Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාර පැන්න තරුණයා අනතුරට ලක්වූ අයුරු (වීඩියෝ)
පුවත්
March 5, 2021
පෑලියගොඩ ප්‍රදේශයේ දී අද (05) උදෑසන පාර හරහා ගමන් කළ තරුණයකු කාර්ය බහුල වේලාවේ දී යොදන අමතර මංතීරුවේ දී මෝටර් රථයක ගැටෙන ආකාරය කැමරාවක...
කොරෝනා සිරුරු 09ක් අද භූමදානය කරයි
පුවත්
March 5, 2021
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 09 දෙනකුගේ සිරුරු අද (05) මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී භූමදාන කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
බසය හරස්කර කෝපය පිටකිරීමේ උත්සාහයක් (වීඩියෝ සහිතයි)
පුවත්
March 5, 2021
මහ මඟ දී සිය කාරයෙන් පුද්ගලික බසයක් හරස් කර හොකී පිත්තක් ද රැගෙන පැමිණි පුද්ගලයකු එම බසයේ රියදුරුට තර්ජනය කරමින් ටික වේලාවක් ගත කරන...
මුස්ලිම් සිරුරු භූමදානයට මඩකලපුවේ වළවල් කපයි
පුවත්
March 5, 2021
කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා මඩකලපුව ඕටමාවඩි කෝරලේපත්තුවෙන් අක්කර දෙකක ඉඩමක් තෝරාගෙන ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
අම්බලන්ගොඩ පොලිසිය කොළඹ පාරෙන් කොටසක් බලෙන් අල්ලාගෙන
පුවත්
March 5, 2021
අම්බලන්ගොඩ පොලිසිය ඉදිරිපිට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් අවහිර කරමින් මීටර 30ක පමණ දුර ප්‍රමාණයක යකඩ බට සිටුවා පොලිසිය විසින් වෙන්කරගෙන තිබේ. ප්‍රධාන මාර්ගයක දෙපස...
ටෙන්ඩර් මගඩියකින් දකුණේ කාපට් නිෂ්පාදනාගාරය විකිණීමට සූදානම්
පුවත්
March 5, 2021
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු කෝටි ගණනක් වටිනා කාපට් නිෂ්පාදනාගාරයක් ප්‍රයෝජනයට නොගෙන දිරායන්නට සළස්වා විකුණාදැමීමට ඩෙන්ඩර් කැඳවූ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්...
මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව ජනාධිපති කියයි ?
පුවත්
March 5, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බව කියා ඇතැයි ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වෙමින් තිබේ. ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ පසුගිය දා පැවැති...
facebook පේජ් නංවන්න කලා කරුවෙක් මරා දාලා ?
පුවත්
March 5, 2021
දෘෂ්‍ය කලා හා රංග කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු සහ ප්‍රවීන රංග ශිල්පියකු වූ ප්‍රසන්නජිත් අබේසූරිය මියගිය බව කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (04) facebook පිටු...
කොරෝනා පොකුරක් නිසා පිළිකා ඒකකය වසා දමයි
පුවත්
March 5, 2021
බදුල්ල රෝහලේ පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම රෝහලේ පාලන අධිකාරිය පවසයි. පිළිකා ඒකකයේ කරනලද පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව අද (05)...
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල දිවි ගමන නිමා කරයි
පුවත්
March 5, 2021
ඩේලි නිවුස් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘවරයකු වූ බන්දුල ජයසේකර මහතා අද (05) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඒ මහතා 60 හැවිරිදි...
රාජ සභා මණ්ඩපය ඩෝසර් කළාට කුරුණෑගල නගරාධිපතිට නොතීසි
පුවත්
March 4, 2021
කුරුණෑගල රජකළ බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය ලෙස සැළකෙන ගොඩනැගිල්ලට හානි කිරීම සම්බන්ධයේන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට ලබන 18 වැනි දා...
ගාල්ල, මාතර කොරෝනා ආසාදිතයන් යළි වැඩි වෙයි
පුවත්
March 4, 2021
ගාල්ල මාතර දිස්ත්‍රික්ක දෙකෙහි කොරෝනා ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. සතියක පමණ කාලයක සිට දකුණු පළාතේ දෛනික රෝගීන් වාර්තාවීම...
1
...
938
939
940
...
1,099
Page 939 of 1,099
Recent articles
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok