Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාසල් සිසුන් දෙදෙනකු, ජලය පිරි වළකට වැටී මරුට
පුවත්
August 17, 2023
පාසල් සිසුන් දෙදෙනකු වව්නියාව විශ්වවිද්‍යාලය ආසන්නයේ ජලය පිරුණු වළකට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක සහ 15ක දරුවන් දෙදෙනෙකි. වව්නියාව මුස්ලිම්...
පාසල් සිසුවකුගේ පිහි ඇනුමෙන්, තවත් සිසුවෙක් රෝහලේ
පුවත්
August 17, 2023
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකු තවත් සිසුවකුට පිහියකින් ඇන තුවාල සිදුකර ඇතැයි කරන්දෙණිය පොලිසිය පවසයි. තුවාල ලැබූ සිසුවා මේ වනවිට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින්...
දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් බේල් ක්‍රමය අනිවාර්ය කරන්න.
පුවත්
August 17, 2023
දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බේල් ක්‍රමය හරහා රාජ්‍ය අංශයේ සේවාවන් ලබාගැනිමට ඉඩ සැලසිය යුතු බවට වු එකගතාවයක් ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය හා දෘෂ්‍යාබාධිතයින්ගේ...
මැති ඇමතිවරු නැති පළාත් සභාවල, වියදම කෝටි 14,136කින් වැඩි වෙලා
පුවත්
August 17, 2023
පළාත් සභා මැති ඇමතිවරු නොමැති වුව ද, පසුගිය 2022 වර්ෂයේ දී පළාත් සභාවල වියදම රුපියල් කෝටි 14,136කින් වැඩි වී ඇතැයි මුදල් කොමිෂන් සභාවේ වාර්තාවක්...
පාසල් නිවාඩු ඇරඹෙද්දී, විභාග දෙපාර්තමේන්තුව වැඩ අරඹයි
පුවත්
August 17, 2023
අගෝස්තු පාසල් නිවාඩුව අද (17) දිනයේ පාසල් අවසන්වීමෙන් පසු ආරම්භවන අතර එම නිවාඩු දින 10 තුළ 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම්...
රුපියල් කෝටි 43කට අළෙවි වූ නිල් මැණික
පුවත්
August 16, 2023
කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ පතලකින් ලැබුණු නිල් මැණිකක් රුපියල් කෝටි 43කට අළෙවි වූ බව මැණික් ව්‍යාපාරිකයෝ කියති. මෙම මැණික කැරට් 99කින් යුතු බව මැණික් හා ස්වර්ණාභරණ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 16, 2023
කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 24,219ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,359ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 162ක් බහළ යාම...
ශ්‍රී ලංකාවේ හත් හැවිරිදි දැරියක් විස්මිත ලෝක වාර්තාවක් පිහිටුවයි
පුවත්
August 16, 2023
ලොව මතක ශක්තිය වැඩිම දැරියගේ චෝලන් ලෝක වාර්තාව පිහිටුවීමට බගවන්තලාව, හොලිරොසරි දෙමළ මහා විද්‍යාලයේ දැරියක අද (16) සමත්වූවා ය. මෙම වාර්තාව පිහිටුවන ලද්දේ බගවන්තලාව ආරියපුර...
Online ණය ගත්තොත්, සිදුවන දේ
පුවත්
August 16, 2023
ඉතා පහසුවෙන් ක්ෂණිකව ණය මුදලක් ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන දැන්වීම්වලට රැවටී ණය ලබාගැනීමෙන් වළකින්න යැයි ආර්ථික විශේෂඥයෝ ඉල්ලා සිටිති. ශ්‍රී ලංකා මහ...
ගෝල් ටයිටනස් අවසන් වටයට
පුවත්
August 16, 2023
කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත්කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය. තරඟගාවලියේ අවසන් සහ 20...
කොටස් වෙළෙද පොළ අද තත්වය
පුවත්
August 15, 2023
කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 23,099ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,119ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 168ක් පහළ යාම...
වසර 8,000කට පෙර වැව් ජලයේ නිවාස හැදූ මිනිස්සු
පුවත්
August 15, 2023
"බෝල්කන් වල මුතු ඇටය" ලෙස හැඳින්වෙන Ohrid විලෙහි ඇල්බේනියානු ඉවුරු ප්‍රදේශයේ තිබී අදින් වසර 8,000කට පමණ පෙර ඉදිකරන ලද ජලාශ්‍රිත ජනාවාසයක නෂ්ඨාවශේෂ හමු වී...
1
...
267
268
269
...
1,101
Page 268 of 1,101
Recent articles
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok