Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අඛණ්ඩ සංචරණ සීමා ඉල්ලා වෛද්‍ය සංගම් එකට එක්වෙති
පුවත්
May 21, 2021
දැනට නිවේදනය කර ඇති පරිදි සංචරණ සීමා ලිහිල් නොකර අවම වශයෙන් තවත් දින 14ක් සංචරණ සීමා පවත්වාගෙන යා යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති...
කරාපිටියේ කොරෝනා මරණ පෙන්වාදෙන වසංගතයේ භියකරු බව
පුවත්
May 21, 2021
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අද (21) දිනයේ කොරෝනා මරණ 13ක් වාර්තා වී තිබිණි. ඉන් මරණ 03ක් නිවෙස්වල මියගිය පුද්ගලයන්ගේ වන අතර අනෙක් සියලු මරණ...
දකුණේ අද ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
May 21, 2021
දකුණු පලාතෙන් අද (21) සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 436 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත්...
අද (05-21) සිට හුදකලා කළ ප්‍රදේශ
පුවත්
May 21, 2021
තවත් ප්‍රදේශ 09ක් හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් තුනක කොරෝනා පැතිරීම සැළකිල්ලට ගනිමින් හුදකලා...
කොරෝනා ආසාදිත මරණ 1,089 දක්වා ඉහළට
පුවත්
May 21, 2021
ශ්‍රී ලංකාව තුළ සිදුවූ කොරෝනා ආසාදිත මරණ අතරින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් තවත් මරණ 38ක් පිළිබඳ තොරතුරු නිකුත් කිරීමත් සමඟ මෙරට...
නව නීතිපති රාජරත්නම්
පුවත්
May 21, 2021
මීළඟ නීතිපතිවරයා ලෙස වැඩ බලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් පත්කිරීමට පාර්ලිමේන්තු සභාව එකඟතාව පළකර ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසයි. ජනාධිපති ගෝඨාභය...
“රට වසා දමන කතාව බොරුවක්” යැයි හමුදාපති කියයි
පුවත්
May 21, 2021
කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් දින 14ක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
කොළඹට ආ රසායන ද්‍රව්‍ය පිරවූ නැවක ගින්නක්
පුවත්
May 21, 2021
කොළඹ වරායෙන් පිටත නවතා තිබූ රසායනික ද්‍රව්‍ය පිරවූ නැවක ගින්නක් හටගෙන ඇතැයි නාවික හමුදාව පවසයි. ඉන්දියාවේ ගුජරාට් සිට කෙළඹ වරායට බහාලුම් රැගෙන පැමිණ තිබූ...
කරාපිටියේ “සහන සත්කාර මධ්‍යස්ථානයත්” GMOA උදුරා ගැනීමට සැරසෙයි
පුවත්
May 20, 2021
තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් සුවකළ නොහැකි රෝගීන් වෙනුවෙන් ඉදිකරන ලද කරාපිටිය ශික්ෂණ රෝහලේ “සහන සත්කාර මධ්‍යස්ථානය” කොරෝනා ආසාදිත වෛද්‍යවරුන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ලබාදෙන...
දකුණෙන් අද ආසාදිතයන් 459ක්. වාර්තා වූ ප්‍රදේශ මෙන්න
පුවත්
May 20, 2021
දකුණු පළාතෙන් අද (20) සවස 2.00ට අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 459 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ...
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
පුවත්
May 20, 2021
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අද (20) වැඩි ඡන්ද 89කින් පාර්ලිමේන්තුවේ දී ස්මත කෙරිණි. එම පනතට පක්ෂව ඡන්ද 148ක් හා විපක්ෂව ඡන්ද...
කරාපිටිය රෝහලේ අද දිනයේ කොරෝනා මරණ 10ක්
පුවත්
May 20, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මළ සිරුරු අතර අද (20) දින කොරෝනා මරණ 10ක් වාර්තා වී ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. කරාපිටිය ශික්ෂණ...
1
...
882
883
884
...
1,100
Page 883 of 1,100
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 6, 2026
මීගමුවේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් ඇතුළු 26ක් මරුට?
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්!
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
පුවත්
July 5, 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok