Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මළ සිරුරු ගැන තීරණය ගැනීමේ කමිටුව අද රැස්වෙයි
පුවත්
December 23, 2020
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු අනිවාර්යයෙන් ම ආදාහන කළ යුතුයැයි රජය ගෙන ඇති තීරණය නැවත සළකා බැලීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව...
පල්ලියේ යාච්ඥාවට ගිය 50ක් නිරෝධායනයට
පුවත්
December 23, 2020
ගම්පොළ නගරයේ පල්ලියක යාච්ඥා කිරීමට ගිය 50ක පිරිසක් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම පිරිස අතරින් කොරෝනා ආසාදිතයකු වාර්තාවීම හේතුවෙන් එම පියවර ගෙන...
“මුස්ලිම් මළ සිරුරු සමඟ තක්කඩි දේශපාලනය එපා” – ඥානසාර හිමි
පුවත්
December 23, 2020
(වීඩියෝ දර්ශන සහිතයි) මුස්ලිම් ආගමිකයන්ගේ මළ සිරුරු පිළිස්සීම තක්කඩි වැඩක් බවත් ආගමික විශ්වාසයක් වළලා දැමීමෙන් සමස්ථ සමාජයටම පිච්චෙන්නට සිදුවන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ...
අපේක්ෂා රෝහලේ දී කොරෝනා මරණයක්
පුවත්
December 22, 2020
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දංකොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පිරිමි ළමයකුගේ මරණය ඇතුළු කොරෝනා ආසාදිත මරණ දෙකක් පිළිබඳ අද (22) සෞඛ්‍ය...
ආදාහනය නොකර කරාපිටියේ තැබූ මළ සිරුරේ තවමත් කොරෝනා වයිරසය
පුවත්
December 22, 2020
කොරෝනා ආසාදනය වී මියගිය ද ආදාහනය කිරීමට ඥාතීන් විරුද්ධ වී අධිකරණයට ද කරුණු වාර්තා කර මුස්ලිම් ජාතිකයකුගේ මළ සිරුරේ තවමත් කොරෝනා වයිරසය සක්‍රීයව තිබෙන...
දකුණු පළාතේ ආසාදිතයන් 714ක් දක්වා ඉහළට
පුවත්
December 22, 2020
දකුණු පළාතෙන් අද (22) දිනයේ කොරෝනා ආසාදිතයන් 33 දෙනකු වාර්තා වී ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්තානය පවසයි. ඉන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ...
එංගලන්තයෙන් එන සියලු දෙනාට PCR. ඉන්පසු නිරෝධායනයට
පුවත්
December 22, 2020
එංගලන්තයේ සිට අද (22) ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමෙන් පසු හෝටල්වල නතර කර දින 14ක් නිරෝධායනය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය...
ඇහැළියගොඩ ආසාදිතයන් ගණන තවත් ඉහළට
පුවත්
December 22, 2020
ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව ආසාදිතයන් 27 දෙනකු අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ...
දොස්තර නිරෝධායන නීති කඩයි
පුවත්
December 22, 2020
ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් දී තිබිය දී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පුද්ගලික සේවයේ යෙදුණු වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු...
ළමා ජාවාරමක සුළ මුල හෙළි වේ
පුවත්
December 22, 2020
බිළිඳුන් විකිණීමේ ජාවාරමක් සිදුකළ බවට සැකපිට මාතලේ ප්‍රදේශයේ දී පුද්ගලකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ මෙම...
වහාම සංචරණ සීමා පනවන්න යැයි යළි ඉල්ලීමක්
පුවත්
December 22, 2020
කොරෝනා ආසාදිත පුද්ගලයන් හා සෘජුව කටයුතු කරනු ලබන්නේ මහජන සෞඛය පරීක්ෂකවරුන්ය. නිරෝදායන හා රෝග බෝවීම වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන්නන්ට එරෙහිව...
බ්‍රිතාන්‍යයේ සිට ගුවනින් ඒම නවතා දමයි
පුවත්
December 22, 2020
එක්සත් රාජධානියේ සිට මෙරටට ගුවන්යානා පැමිණීම හෙට (23) අළුයම 2.00 සිට නවතා දැමීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. එහි සභාපති උපුල් ධර්මදාස...
1
...
995
996
997
...
1,098
Page 996 of 1,098
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok