Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සමාගම්වල ලාභාංශ සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළට
පුවත්
October 30, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (29) ගනුදෙනු 35,082ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,935ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 25කින් ඉහළ ගිය අතර...
සමාගම්වල මූල්‍ය වාර්තා නිකුත්කිරීමත් සමඟ කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට
පුවත්
October 28, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 33,289ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,184ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
ගාල්ලේ පුද්ගලික රෝහලක දොස්තර ලොක්කෙක් සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි
පුවත්
October 28, 2021
ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලක සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන වෛද්‍යවරයකු තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින බවත් එයට විරෝධය දැක්වූ විට වෙනත් දුර බැහැර ප්‍රදේශයකට...
ගාල්ල මහින්දයේ වැඩ ආවරණය කළ විදුහල්පති මිලියන ගණනක් මුදල් වංචාකරලා
පුවත්
October 27, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ වැඩි ආවරණය කළ නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන විසින් පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් ලක්ෂ 21කට වැඩි මුදලක් වංචාකර ඇතැයි වත්මන් විදුහල්පති...
2022 අයවැය කොටස් වෙළෙඳ පොළට තල්ලුවක් වෙයි ?
පුවත්
October 26, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 47,228ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,717ක් බවට වාර්තා විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 80කින්...
ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 10,000 ඉක්මවූ කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළ යයි
පුවත්
October 25, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම අගය සනිටුහන් කරමින්, ගනුදෙනු 42,945ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන...
ඉන්දියාව, ශ්‍රී ලංකාවේ පළාත් සභා ගැන දැඩි අවධානයකින්
factum
October 25, 2021
ලක්මාලි මනම්පේරි විසිනි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වී ශ්‍රින්ග්ලා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකා රජයට පැවරී ඇති...
කොරෝනා එන්නත්කරණයේ ප්‍රමාදය නිසා මරණ වැඩිවෙලා. එන්නත් නිසා මරණ අඩුවූ බව සනාථ වෙයි
පුවත්
October 24, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය කඩිනමින් සිදුවූවානම් කොරෝනා මරණ සංඛ්‍යාව වඩාත් අඩු අගයක පවත්වාගැනීමට හැකියාව තිබූ බව කොරෝනා මරණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇති...
“පාසල් පන්තිකාමරයේ ආරක්ෂිත බුබුළක් අවශ්‍යයි” වෛද්‍යවරු කියති
පුවත්
October 24, 2021
පාසල් ප්‍රාථමික පන්තිවල අධ්‍යයන කටයුතු ආරම්භ කළ පසු පන්තිකාමර බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා...
ගුරු විදුහල්පතිවරුන්ට වැටුප් අහිමිකරන බව කියූ කොල්ලුරේගේ තනතුර අහිමි වෙයි
පුවත්
October 24, 2021
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ එම ධූරයෙන් ඉවත්කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය තිරණය කර තිබේ. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඔහු...
අගමැතිගේ සම්බන්ධීකරණ හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග පවා නොතකා ජනතාව පීඩාවට පත්කරති. පන්සලෙන් අසභ්‍ය වචන දෝරෙ ගලයි
පුවත්
October 24, 2021
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියාගන්නා අග්‍රහැර කාශ්‍යප නමැති භික්ෂුවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා නොතකමින් ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් වන ආකාරයෙන් සවස 6.30...
ආහාර විෂ වී හමුදාවේ පිරිසක් රෝහලේ
පුවත්
October 23, 2021
මඩකලපුව වාකරේ 233 වැනි බලසේනා මූලස්ථානයේ සෙබළු 16 දෙනෙක් ආහාර විෂ වී මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව යුද හමුදාව පවසයි. පුඩිං වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු...
1
...
729
730
731
...
1,077
Page 730 of 1,077
Recent articles
අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 06ක හිර දඬුවම්, තීන්දුව දෙන්න වසර 15ක් ගිහින්
පුවත්
April 25, 2026
අවුරුදු උත්සවයේ අන්තරාදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට
පුවත්
April 25, 2026
අදත් පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
April 25, 2026
භණ්ඩාර මුදල් සයිබර් වංචාවක ගොදුරක් වූ අයුරු, අප දන්නේ මොනවාද?
පුවත්
April 24, 2026
හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
April 24, 2026
රනිල්ගේ බිරිඳගෙන් CIDය ප්‍රශ්න කරයි
පුවත්
April 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok