Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අවුරුදු දා වැදුණු වෙඩිල්ලෙන්, පාසල් දැරිය මරුට
පුවත්
April 28, 2024
මින්නේරිය, ගිරිතලේ අවුරුදු සාදයකට පැමිණි පිරිසක් තැබූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 17ක පාසල් දැරියක්...
දකුණ – ලක්ෂ්මන්ට, වයඹ – නසීර්ට
පුවත්
April 28, 2024
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැයි 03 වැනි දා සිය රාජකාරී භාරගැනීමට නියමිතය. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙතෙක් හෙබ වූ වයඹ පළාත්...
“රටේ ලොකුම ප්රශ්නය, ජනාධිපති ද ?” – රනිල්
පුවත්
April 28, 2024
විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න මේ රටේ ඇති ප්‍රධාන ප්රශ්නය නොවේ යැයි ද ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රමවේදය සාර්ථකව ඉදිරියට ගෙන යා යුතු...
මෙරටට ගෙන්වූ ඖෂධ ගැන වගකීම භාරනොගන්නා බව නිලධාරීන් කියයි
පුවත්
April 27, 2024
ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීම සදහා ආධාර අනුබල දුන් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න යැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ...
ඉදිරි පැය 36 දී තද වැසි
පුවත්
April 27, 2024
ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ඇතැම් ස්ථානවල ඉදිරි පැය 36ක කාලයේ දී මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ...
ලොකු ලූනු, ඊජිප්තුවෙන්
පුවත්
April 27, 2024
ඊජිප්තුවෙන් ශ්‍රී ලංකාවට ලොකු ලූනු ගෙන්විය හැකිදැයි වෙළෙඳ වාණජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නිලින් ප්‍රනාන්දු ඊජිප්තු තානාපතිවරයාගෙන් විමසා ඇත. ඊජිප්තු තානාපති Maged Mosleh සහ අමාත්‍යවරයා...
මුහමාලෙයි බිම්බෝම්බ සොයද්දී නිල ඇඳුම් සමඟ ඇටකටු හමුවෙයි
පුවත්
April 27, 2024
මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත්කරන කණ්ඩායමකට මිනිස් ඇටසැකිලි කිහිපයක් සහ නිල ඇඳුම් කොටස් හමු වී ඇතැයි පලෙයි පොලිසිය පවසයි. බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරත වූ රාජ්‍ය නොවන සංවිධානයක...
තායිවානයේ භූමිකම්පාවක්
පුවත්
April 27, 2024
තායිවානයේ නුවාලියන් ප්‍රදේශයේ රිච්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම කම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇත. හානිය මෙතෙක් වාර්තා වී නොමැති...
පොලිසිය සහ බුද්ධි අංශ ස්වාධීන කළ යුතුයි
පුවත්
April 27, 2024
පොලිසිය සහ බුද්ධි අංශ ස්වාධීන වියයුතු බවත් එමගින් අපරාධ මර්ධනය කර නීතිය සහ සාමය ස්ථාපිත කළ හැකි බවත් එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
භික්ෂුව කතකගේ නිවසට රිංගුවා යැයි පහරදුන් ගැමියන් අත්අඩංගුවට
පුවත්
April 26, 2024
මෝල්කාව ගලහිටිය මහමෙව්නා විහාරස්ථානයේ සිටි බෞද්ධ භික්ෂුවකට පහරදුන්නා යැයි සැකපිට පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසයි. මෙම හිමිනම කාන්තාවන් සමඟ සමීප සම්බන්ධතා...
රට රස්සාවකට යද්දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුත්තේ ඇයි?
පුවත්
April 26, 2024
රැකියාවක් සඳහා විදේශගත වීමේදී දී නිත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශගත වීම අනිවාර්ය වන අතර ඔබට එමගින් ප්රතිලාභ රැසක් හිමිකර ගැනීමේ හැකියාව ලබාදී...
බාලවයස්කාර දියණියටත්, ඇගේ මිතුරියටත් අතවර කළ පියකු අත්අඩංගුවට
පුවත්
April 26, 2024
තම දියණියට සහ ඇගේ මිතුරියට අතවර කළ බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවායේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ...
1
...
173
174
175
...
1,121
Page 174 of 1,121
Recent articles
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok