Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“ණය ගෙවන බව කියා ජනතාවට ඇස්බැන්දුන් කරනවා” ශ්‍රීලනිපයෙන් සැර කතාවක් එළියට එයි
පුවත්
January 18, 2022
ලෝකයේ සියලු ආර්ථිික විශේෂඥයන්ගේ උපදෙස් නොතකා බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට රජය කටයුතු කරන්නේ එම ආයෝජන සිදුකර ඇති පුද්ගලයන් රාජපක්ෂ පවුලේ සහ...
PCR කට්ටලවලින් කෝටි ගණනක් හොරා කාලා
පුවත්
January 18, 2022
කොරෝනා වසංගතය හේතුවෙන් මුල්ලේරියාවේ ඉදිකළ රසායනාගාරයේ පීසීආර් කට්ටලවලින් රුපියල් කෝටි හතරහමාරක හෙවත් ලක්ෂ 450ක වංචාවක් සිදුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමදේශ්...
තෙල් තොග අද සවස අවසන්. විදුලි උත්පාදනය ගැටලුවක් වෙයි
පුවත්
January 18, 2022
විදුලිබලය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අද (18) සවස 5.00 පමණ වනවිට අවසන්වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ...
තෙල් රැගෙන එනබව කියූ නැව්, නොඑන ලකුණු
පුවත්
January 18, 2022
ජනවාරි අවසන් සතියේ මෙරටට ළඟාවනු ඇතැයි කියන තෙල් නැව මේ වනවිට අදාල වරායෙන් පිටවීම සඳහා සූදානමක් හෝ නැතැයි ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වාදෙයි. පොදුජන ප්‍රගතිශීලී...
දේවස්ථානයට බෝම්බය ගෙනාවේ රුපියල් 50,000ක මුදලකට
පුවත්
January 17, 2022
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බයක් ගෙනවිත් තැබූ පුද්ගලයා එය සිදුකර ඇත්තේ රුපියල් 50,000.00ක මුදලකට බව පොලිසිය පවසයි. ඇඹිලිපිටියේ පනාමුරේ දී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ....
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු දෙකක් නිසා දැඩි වාහන තදබයක් හටගනී
පුවත්
January 17, 2022
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම හුවමාරුව ආසන්නයේ සහ බද්දේගම හුවමාරුව ආසන්නයේ සිදුව ඇති අනතුරු දෙකක් හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ. අනතුරු පිළිබඳ වැඩි විස්තර...
මීළඟ කොරෝනා රැල්ල, පාසල් ළමුන් අතරින් සමාජගත වෙයි ?
පුවත්
January 17, 2022
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන්ගේ හදිසි වැඩිවීමක් පෙන්වන බව නිවෙස්ගත ප්‍රතිකාර ඒකකේය ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසයි. ඉදිරි සති දෙකතුළ දී...
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අනතුරක් හේතුවෙන් විශාල තදබදයක්
පුවත්
January 17, 2022
අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර කඩුවෙළ අන්තර් හුවමාාරුව අසළ දී වාහනයක් පෙරැළීයාම හේතුවෙන් දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි අධිවේගී...
“පයින් යනවාද ? අඳුරේ ඉන්නවා ද ?” ගම්මම්පිල ඇත්ත හෙළිකරයි
පුවත්
January 17, 2022
ඉදිරියේ දී රටතුළ දැඩි ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිළ පවසයි. ඉන්ධන තොග ගෙන්වීමට අවශ්‍ය ඩොලර් නොලැබුණහොත් මේ අර්බුදය තවදුරටත් උග්‍රවන...
අබුඩාබි නගරයට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ලවෙයි. ඉන්දීය ජාතිකයන් දෙදෙනකුත් මරුට
පුවත්
January 17, 2022
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයට ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එරට පොලිසිය පවසා ඇත්තේ මෙම ප්‍රහාර දෙක ඩ්‍රෝන මගින්...
“වියෝ ගී ගැයෙනා හදේ” ගැයූ නීලා වික්‍රමසිංහ වියෝවෙයි
පුවත්
January 17, 2022
ප්‍රවීන ගායන ශිල්පී නීලා වික්‍රමසිංහ ඉතාලියේ මිලානෝ රෝහලක දී මියගිය බව තානාපති සේවා පවසයි. මියයන විට 70 වැනි වියෙහි පසු වූ ඇය පසුගිය 10 වැනි...
ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ජනක අබේසිංහ
පුවත්
January 17, 2022
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ජනක අබේසිංහ පත්කරන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත සමාගම මගින් දැනුම් දී තිබේ. පසුගිය...
1
...
676
677
678
...
1,079
Page 677 of 1,079
Recent articles
ඩිජිටල් යුගයේ විද්‍යා සන්නිවේදනය, තොරතුරු බහුල ලෝකයක සත්‍යය සෙවීමේ අරගලය
පුවත්
May 2, 2026
අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
May 2, 2026
රංග නිශාන්තගේ මරණය ගැන සොයන්න අධිකරණ වෛද්‍යවරු 4ක්
දේශපාලනය
May 1, 2026
අවුන් සාන් සුචී ජීවතුන් අතරද? නිවාස අඩස්සියට පත්කළ පුවත ගැන පුතා සැක පළ කරයි
පුවත්
May 1, 2026
ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි, පියා සහ පුතා රෝහලට
පුවත්
May 1, 2026
බෙරගල සහ හපුතලේ අතර ගල් පෙරළීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
May 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok