුරටත් පහළට
පුවත්
March 16, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) ගනුදෙනු 23,840ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,921ක් ලෙස වාර්තා විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
වාර්තාකිරීම නවත්වන්න යැයි, මාධ්‍යවේදී රාහුල් සමන්තට, දුමින්ද සිල්වාගෙන් බලපෑම
පුවත්
March 16, 2022
අම්බලන්තොට ප්‍රදේශයේ වැලි ගොඩදැමිමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා කරමින් සිටිය දී තම දුරකථනයට ඇමුතූ දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම වාර්තාකිරීම නවතා දමන ලෙස බලපෑමක්...
rata.lk පුවතින් බෝපේ පෝද්දල සභාව කැළඹේ. කොරෝනා සිරුරක් දේශපාලන බලෙන් නිදහස් කළ හැටි වමාරති
පුවත්
March 16, 2022
බෝපේ පෝද්දල ප්‍රදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතවරයක වන කාංචනා මදනායකගේ සැමියා මියයන විට කොරෝනා ආසාදිතව සිටි බවත්, රිය...
ජාතික ආර්ථික උපදේශන සභාවට, රටේ ආර්ථිකය නැංවිය හැකිදැයි කොටස් වෙළෙඳ පොළ ආයෝජකයෝ විමසිල්ලෙන්
පුවත්
March 15, 2022
ජනාධිපිතවරයා විසින් අද (15) දිනයේ පත්කරන ලද සාමාජිකයන් 14 දෙනකුගෙන් යුතු ජාතික ආර්ථික උපදේශක සභාව මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සක්‍රීය දායකත්වයක් ලැබෙනු...
1
...
673
674
675
...
1,105
Page 674 of 1,105
Recent articles
හඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට අවස්ථාවක්
පුවත්
July 22, 2026
දිට්වා සුළි කුණාටුවෙන් අබලන් වතු නිවාස වලට සෙවිලි තහඩු
පුවත්
July 22, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 22, 2026
ඉන්දියාවේ උමං අනතුරකින් 12ක් මරුට, තවත් 13 දෙනෙකු සොයා මෙහෙයුම් අඛණ්ඩව
පුවත්
July 22, 2026
මෝහිණි ඇල්ල ආසන්නයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරළෙයි, දෙදෙනෙකු මරුට
පුවත්
July 22, 2026
ඩෙංගු සංකූලතා හේතුවෙන් අවුරුදු තුනක දැරිය මරුට
පුවත්
July 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok