Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කම්පාලා නගරයේ බෝම්බ පිපිරෙයි
පුවත්
November 16, 2021
උගන්ඩාවේ කම්පාලා අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තිදෙනකු මියගොස් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද...
ඉතිහාසයේ පළමු වතාවට කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවයි
පුවත්
November 16, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ඉතිහාසයේ වාර්තාගත ම අගය සනිටුහන් කළ අතර ගනුදෙනු 67,667ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,272ක් බවට...
පොලිසියේ ලොකු පුටුවකට කාන්තාවක්
පුවත්
November 16, 2021
පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී පත්කර තිබේ. එම තනතුරට පත්වූ පළමු කාන්තා පොලිස් නිලධාරීනිය ඇයයි.
රජයේ නව සුපිරි බද්ද කොටස් වෙළෙඳ පොළට හානියක් ?
පුවත්
November 15, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 54,425ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,912ක් බවට පත්විය. අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල...
එළවළු හිග වෙයි. මිල වැඩිවෙයි
පුවත්
November 15, 2021
ආර්ථික මධ්‍යස්ථානව වෙත ලැබෙන එළවළු තොගවල විශාල අඩුවක් දක්නට ලැබෙන බව තොඟ වෙළෙඳුන් පවසයි. දඹුල්ල, කැප්පෙපටිපොළ, මීගොඩ, තඹුත්තේගම, නුවරඑළිය, මැනි වෙළෙඳ පොළ හා පෑළියගොඩ ආර්ථික...
සිරිල් ගාමිණී පියතුමා CID හමුවට
පුවත්
November 15, 2021
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැඳවීමකට අනුව අද (15) උදෑසන ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා එම දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන්...
බොර තෙල් නෑ. සපුගස්කන්ද වසා දමයි ?
පුවත්
November 14, 2021
පිරිපහදු කිරීම සඳහා තවදුරටත් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙන බව වාර්තාවෙයි. බොරතෙල් නොමැතිවීමෙන් සපුගස්කන්ද තෙල්...
කොරෝනා ආසාදිතයන් සහ මරණවල යළි වැඩිවීමක්
පුවත්
November 14, 2021
මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (13) දිනයේ දි පමණක් කොරෝනා ආසාදිතයන් 716...
“ලලිත් – ගාමිණී” උගුලකට හසු වූ හැටි. දෝශාභියෝගය යනු ඉතිහාසයේ මහා පාවාදීමක්
පුවත්
November 13, 2021
(සටහන - සජීව විජේවීර) “අද ඔබතුමා පරෙස්සම් වෙන්න. හැම තැනින්ම එන්නේ නරක ආරංචි. විශේෂයෙන් ම අලුත්කඩේ රැස්වීම ගැන වැඩඩි අවධානයෙන් ඉන්න” යැයි බොහෝ දෙනකු ඔහුට...
හික්කඩුව සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්කළ හික්කඩුවේ තානායම් ආරච්චි
පුවත්
November 13, 2021
(සටහන - සජීව විජේවීර) නිල් සහ කොළ පැහැති අපූරු සලුවක් සුදු පීත්ත පටියකින් වෙන්කර ඇති ආකාරයෙන් දිස්වන මේ ප්‍රදේශය අතිශය සුන්දරය. කරත්තයක් දෙකක් වරින් වර...
මත්පැන් මිල වැඩිවෙන හැටි මෙන්න
පුවත්
November 13, 2021
අයවැය යෝජනා අනුව මිලි ලීටර 750 මත්පැන් බෝතලයක් සඳහා වූ බදු මුදල රුපියල් 96.00 සිට 126.00 දක්වා වැඩිවෙනු ඇතැයි පැවසේ. ඒ අනුව මිලි ලීටර 750ක...
පොලිසියේ රැසකට මාරුවීම් සහ උසස්වීම්
පුවත්
November 13, 2021
පොලිස් නිලධාරීන් රැසකට එකවර ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය පවසන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 දෙනකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 10 දෙනකුට ද ස්ථානමාරුවීම් ලබා...
1
...
723
724
725
...
1,077
Page 724 of 1,077
Recent articles
සාගරිකා යළි පීලි පනියි
පුවත්
April 25, 2026
ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ගැන ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවයි
කාළගුණ තොරතුරු
April 25, 2026
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කුළුණකට නැඟි පුද්ගලයා පොලිසියෙන් බේරා ගනියි
පුවත්
April 25, 2026
ඔලිම්පික් කමිටු නිලවරණය පස්කොන් සටනක්
ක්‍රීඩා
April 25, 2026
අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිර දඬුවම්, තීන්දුව දෙන්න වසර 15ක් ගිහින්
පුවත්
April 25, 2026
අවුරුදු උත්සවයේ අන්තරාදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට
පුවත්
April 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok