spot_img
spot_img

පුවත්

කසිප්පු බී 04 දෙනකු, අවසන් ගමන් යයි

දඹුල්ල විහාර හන්දිය ආසන්නයේ අනවසර මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ස්ථානයකින් මත්පැන් පානය කළ පුද්ගලයන් හතර දෙනකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි. මියගිය හතර දෙනාගෙන් දෙදෙනකු දින දෙකකට...

ඉන්දියාව රත්වෙයි

ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. අද (29) දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක 49.9ක් ලෙසිනි. මිලියන...

රනිල් ජනාධිපතිවරණය ගැන කියූ කතාව

ඉදිරියේ දී නියමිත දින වකවානු අනුව ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරුණ නීති වෘත්තිකයන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කීවේය. ඒ සඳහා අයවැයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති...

මුහුද ගොඩබිමට කඩා වදී ? කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 දී දැඩි සුළං තත්වයක් ඇතිවිය හැකි බැවින් දැඩි අවධානයෙන් පසුවන්න යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේබ. දිවයින...

මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් පනවා ඇති වාරණය ලබන 12 වැනි දා දක්වා දීර්ඝ කර ඇත.  ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...

රයිසිගේ මරණයෙන් අදහස් කරන්නේ කුමක් ද ?

නිලන්තන් නිරුදන් විසිනි ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ ගේ අනපේක්ෂිත හා ඛේදනීය මරණය භූ දේශපාලනයේ සැබෑ ම්ලේච්ඡත්වය හෙළි කරයි. මූලික දයානුකම්පාව මගින් අප පළමුව ශෝකය ප්‍රකාශ...

නොනවතින වර්ෂාව නිසා බෝවන රෝග වැඩිවෙයි

දිවයින පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඩෙංගු, මී උණ, ඉන්ෆ්ලුවැන්සාව සහ පාචන රෝග වැඩිවීමේ අවධානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. පසුගිය සති කිහිපය...

රජය කිව්වත්, වැටුප් වැඩි කරන්‍නේ නෑ

රජය යෝජනා කළ පරිදි වතු සේවකයින් සඳහා ඉදිරිපත් කළ රුපියල් 1,700.00ක වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව තේ වතු හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක...

දිල්ලි ළමා රෝහලේ ගින්නක්, ළදරුවන් පිරිසක් මරුට

දිල්ලි ළමා රෝහලේ නොමේරූ ළදරු ඒකකයක හටගත් ගින්නක් හේතුවෙන් අලුත උපන් බිළිඳන් 07 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (26) රාත්‍රී 11.30ට පමණ මෙම...

කැලණි, කළු ගංඟා ජල මට්ටම ඉහළට, වැව් සියල්ල පිරිලා

කැලණිය සහ කළු ගංඟාවල ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර පවසන්නේ...

ව්‍යාජ මැණික් විකුණන්න ගිය පිරිසක් රිමාන්ඩ්

නිධානයකින් ගත් බව කියමින් ව්‍යාජ මැණික් පෙන්වා මුදල් ලබාගැනීමට තැත්කළ 06 දෙනකු හෙට (27) දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ති‍ෙ මෙලෙස රිමාන්ඩ්...

වෑන් රථයක් අනතුරක, එක් අයෙක් මරුට

වන්දනාවේ යන පිරිසක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයකු මියගොස් 13 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි. අද (26)...

Recent articles

error: Content is protected !!