spot_img
spot_img

පුවත්

පකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 06 පරාජයක්

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ඊයේ (10) පැවති තරඟය කඩුලු 06කින් ජයගැනීමට පකිස්තානය සමත්විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා...

බංග්ලාදේශයට, දැවැන්ත පරාජයක්

ලෝක කුසලාන තරඟාවලියේ අද (10) එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැති තරඟයේ දී ලකණු 137ක පහසු ජයක් අත්කරගැනීමට එංගල්නත කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු...

කුසල් මෙන්ඩිස් රෝහල්ගත කරයි

ලෝක කුසලාන තරඟාවලියක ශ්‍රී ලංකා ක්‍රීඩකයකු රැස්කළ වේගවත්ම ශතකය අද (10) වාර්තා කළ කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් හදිසියේ ම රෝහල්ගත කළ බව ක්‍රීඩා පිටියේ...

මත්පැන් හොර ස්ටිකර් නිසා රජයේ දඩ ආදායම ඉහළට

සුරාබදු වැටලීම්වලින් ලැබෙන ආදායම මාසයක දී රුපියල් කෝටි 10කින් ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස ආදායම් ඉහළ ගොස් ඇත්තේ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල්...

විදුලි බිල ඉහළට ?

තවත් දින කිහිපයකින් විදුලි ගාස්තු වැඩි කිරීමට රජයේ අනුමැතිය හිමිවනු ඇතැයි වාර්තා වේ. විදුලිබල මණ්ඩලය විසින් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකා...

පැරණි පෙම්වතියගේ නිරුවත් රූප ගේට්ටුවේ ඇළවූ තරුණයා අත්අඩංගුවට

පෙම්වතිය අමනාප වූ තරහට ඇගේ නිරුවත් ඡායාරූප විශාලනය කළ එම තරුණියගේ නිවසේ ගේට්ටුවේ ඇළ වූ බව කියන පුද්ගලයකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකාරිය...

දුම්වැටි හා මත්පැන් ගැන බියකරු කතාවක් අනාවරණය වෙයි

දුම්වැටි හා මත්පැන්වලින් ආණ්ඩුවට ලැබෙන ආදායම මෙන් තුන් ගුණයක් මත් උවදුරට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර වෙනුවෙන් වැය කරන බව  සෞඛ්‍යය විශේෂඥයෝ පෙන්වා දෙති. රටතුළ මත්ද්‍රව්‍ය උවදුර...

රත්ගම වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂක මරුට

රත්ගම අද (09) සවස සිදු වූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂකවරයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි රත්ගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හිටපු පොලිස්...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 14,515  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,098ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 162ක් පහළ යාම...

වසර 128ක් මල් ශාලාවක තිබූ සිරුර මිහිදන් කරයි

අනන්‍යතාව හඳුනාගත නොහැකිව මියගොස් “ගල් මිනිසා” යනුවෙන් විරුදාවලිය ලබා වසර 128් මල් ශාලාවක තැන්පත් කර තිබූ මළ සිරුරක් පසුගිය දා මිහිදන් කිරීමට කටයුතු කර...

ජැක්සන් මියගිය බව තහවරු කරයි

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි අද (09) උදෑසන අභාවප්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහල තහවරු කළේය. රූගත කිරීමකට සහභාගී වී අනුරාධපුරයේ සිට ආපසු එමින් සිටිය දී...

පොලිස්පති ධූරය හිස් වෙයි ?

දෙවැනිවරටත් සේවා දිගුවක් ලබා පොලිස්පති ධූරයේ වැඩ බලන සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව හෙට (09) වැනි දා අවසන් වනබව පොලිස් මූලස්ථානය පවසයි. ඔහු 2020 නොවැම්බර් මාසයේ දී...

Recent articles

error: Content is protected !!