spot_img
spot_img

පුවත්

සංචාරකයන් රැගත් බසයයක්, දුම්රියක ගැටෙයි

සංචාරකයන් රැගත් බස් රථයක් අද (29) අලුයම කළුතර, වස්කඩුව දුම්රිය හරස් මාර්ගයක දී දුම්රියක ගැටීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ සතියේ, විභාගය මැයි/ජුනි දක්වා කල් යයි ?

2022 වර්ෂයේ පැවැත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සතියේ නිකුත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. 2023 වර්ෂයට නියමිත සාමාන්‍ය පෙළ...

පොලිස්පති අර්බුදය – තට්ටුමාරු ක්‍රමයට විසඳීමට උත්සාහයක් ?

පොලිස්පතිවරයකු පත්කර ගත නොහැකිව අර්බුදයක හිරවී සිටින රජය පොලිස්පතිවරයකු විශ්‍රාම යාමේ ක්‍රමය වෙනස් කර එය තට්ටුමාරු ක්‍රමයට ලබා දීමේ සැළැස්මක් ඇතැයි වාර්තා වේ. පොලිස්පතිධූරයට පත්වන...

අවුකන පිළිමයට සිවුරු පෙරවූ, හොර දොස්තර සහ භික්ෂුව දැන් කියන කතා

පුරාවිද්‍යා ස්මාරකයක් වන අවුකන ප්‍රතිමාවේ පෙනුමට හානිවන ආකාරයෙන් සිවුරු පොරවා එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ සේවය කරන විශේෂඥ...

බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්

අන්දමන් දූපත් සහ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වායු‍ ගෝලයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතී. මෙය ඉදිරියේ දී සුළි කුණාටුවක් බවට පත්වන ලකුණු...

නාස්තිකාරවාදීන්ගේ ගොදුරක් වූ අවුකන බුදුරුව

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසිනි කලා වස්තුවල 'මුල් කෘති' විකෘති කිරීම හෝ විනාශ කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වශයෙන් ශිෂ්ඨ සම්පන්න ලෝකයම සම්මතව පිළිගනී. මෙය හඳුන්වන්නේ...

ඔන්ලයින් ආරක්ෂණ පනත ගැන ජනතා මතය මෙන්න

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් ජනතාව අතර ඇති අවබෝධය ඉතාමත් අඩු බවත්, එම පනතින් නිදහස අහිමිකරන බවට පනත ගැන දන්නා 56%ක ගේ මතය...

මාතර සිට කොළඹට දුම්රිය ප්‍රමාදයි

අහංගම, කුඹල්ගම ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්, දුම්රිය මාර්ගය අවහිරවීම නිසා අද (28) උදෑසන කොළඹ බලා  ධාවනය වන රුහුණු කුමාරී සහ ගාලු...

නිදන් සොයා කැණීම් කළ ලුතිනන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

නාවික හමුදා ලුතිනන්වරයකු, යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනකු සහ සාමාන්‍ය වැසියන් ද යොදාගෙන නිධානයක් සොයා කැණීම් කරමින් සිටිය දී අත්අඩගුවට ගත් බව රිදීගම පොලිසිය...

එක්සත් රාජධානියෙන්, තවත් වසංගතයක් එයි ?

ලෝකයේ රවටල් රැසක ව්‍යාප්ත වූ මාරාන්තික සූකර උණ රෝගයේ නව ප්‍රභේදයක් එක්සත් රාජධානියනේ වාර්තා වී ඇත. මෙම නව ප්‍රභේදය AH1N2 ලෙස නම්කර ඇති අතර එය...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 6,118ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 579ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 46ක් පහළ යාම...

චීනයෙන් ආ තවත් ලෙඩක්, රට පුරාම පැතිරෙයි ?

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් මේ දිනවල වාර්තාවන උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ශ්වසන පද්ධතිය සම්බන්ධ රෝගී තත්වය චීනයෙන් වාර්තා වූ සෙම්ප්‍රතිශ්‍යා තත්වයකට සමාන බව ශ්‍රී ජයවර්ධනපුර...

Recent articles

error: Content is protected !!