Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
February 14, 2021
කොරෝනා ආසාදිත පුද්ලගයන් 796 දෙනකු ඊයේ (13) දිනයේ දී අලුතෙන් හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව...
ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්
පුවත්
February 14, 2021
ජපානයේ ෆුකුෂිමා නගරයට ආසන්න නාමී වෙරළට කිලෝ මීටර 72ක් දුර මුහුදේ රිච්ටර් මාපක 7.1ක භූමිකම්පාවක් සිදුව ඇතැයි එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ සංවිධානය පවසයි. මෙම භූමිකම්පාවෙන්...
සෞඛ්‍ය ලොක්කන් නිසා රටම දැවැන්ත ව්‍යසනයකට ?
පුවත්
February 13, 2021
කොරෝනා වසංගතය හමුවේ තීරණ ගන්න ඕනෑ තමන් කියා හිතමින් අන් අයගේ උපදෙස් නොගන්නා පිරිස ජනතාව ව්‍යසනයකට කැඳවාගෙන යාමේ වගකීම ගත යුතුයැයි වෛද්‍ය රසායනාගාර විද්‍යා...
ගාල්ලේ වෛද්‍යවරයෙක් ගෙදර අයටත් කොරෝනා එන්නත දීලා
පුවත්
February 13, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වැඩිම අවදානමක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එම කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකු තම බිරිඳට හා මවට කොරෝනා එන්නත ලබා දී...
තජිකිස්තානයේ හා ජපානය අසළ මුහුදේ භූමිකම්පා දෙකක්
පුවත්
February 13, 2021
තජිකිස්තානයේ රිච්ටර් මාපකයේ ඒකක් 6.3ක භූමිකම්පාවක් අද (13) සවස මීට සුළු වේලාවකට පෙර සිදුව ඇත. මෙහි කම්පනය උතුරු ඉන්දියාවට හොඳින්ම දැනී ඇති අතර දිල්ලි...
ගාල්ලේ පදිංචි දරුවන් 09 දෙනකුගේ මව කොරෝනා සෑදී මිය යයි
පුවත්
February 13, 2021
ගාල්ලේ, ගිංතොට මහ හපුගල පදිංචි 76 හැවිරිදි කාන්තාවක් ඊයේ (12) නිවසේ දී ම මියගොස් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින්...
පුවත්පත් මණ්ඩලය විනිශ්චය ආයතනයක් නොකරන ලෙස ඉල්ලයි
පුවත්
February 13, 2021
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර , විද්‍යුත් මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෝප් කමිටුවෙන් දොස්
පුවත්
February 12, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටුව) අතරමඟ නවතා දැමූ එම කාරක සභාව මාසයක් ඇතුළත කරුණු විමසීම්...
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා වයිරසයේ එංගලන්ත ප්‍රබේදය හමුවෙයි
පුවත්
February 12, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපය මේ වනවිට සීඝ්රයෙන් පැතිර යමින් පවතින්නේ කොරෝනා වයිරසයේ බ්‍රිතාන්‍ය නව ප්‍රභේදය වූ B 1.1.7 බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යායේ ආචාර්ය චන්දිම...
ශ්‍රී ලංකාවේ කොරෝනා පර්යේෂණ දත්තවල ලොකු අවුලක් ?
පුවත්
February 12, 2021
කොරෝනා ආසාදිතයන් පිළිබඳ දත්තවල බරපතල ගැටලුවක් ඇතැයි රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ රවී කුමදේශ් පවසයි. ඔහු පවසන්නේ ඊයේ (11) වනවිට රසායනාගාරවල වාර්තා අනුව පළමු වරට කොරෝනා...
මීපාවලට පෝද්දලට නොදන්වාම වතුර කපලා
පුවත්
February 12, 2021
මීපාවල හා පෝද්දල ප්‍රදේශවලට පසුගිය 09 වැනි දා සිට අද (12) දක්වා පානීය නල ජලය නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. මේ පිළිබඳ විමසූ විට ජල...
මාතර අතුරළියේ කළ PCR 340කින් 53ක් ආසාදිතයි
පුවත්
February 11, 2021
අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 340ක් අතරින් අද (11) කොරෝනා ආසාදිතයන් 53 දෙනකු හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙයින් 41...
1
...
947
948
949
...
1,099
Page 948 of 1,099
Recent articles
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok