Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39ක්
පුවත්
August 15, 2024
2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 දෙනාගෙන් 39 දෙනකු නාමයෝජනා බාරදුන් බවත් එම නාමයෝජනා 39 පිළිගෙන ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව...
හමුදාව නිසා අසරණ වූ දරු පවුල්
පුවත්
August 13, 2024
ප්‍රසන්න ප්‍රදීප් කුමාර විසිනි යුද්ධය අවසන් වී වසර 15ක් ගත වුවත් යුද හමුදාව තවමත් යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 2,859.12ක් අල්ලාගෙන සිටීම හේතුවෙන් පවුල් 1512ක ජනතාවට...
ජල බිල අඩුවෙයි
පුවත්
August 13, 2024
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ගාස්තු සූත්‍රය අනුව ජල ගාස්තු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා ජල ගාස්තු...
ආපදා වන්දි දෙන්න කැබිනට් අනුමැතිය
පුවත්
August 13, 2024
පසුගිය මැයි මාසයේ, අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුර, අධික සුළං ඇතුළු ආපදාවන්ගෙන් හානිවූ නිවාස ඉදිකිරීම සහ අළුත්වැඩියා කිරීම සඳහා වන්දි ප්‍රදානය කිරීමට කැබිනට්...
වරාය නගරයට විශ්වවිද්‍යාලයක්, පාසලක් සහ රෝහලක්
පුවත්
August 13, 2024
කොළඹ වරාය නගරයේ විශ්වවිද්‍යාලයක්, පාසලක් සහ රෝහලක් ඉදිකිරීම සඳහා ඉඩම් බදු දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. අදාල ව්‍යාපෘති සඳහා...
වැසි වැඩිවෙයි
පුවත්
August 13, 2024
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි...
විශ්‍රාමිකයින්ට තුන්දහස ගෙවීම මැතිවරණ කොමිසමෙන් නවත්වයි
පුවත්
August 13, 2024
විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා සකස් කරන තුරු, රජය ගෙවීමට තීරණය කළ රුපියල් 3000ක දීමනාව සැප්තැම්බර් මාසයේ නොගෙවන ලෙස මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට දන්වා තිබේ. එහිදී මැතිවරණ...
රියදුරාගේ නින්ද, තිදෙනකුගේ මාරයා වූ හැටි
පුවත්
August 12, 2024
වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් අද (12) සිදු වූ රිය අනතුරකින් කුඩා බිළිඳකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු මියගොස්...
දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චමරි තේරෙයි
පුවත්
August 12, 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2024 ජුලි මස ICC හොඳම කාන්තා ක්‍රීඩිකාව ලෙස මෙම වසරේ දෙවන වරටත් සම්මාන දිනා ගත්තාය. මෙය 34 හැවිරිදි චමරිට...
ඉන්දු – ශ්‍රී ලංකා යාත්‍රා සේවය යළි ඇරඹේ
පුවත්
August 12, 2024
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර, ඉන්දු-ලංකා මගී යාත්‍රා සේවාව අගෝස්තු 16 වැනි දින ආරම්භ වන බව නාවුක සමාගම (IndSri Ferry Service Pvt.Ltd)...
අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි
පුවත්
August 12, 2024
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද(12) දිවුරුම් දුන්නේය. අමාත්‍ය අලි...
ග්‍රාම නිලධාරීන්ගේ වර්ජනයෙන්, ජනාධිපතිවරණයට බලපෑම් ?
පුවත්
August 12, 2024
මැතිවරණයක දී අත්‍යාවශ්‍ය රාජකාරී ඉටුකරන ග්‍රාම නිලධාරීන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදාල කටයුතු කිරීමට එකඟතාවකට එළබුණ ද නැවත ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම...
1
...
150
151
152
...
1,121
Page 151 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok