Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වැලිමඩ, රේන්දපොළ නායයාමකින් 05ක් අතුරුදන්
පුවත්
November 30, 2025
වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (29) රාත්‍රී 10.15ට පමණ මෙම නායයෑම සිදුව තිබිණි. යුද...
සූරිය පැනල අක්‍රිය කරන්න
පුවත්
November 30, 2025
විදුලිබල පද්ධතියේ ඇති අඩු ඉල්ලුම හේතුවෙන් වහළ මත සවිකර ඇති සූරිය පැනල අද සවස 3.00 දක්වා ක්‍රියා විරහිත කරන්න යැයි ලංකා විදුලි බල මණ්ඩලය...
මාවිල්ආරු අවට ජනතාවට ඉවත්වන්න යැයි උපදෙස්
පුවත්
November 30, 2025
මාවිල්ආරු ජලාශයේ බැම්ම මතින් ජලය පිටාර යාම හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාවට ඉවත්වන්න යැයි දැනුම් දුන් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් පවසයි. එම බැම්ම බිඳී...
කොළඹ නාගලගම් වීදිය මාපකය මහ ගංවතුර මට්ටම ඉක්මවා යයි
පුවත්
November 30, 2025
අද (30) අලුයම කැළණි ගඟේ කොළඹ ප්‍රදේශයේ පිහිටි ජල මාපකය වන නාගලගම් වීදියේ මාපකයේ ජල මට්ටම තියුණු ඉහළ යාමක් වාර්තා වූ අතර, එය උදෑසන...
අරණායක, අම්බලන්කන්දේ නායගිය තැනට ආධාර අවශ්‍යයි
පුවත්
November 29, 2025
අරණායක - අම්බලකන්ද ප්‍රදේශයෙහි නායයාම හේතුවෙන් පුද්ගලයන් 120ක් පමණ ජීවීත අවදානමක් සහිතව හිරවී සිටින අතර පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇත. නිවාස ගණනාවකට හානි සිදුව ඇති...
කලා ඔයේ හිරවූ බසයේ සිටි පිරිස බේරාගත් මෙහෙයුම
පුවත්
November 29, 2025
කලා ඔයේ පාලම මත හිර වූ බසයේ සිට ඉන් ඉවත්ව වහළක් මතට නැග සිටි පුද්ගලයන් 68 දෙනකුගෙන් එක් අයකු මියගොස් අනෙක් 67 දෙනා බේරාගැනීමට හැකි...
තුල්හිරියේ නායයාමකින් 21ක් අතුරුදන්
පුවත්
November 29, 2025
තුල්හිරියේ සිදු වූ නායයාමකින් පුද්ගලයන් 21 දෙනකු අතුරුදන්ව ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි. මෙලෙස නායගොස් ඇත්තේ තුල්හිරිය මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ ය. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක් ව අතුරුදන්වූ...
අනුරාධපුරය, නුවරඑළිය හුදකලා නගර වෙයි. මාර්ග රැසක් විනාශයි
පුවත්
November 29, 2025
අනුරාධපුරය සහ නුවරඑළිය නගර වෙත ප්රවේශවීමට ඇති සියලුම ගොඩබිම් මාර්ග අවහිර වී හෝ කැඩී යාම හේතුවෙන් එම නගරවලට ප්රවේශවීමට නොහැකි වී ඇතැයි මාර්ග සංවර්ධන...
පන්නල වැඩිහිටි නිවාසයක, 11 දෙනකු මරුට
පුවත්
November 29, 2025
පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි කාන්තාවන් 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම වැඩිහිටි නිවාසයේ 25 දෙනකු සිට ඇති අතර ඉන්...
අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගලයි ? ජනතාවට ඉවත්වන්න යැයි ඉල්ලීමක්
පුවත්
November 29, 2025
කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් අඹතලේ පිහිටි ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් පවතින බවත් මේ නිසා වේල්ල සහ මාළඹේ...
කුඹල්ඔළුව විදුහලේ රැඳී සිටින පිරිසකගේ ජීවිත අනතුරේ ?
පුවත්
November 29, 2025
කොත්මලේ, පූඩළුඔය, කුඹල්ඔළුව විද්‍යාලයේ අවතැන් වූ 300ක් පමණ රැස්වී සිටින බවත් එම පාසලේ විදුහල්පති නිල නිවසේ ද 20ක පමණ පිරිසක් රැඳී සිටින බවත් දැනගන්නට ඇත. මෙම...
ගමක් ම වැළලුණු නායයාමේ විස්තර තවමත් නෑ
පුවත්
November 29, 2025
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අලවතුගොඩ, අංකුඹුර - අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයාමකින් විිශාල පිරිිසක් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙම ගම්මානයේ පවුල් 800ක් පමණ පදිංචිව සිටි...
1
...
75
76
77
...
1,121
Page 76 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok