Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළට
පුවත්
May 26, 2024
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ, රාජ්කොට් නගරයේ, පරිගණක ක්‍රීඩා පවත්වන ගොඩනැගිල්ලක් ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පිරිස අතර...
මාවනැල්ලේ දී ඇතකු කුලප්පු වේ. ඇත්ගොව්වාට අසාධ්‍යයි
පුවත්
May 26, 2024
මාවනැල්ල නගරයේ ඊයේ (25) සවස පැවැත් වූ වෙසක් පෙරහැර අවාසානයේ දී ඇතකු කුලප්පු වීමෙන් ඇත්ගොව්වා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. මෙලෙස කුලප්පු වී...
කාලගුණේ, කොළඹ පාරවල් වසා දමයි
පුවත්
May 25, 2024
කොළඹ නගරයට සහ ඒ අවට ප්‍රදේශයට අද (25) රාත්‍රියේ බලපා ඇති දැඩි සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් මාරග කිහිපයක් වසා දැමීමට කටයුතු කර ඇතැයි...
රයිසිට පසු ඉරානයේ විසංයෝජනය
factum
May 24, 2024
උදිත දේවප්‍රිය විසිනි තවමත් විමර්ශන කටයුතු අවසන් කර නැති හෙලිකොප්ටර් අනතුරකින් මැයි 19 වැනි දා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ලෝක නායකයන් අතර ඉහළ පිළිගැනීමක් ලබා...
නුවර පාරේ ගමන අවදානම්
පුවත්
May 23, 2024
අයහපත් කාලගුණය හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට පස්, ගල් සහ ගස් කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් කොළඹ නුවර මාර්ගයේ රථ වාහන ධාවවන කරන රියදුරන්ට...
බූස්සේ දී තරුණයන් තිදෙනකු දුම්රියට බිලි
පුවත්
May 23, 2024
ගාල්ල, බූස්ස සිට පිංතාලිය දෙසට දිවෙන මාර්ගයේ ඇති දුම්රිය හරස් මාර්ගයේ දී අද (23) සවස යතුරුපැදියක් රුහුණු කුමාරී දුම්රියේ වැදීමෙන් තරුණයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය...
දුරකථන රැහැන් කැපූ, ටෙලිකොම් සේවකයන් අත්අඩංගුවට
පුවත්
May 23, 2024
දුරකථන රැහැන් කපා ඒවා පුළුස්සා තඹ කම්බිවලට අළෙවි කිරීමේ ජාවාරමක් සිදුකළ ටෙලිකොම් සේවකයන් 07 දෙනකු අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ...
කෝච්චියක් පාර වරද්දාගෙන. මගීන් අමාරුවේ
පුවත්
May 22, 2024
කුරුණෑගල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබූ කාර්යාලයීය දුම්රිය අද (22) උදෑසන පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමෙන්තුව...
වරෙන්තු 59ක් සමඟ, සැඟවී සිටි කතක් අල්ලයි
පුවත්
May 22, 2024
වරෙන්තු 59ක් ලබා පොලිසිය සහ අධිකරණය මගහරිමින් සිටි කාන්තාවක් කොළඹ සම්බාහන මධ්‍යස්ථානයක දී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. ඇය එම සම්බාහන...
රේගු නිලධාරීන්ට කෝටි ගණනින් තෑගි මුදල්
පුවත්
May 22, 2024
ශ්‍රී ලංකා රේගු නිලධාරියකු තෑගි මුදල් වශයෙන් රුපියල් කෝටි 38ක් ලබාගෙන ඇතැයි ද කෝටියකට වඩා වාර්ෂික තෑගි මුදල් ලබාගත් නිලධාරීන් 174 දෙනකු සිටිතැයි ද...
බෙංගාල බොක්කේ කැළඹීම, පීඩන අවපාතයක් වෙයි
පුවත්
May 21, 2024
බෙංගාල බොක්ක අවට මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇති කැළඹිලි සහිත තත්වය ඉදිරි දිනවලදී පීඩන අවපාතයක් බවට පත් වෙමින් දිවයිනෙන් ඈතට ගමන් කරනු ඇතිබව කාලගුණ විද්‍යා...
ශ්‍රී ලංකාවේ දුලාන්, ලෝක වාර්තාවක් තියයි
ක්‍රීඩා
May 21, 2024
ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ දී නව ලෝක වාර්තාවක් බිහිකිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්වූයේ ය. එෆ් 44 හෙල්ල විසිකිරීමේ...
1
...
164
165
166
...
1,121
Page 165 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok