Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දුම්රිය වර්ජනය, තරුණයකුගේ දිවි අහිමිකරයි
පුවත්
September 12, 2023
දුම්රියක වහළයේ නැගී ගමන් කරමින් සිටි තරුණයකු අද (12) හොරපේ දුම්රිය ස්ථානයේ වහළයේ හැපී බිම පතිතවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කාර්මික පාඨමාලාවක්...
වඳුරු සොරකමේ ගිය අය සොයයි
පුවත්
September 12, 2023
ශ්‍රී ලංකාවට ආවේණික කළු වඳුරු පැටවුන් හතර දෙනකු සොරකම් කර ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කර ඇත. බෙල්ලන්විල අත්තිඩිය වනජීවී පුනරුත්ථාපන මධයස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි...
කොස්ගස් කපා, තොරතුරු හංගන ප්‍රාදේශීය ලේකම් රටේ නීති කඩලා
RTI
September 12, 2023
අනුන්ගේ ඉඩම්වල කොස්ගස් කැපීමට, වෙනත් පුද්ගලයන්ට ආධාර අනුබල දෙන පාතදුම්බර ප්‍රාදේශීය ලේකම්වරිය එම තොරතුරු සඟවාගෙන සිටීමේ සිද්ධියක් වාර්තා වෙයි. පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වත්තේගම, පිටියේගෙදර,...
ඉන්දියාවට ඓතිහාසික ජයක්
ක්‍රීඩා
September 12, 2023
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟවලියේ ඉන්දියාව සහ පකිස්තානය අතර තරඟය ලකණු 228කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (11) සමත්විය. මෙම ජයග්‍රහණය ඉන්දු පකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය...
මරියතුමියගේ ඇස්බැන්දුම, ලේ වැගිරෙන කතාව ඇත්තක් ද ?
පුවත්
September 11, 2023
මරියතුමියගේ යැයි කියමින් මැටි වර්ගයකින් සෑදූ කුඩා පිළිමයක ඇස්වලින් රුධිරය වැගිරෙන බවට කියූ කතාවක් විශ්වාස කරමින් මේ වනවිට හැටන් සිරිකුරුස දේවස්ථානයට වැළ නොකැඩී ශ්‍රී...
සද්දෙ දැමූ ඥාණසාර, වරද පිළිගෙන මුදල් ගෙවීමට එකඟ වෙයි
පුවත්
September 11, 2023
මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට වරද පිළිගත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර ඇතුලු පිරිසකට පැමිණිලි පාර්ශවය වෙත රුපියල් 300,000.00...
සංඝමිත්තේ, “ආඬි හතයි කැඳ හැළියයි” – දරුවන්ගෙන් සල්ලි ගරයි
පුවත්
September 11, 2023
ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ගුරුවරුන්ගේ සුබ සාධනයට යැයි කියමින් එම පාසලේ ශිෂාවන්ගෙන් ගුරුවරු මුදල් එකතුකිරීමට පටන්ගෙන තිබේ. ගුරු සුබ සාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන "ආඬි...
උසස් පෙළ සමත් සිසුන්ගේ සම අධ්‍යාපන අයිතිය විනාශ කරලා. මොරටුවේ කළු දිනයක්
පුවත්
September 11, 2023
මෙවර උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින් සමත්ව ඉංජිනේරු විෂයයන් හැදෑරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන සිසුන්ට සම අධ්‍යපනයක් ලැබීමේ අයිතිය අහිමිකර ඇතැයි ශිෂ්‍යයෝ චෝදනා...
හැංඟි හැංඟී වෙස්මූණු බැන්ද දිලිත්, එළිපිටම නටයි
පුවත්
September 11, 2023
කැලණියේ නාගයා වැනි ආන්දෝලනාත්මක දේශපාලන ප්‍රචාරක කටයුතු ඉටුකරන ලද දිලිත් ජයවීර දේශපාන ක්ෂේත්‍රයට ප්‍රසිද්ධියේ ම පිවිස සිටියි. මව්බිම ජනතා පක්ෂයේ නායත්වය දිලිත් ජයවීර හිමිව ඇති...
ගොවිජන සේවා ලොක්කෝ, හොර පාරෙන් ඉඩම් ගොඩකරයි
පුවත්
September 11, 2023
සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයකු විසින් කුඹුරු ඉඩමක් ගොඩ ඩමක් යැයි ව්‍යාජ ලෙස නම්කර ඉඩම ගොඩකරමින් සිටින බව අනාවරණය වී තිබේ. මෙය සිදුව ඇත්තේ කුරුණූගල ගැට්ටුවාන...
ජපන් අගමැති, ශ්‍රී ලංකාවට පිටුපායි
පුවත්
September 11, 2023
ජපන් අගමැති ෆුමියෝ කිෂිඩා කලින් සැළසුම් කළ පරිදි එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව වාර්තා වෙයි. ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන...
ශ්‍රී ලංකාව ආසන්නයේ ම ප්‍රබල භූමිකම්පාවක්
පුවත්
September 11, 2023
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ අද (11) අලුයම 1.30ට රිච්ටර් මාපක 4.65ක භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳන් කරයි. මෙම භූමිකම්පාව...
1
...
276
277
278
...
1,122
Page 277 of 1,122
Recent articles
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
පුවත්
October 4, 2026
AI නිරූපිකාවන් හදන්නේ නැති ‘ලස්සනක්ද’? – තරුණ පරපුරට එල්ලවන අලුත්ම තර්ජනය
පුවත්
October 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok