Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආසියාවේ වැඩිම උද්ධමනය ඇත්තේ ශ්‍රී ලංකාවේ
පුවත්
March 11, 2022
ආසියාවේ වැඩිම උද්ධමනය ඇති රට ශ්‍රී ලංකාව බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කරන ලද ප්‍රකාශය නිවැරදි යැයි FactCheck.lk ආයතනය විසින් කරන සොයා බැලීමකින්...
“බැසිල් පාර්ලිමේන්තු එන්නේ නෑ. මුදල් ඇමති ප්‍රකාශයක් කළ යුතුයි” විපක්ෂයෙන් චෝදනා
පුවත්
March 11, 2022
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත්, ඔහු ගැන සෙවූ විට පැමිණ පෙනිලා යන බවටත් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (11) පාර්ලිමේන්තුවේ දී චෝදනා කළහ. හරීන් ප්‍රනාන්දු...
ශ්‍රී ලාංකීය මාධ්‍යවේදිනියක් සහ ඇගේ පුතා ඕස්ට්‍රේලියාවේ දී මරුට
පුවත්
March 11, 2022
ශ්‍රී ලාංකීය මාධ්‍යවේදිනියක් සහ ඇගේ පුත්‍රාය ඕස්ට්‍රේලියාවේ දී ගංවතුරට හසුවීමෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ දෙමළ මාධ්‍ය ගුවන්විදුලි සේවාවක නිවේදිකාවක...
පාන් රුපියල් 30.00කින් ඉහළට
පුවත්
March 11, 2022
පාන් පිටි මිල ඉහළ යාම හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 20-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි...
ගුවන් ටිකට් මිල වැඩිකරයි
පුවත්
March 11, 2022
ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලු ම ගුවන් සේවාවන් සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිල ඉහළ දමා තිබේ. ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ...
ඩීසල් ලීටරය රුපියල් 13.50 යි
පුවත්
March 11, 2022
මේ ඡායාරූපය අපට ලැබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබිය දී ය. මේ කාන්තාව වෑන් රථයකට ඩීසල් පුරවද්දී ඩීසල් ලීටරයක මිල රුපියල් 13.50ක් ලෙස...
අහස අඳුරු වෙයි. සවස වැසි අපේක්ෂාවක්
පුවත්
March 11, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද (11) සවස හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමු...
රියදුරු බලපත්‍ර ලබාදීම නවතී ?
පුවත්
March 11, 2022
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය සුහුරු කාඩ්පත් අවසන්වීම හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා රියදුරු බලපත්‍ර නිකුත්කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ...
අධිවේගී මාර්ගයේ දී ලොරි දෙකක් ගැටී පුද්ගලයකු මරුට
පුවත්
March 11, 2022
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ දී අද (11) අලුයම ලොරි රථ දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි අධිවේගී මාර්ග පොලිිසය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ...
ඩොලරය, රුපියල් 275.00 දක්වා ඉහළට
පුවත්
March 11, 2022
ඇමෙරිකානු ඩොලරයක් අද (11) වන විට රුපියල් 275.00ක් දක්වා ඉහළ ගොස් තිබේ. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 230.00ක් බව ප්‍රකාශ කළ ද...
කෑගල්ලේ එකම ක්‍රීඩා පාසල සංවර්ධනයට පියවර ගනී
පුවත්
March 11, 2022
තෝලංගමුව ඩඩ්ලි සේනානානයක මධ්‍ය මහා විද්‍යාලයේ සංවර්ධන කටයුතු සොයා බැලීම පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි එකම ක්‍රීඩා පාසලවන...
පෙට්‍රල් 254ට, ඩීසල් 214ට නගී
පුවත්
March 11, 2022
ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් ලීටරයක මිල රුපියල් 75.00කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50.00කින් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකර ඇත. ඒ අනුව අයිඕසී සමාගමේ...
1
...
675
676
677
...
1,105
Page 676 of 1,105
Recent articles
ඩෙංගු සංකූලතා හේතුවෙන් අවුරුදු තුනක දැරිය මරුට
පුවත්
July 21, 2026
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
July 21, 2026
නවය ශ්‍රේණියේ විභාගත් කල් දැමෙයි! දකුණු පළාත් වාර විභාග අර්බුදය උග්‍ර වෙයි
පුවත්
July 21, 2026
ඩෙංගු රෝගීන් ඉහළ යාමෙන් රිජ්වේ ළමා රෝහලේ දැඩි තදබදයක්
පුවත්
July 21, 2026
හෝමාගම කර්මාන්ත පුරයම කම්පා කළ ගින්න, කර්මාන්ත ශාලාවේ සේවකයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට
පුවත්
July 21, 2026
කෝටියකින් එකක්! ඕස්ට්‍රේලියාවේ මවකට දුර්ලභ සිව් නිවුන් දැරියන්
පුවත්
July 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok