Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
තුර්කි භූමිකම්පාවක්, වරායට සුනාමි, නගරයට ගංවතුර
විදෙස්
October 30, 2020
තුර්කියේ ඒජියන් වෙරළ තීරයේ ග්‍රීක සමෝස් දූපතට උතුරින් නොගැඹුරු මුහුදේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් තුර්කියේ ඊස්මීර් නගරයේ පුද්ගයන් හතර දෙනකු මියගොස් 120ක් පමණ තුවාල ලබා...
ඉන්දියාවේ ලක්ෂ 80කට කොරෝනා
විදෙස්
October 30, 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද(29) මිලියන අට පසුකළේය. ඒ් අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 8,041,051කි. පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා...
කොරෝනා මාෂල් දූපතටත් ගිහින්
විදෙස්
October 30, 2020
කොවිඩ් - 19 රෝගියෙකු සොයානොගත් ලෝකයේ අවසාන ස්ථාන වලින් ඒකක් වන මාෂල් දූපත් කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තා කර ඇත.ආසාදිතයන් ඇමරිකානු යුධ කඳවුරක සිට පැමිණි...
ප්‍රංශ දේවස්ථානයක ත්‍රිත්ව ඝාතනයක්
විදෙස්
October 30, 2020
ප්‍රංශයේ නයිස් නගරයේ නොත්‍රදාම් බැසිලිකා දේවස්ථානයේ සිදුවූ පිහි ඇණුමකින් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.මියගිය අය අතර කාන්තාවක ද සිටින බවත් පොලිසිය විසින් ආයුධ සන්නද්ධ...
පොම්පියෝ ඉන්දියාවේ කළ දේ
විදෙස්
October 28, 2020
සංවේදී චන්ද්‍රිකා දත්ත හුවමාරු කර ගැනීම සඳහා ඉන්දියාව සහ ඇමරිකාව යුදමය ගිවිසුමක් අත්සන් කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි. මිසයිල, ඩ්‍රෝන හා වෙනත් ඉලක්ක වලට...
කොවිඩ් එන්නතක් ගැන බ්‍රිතාන්‍යයෙන් සුබ ආරංචියක්
විදෙස්
October 27, 2020
මේ වනවිට අත්හදා බලමින් පවතින ලොව ප්රමුඛ කොවිඩ් - 19 එන්නත් වලින් එකක් තරුණයන් හා වැඩිහිටියන් අතර ප්රතිශක්තීකරණය ඇතිකිරීමට සමත් බවට ධනාත්මක ප්‍රතිචාර පෙන්වා...
ඉරානයේ සෑම විනාඩි 5කට ම කොරෝනා මරණයක්
විදෙස්
October 27, 2020
ඉරානයේ මේ වනවිට කොරෝනා රෝගීන් 300ක් පමණ දිනකට මියයන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ සෑම විනාඩි පහකටම එක් පුද්ගලයෙකු මරණයට...
චීන තර්ජනය ගැන පොම්පියෝ-මෝදි සාකච්ඡා අද
විදෙස්
October 27, 2020
සිය පස්දින ආසියානු සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (26) රාත්‍රී 9.00ට පමණ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයංකර් සමග...
ස්පාඤ්ඤය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි
විදෙස්
October 26, 2020
කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤයේ හදිසි නීතිය හා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර තිබේ. රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් එරට අග්‍රාමාත්‍ය පෙද්රෝ සැන්චේස් ප්‍රකාශ කර සිටියේ...
ඉන්දීය මහ බැංකු අධිපතිට කොරෝනා
විදෙස්
October 26, 2020
ඉන්දියාවේ මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට කොරෝනා ආසාදනය වී ඇත. “මට ‘කොවිඩි-19’ ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මා රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ. මා...
චීනයෙන් එන සුළඟටත් උතුරු කොරියාව බියෙන්
විදෙස්
October 23, 2020
චීනය දෙසින් හමා එන කහ පැහැති දූවිලි සුළඟින් කොරෝනා වයිරසය ගෙන එනු ඇතැයි යන බිය නිසා ගෘහස්ථව රැඳී සිටින ලෙස උතුරු කොරියාව එරට වැසියන්ට...
ගුවන් ප්‍රහාරයකින් ළමුන් 11ක් ඇතුළු 12ක් මරුට
විදෙස්
October 22, 2020
ඇෆ්ඝනිස්තානයේ ටඛාර් ප්‍රාන්තයේ ආගමික පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් ඇතුළුව 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ හසාරා කර්ලුක් නම් ගම්මානයේ...
1
...
68
69
70
71
Page 69 of 71
Recent articles
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 18, 2026
පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
පුවත්
September 18, 2026
ඉන්දියා ගමනක් සහ ආගමික උත්සවයක් පෙන්වා නාමල් ඇප ඉල්ලයි
පුවත්
September 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok