Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“කොරෝනා එන්නත් මිශ්‍ර කිරීම භයානකයි” – WHO
පුවත්
July 13, 2021
කොරෝනා මර්ධනය සඳහා නිපපදවා ඇති විවිධ එන්නත් මිශ්‍ර කර භාවිතා කිරීම භයානක ප්‍රවණතාවක් බව ලොක් සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ඊයේ (12) ප්‍රකාශ...
ගැබිනි මව්වරු වායු දූෂණයට ගොදුරුවුවහොත් උපදින දරුවාගේ ජීවිතය ම විනාශයි
පුවත්
July 13, 2021
ගැබිණි කාන්තාවක් වායුගෝලීය දූෂණයන්ට නිරවාරණය වුවහොත් අසාමාන්‍ය ලෙස තරබාරුවන දරුවන් බිහිවීමේ සහ ඒ ආශ්‍රිත් රෝග අවදානමක් ඇති දරුවන් බිහිවන බව ඇමෙරිකාවේ බෝල්ඩර් හි කොලරාඩෝ...
ලිංගික සේවා සඳහා අළෙවි කළ 15 හැවිරිදි දැරියගේ පියා අත්අඩංගුවට
පුවත්
July 13, 2021
ලිංගික සේවා සඳහා අන්තර්ජාලය ඔස්සේ විකුණන ලද 15 හැවිරිදි බාලවයස්කාර දැරියගේ පියා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂණ...
සමාව ලැබූ දුමින්ද අගමැති මහින්ද හමුවෙයි
පුවත්
July 13, 2021
මිනී මැරීමේ චෝදනාවට වරදකරු වී බන්ධනාගාරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඊයේ (12) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවූ බව ඔහු facebook ගිනුමේ ඡායාරූප පළකරමින්...
සන්නද්ධ අරගල සමඟ “ආසියාවේ සිරියාව” බවට පත්වන මියන්මාරය
factum
July 13, 2021
ආචාර්ය රංග කලංසූරිය මියන්මාරය කාල බෝම්බයක් මත වාඩි වී සිටියි. 2021 පෙබරවාරි 01 වන දින මියන්මාරයේ බලය හමුදාව විසින් අත්පත් කර ගැනීමෙන් පසු එහි දේශපාලන...
සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට එන කතාව බොරුවක්. ඇත්ත මෙන්න
පුවත්
July 13, 2021
සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට ගමන්කරමින් තිබෙන බවත් මේ හේතුවෙන් විදුලි බල සැපයුමට සහ දුරකථන තරංග, චන්ද්‍රිකා විකාශන කටයුතු සහ GPS පද්ධති අකර්මන්‍ය විය හැකි...
මැතිවරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨයන්ට හදිසි මාරුවීම්. මැතිවරණවලට සෘජු බලපෑමක් ?
පුවත්
July 12, 2021
මැතිවරණ මහලේකම් කාර්යාලයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ස්ථානමාරුකර යැවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. එම කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ මැතිවරණන දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු...
හෝටල් සහ අපනයන සමාගම්වල කොටස් මිල ඉහළට
පුවත්
July 12, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 14.2කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7866ක් බවට පත්විය. දිනයේ සම්පූර්ණ...
පාසලක් වෙනුවෙන් තම ජීවිතය ම කැප කළ ගුරුමාතාව දිවියෙන් සමුගනී
පුවත්
July 12, 2021
ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය වෙනුවෙන් තම ජීවිතයම කැප කර සිටි සුවිශේෂී ගුරු මාතාවක් වන එලිසබෙත් සේනානායක අද (12) සිය දිවිගමනට සමු දුන්නාය. 1936 මැයි මස...
පියකුගේ දූ පුතුන් තීරණය වන්නේ සහෝදර සහෝදරියන් සංඛ්‍යාව අනුවයි
පුවත්
July 12, 2021
යුවළකට ලැබෙන දරුවන් පුතුන් හෝ දියණියන් වීම තීරණය කිරීමට වැඩියෙන් බලපාන්නේ පියාගේ ජාන බව විශ්වවිද්‍යාල පර්යේෂණයකින් තහවුරු වී තිබේ. නිව් කාසල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ කොරි ජෙලට්ලි...
කොරෝනා සුව වී නිවසට යැවූ ගාල්ලේ කාන්තාවක් කොරෝනා නිසා මරුට
පුවත්
July 12, 2021
කොරෝනා ආසාදනය වී රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබීමෙන් පසු සුව වී නිවසට ගිය කාන්තාවක් යළි කොරෝනා ආසාදිතව මිය ගොස් ඇතැයි පෝද්දල හදිසි මරණ පරීක්ෂක ටී.ටී.එම්.සරත්...
එංගලන්තය හඬවමින් යූරෝ කුසලානය ඉතාලිය දිනාගනී
පුවත්
July 12, 2021
යූරෝ කුසලාන පාපන්දු අවසන් මහා තරඟයේ දී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ශූරතාවයට දිනාගැනීමට ඉතාලිය සමත්විය. ඉතාලිය යූරෝ කුසලානය දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි. එංගලන්තයේ වෙම්බ්ලි...
1
...
839
840
841
...
1,100
Page 840 of 1,100
Recent articles
පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුන් හත්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට
පුවත්
July 8, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 8, 2026
කරච්චි මුහුදු තීරයේදී ගුවන් යානයක් අතුරුදන්, සෙවීම් මෙහෙයුම් දිගටම
පුවත්
July 8, 2026
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරියෙකු සහ බූස්සට සහ අඟුණුකොළපැලැස්සට මාරු කළ රැඳවියන් දෙදෙනෙකු මරුට
පුවත්
July 8, 2026
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම
පුවත්
July 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok