Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
කොරෝනා මධ්‍යයේ පැවැති මියන්මාර මැතිවරණය
විදෙස්
November 9, 2020
මියන්මාරයේ මහ මැතිවරණය ඊයේ (08) පැවැත්වුණු අතර කොවිඩි අවදානම ද නොතකා මිලියන ගනනක් ජනතාව ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වේ. 2011 වසරේදී හමුදා පාලනය අවසන්...
ජපන් රජ කිරුළේ හිමිකරු නම්කරයි
විදෙස්
November 9, 2020
ජපාන අධිරාජ්‍ය නරුහිතෝ කුමරුගේ සහෝදරයා වන ෆුමිහිටෝ කුමරු ටෝකියෝ නුවර පැවති උත්සවයකදී සිංහාසනයේ උරුමක්කරු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. "ර්කෝෂී නො රී" ලෙස හැඳින්වෙන...
ජනපතිධූරය අහිමිවූ ට්‍රම්ප්ට විවාහ දිවියත් අහිමිවන ලකුණු
විදෙස්
November 9, 2020
2021 ජනවාරි 20 වැනි දා නව ජනාධිපතිවරයා සිය රාජකාරී භාරගැනීමත් සමඟ ධවල මන්දිරයෙන් පිටව යාමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය බිරිඳ අහිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය...
අලියා පරදා බූරුවා ජයගත් මැතිවරණය
විදෙස්
November 8, 2020
(සිරී හීන්පැල්ල - ඇමෙරිකාවේ සිට) ඇමරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා තේරී පත්වී අවසන්ය. ඒ නොවැම්බර් 3වැනිදා ඡන්දය පවත්වා දින පහකට පසුවය . මේ අලියා පරදා බූරුවා ජයගත් මොහොතකි. රතු...
ධවල මන්දිර ප්‍රධානීට කොරෝනා
විදෙස්
November 7, 2020
ධවල මන්දිරයේ කාර්යමණ්ඩල ප්‍රධානී මාක් මෙඩෝස්ට කොරෝනා වයිරස රෝගය වැළඳී ඇතැයි ඇමරිකානු බලධාරීහු පවසති. ඔහුට රෝගය වැළඳුනු ආකාරය පැහැදිලි නොමැති බව ද ඔවුන් පවසා...
රෝගීන් කෝටිය ඉක්මවූ පළමු රට ඇමෙරිකාව
විදෙස්
November 7, 2020
කොරෝනා රෝගින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇති ඇමෙරිකාව ඊයේ (06) කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවූ පළමු රට බවට පත්වූයේය. ඊයේ (06) එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව...
වෙනස් කොරෝනා විශේෂයක් මුගටින්ගෙන් පැතිරෙයි. භයානක තත්ත්වයක් ?
පුවත්
November 6, 2020
මුගටි විශේෂයකින් තවත් කොරෝනා වයිසරයක් මිනිසුන් අතරට පැමිණ ඇතැයි ඩෙන්මාර්කයේ පර්යේෂකයන් විසින් අනාවරණය කර තිබේ. ඔවුන් පවසන්නේ එය කොවිඩ් - 19 වයිරසයේ ම තවත්...
පැය 91ට පසු තුර්කි දැරියක් බේරාගනී.
විදෙස්
November 3, 2020
තුර්කි භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර පැය 91ක කාලයක් සිරවී සිටි වයස අවුරුදු 02ක දැරියක් සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇත. මෙම දැරිය නිවසේ ශක්තිමත්...
ලෝක සෞඛ්‍ය ලොක්කාත් නිරෝධායනයේ
විදෙස්
November 2, 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අද්නාම් ගෙබ්‍රියේසස් කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇතැයි ඔහු විසින් ම ප්‍රකාශයට පත්කර තිබේ. තමන්ට තවමත් කිසිදු රෝග...
තුර්කි භූ කම්පනයෙන් 27ක් මරුට
විදෙස්
October 31, 2020
ඒජියන් මුහුදේ ඊයේ(30) ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහල ගොස් තිබේ.තුර්කියේ බටහිර වෙරළබඩ ප්‍රදේශවල 25 දෙනකු මියගොස් ඇති අතර ග්‍රීක දූපතක්...
ඇමෙරිකාවේ පැය 24ට රෝගීන් ලක්ෂය පනී
විදෙස්
October 31, 2020
ඇමරිකාවෙන් පසුගිය පැය 24 තුළ ඇමරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා රෝගීන් 100,233ක් වාර්තා වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.මෙය ගෝලීය වසංගතය පිළිබඳ ලෝක වාර්තාවක් බවද...
බෙල්ජියමේ පූර්ණ අගුළු දැමීමක්
විදෙස්
October 31, 2020
කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් බෙල්ජියම සම්පූර්ණයෙන්ම අගුලු දැමීමට තීරණය කර ඇතැයි එරට රජය නිවේදනය කර තිබේ.ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් සහ...
1
...
67
68
69
...
71
Page 68 of 71
Recent articles
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 18, 2026
පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
පුවත්
September 18, 2026
ඉන්දියා ගමනක් සහ ආගමික උත්සවයක් පෙන්වා නාමල් ඇප ඉල්ලයි
පුවත්
September 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok