Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දින 05ක් බැංකු වසා දමා, ආණ්ඩුව කරන්න යන දේ මෙන්න
පුවත්
June 24, 2023
රජය හදිසියේ ම ලබන 30 වැනි දා විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව සිදුවිය හැකි බැංකු කඩාවැටීම වළක්වාගැනීමට බව ආර්ථික...
CSE App කොටස් වෙළෙඳ පොළ නව මාවතකට ගෙන යයි
පුවත්
June 24, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ Colombo Stock Exchange (CSE) මගින් ජංගම දුරකථන සඳහා හඳුන්වා දී ඇති CSE App මේ වනවිට 300,000ට අධික පිරිසක් විසින් සයි ජංගම...
භික්ෂුවක්, ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු පිරිකර සොරකම් කළා යැයි අධිකරණයට
පුවත්
June 24, 2023
ශබ්ද විකාශන යන්ත්‍ර, පාත්තර ඇතුළු පූජා භාණ්ඩ රැසක් සොරකම් කරන ලදැයි සැකපිට කටුගස්තොට හල්ඔළුව ශ්‍රී සාරානාථ පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකරකු මහනුවර...
කැනඩාවේ දී, Facebook සහ Instagram ඔස්සේ ප්‍රවෘත්ති බැලීමට අවහිර කරයි
පුවත්
June 24, 2023
කැනඩාව තුළ ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් ඔස්සේ ප්‍රවෘත්ති පළකිරීම් අත්හිටුවන බව මෙටා සමාගම නිවේදනයක් නිකුත් කර ඇත. කැනඩා රජය විසින් සම්මත කරගෙන ඇති නව නීතියක් හේතුවෙන්...
සියලු පාසල්, කෝටිපතියන්ට බාරදීමේ සැළැස්මක් ?
පුවත්
June 24, 2023
තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත්කරන ලෙසත් එවිට රටපුරා පිහිටි පාසල් 10,155ක් ලෝකයේ සිටින ශ්‍රී ලාංකීය කෝටිපතියන් 10,155 දෙනකුට බාර දී කැපකරු මාපිය ක්‍රමය ක්‍රියාත්මක...
STF වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට
පුවත්
June 24, 2023
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද වෙඩි තැබිමකින් ඝාතනයක සැකකරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවරිදි තරුණයෙකි. එම තැනැත්තා හමුදාව හැරගොස්...
පොලිස් වෙඩිල්ලෙන් තුවාල ලැබූ අයෙක් රෝහලේ
පුවත්
June 23, 2023
පොලිසිය තැබූ වෙඩි පහරකින් තුවාල ලැබූ පුද්ගලයකු ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. එලෙස තුවාල ලබා ඇත්තේ ඌරගස්මංහන්දිය, කලුවලගොඩ පදිංචි අයෙකි. ඔහු යුද හමුදාවේ සිටි දැනට සේවයෙන් ඉවත්ව...
ආර්ථිකය ගැන ඇමතිවරු කියන්නේ තමන්ට වාසි දේ පමණයි. අවාදි දේවල් හංගනවා
පුවත්
June 23, 2023
රටේ ආර්ථිකය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ වාසිදායක තොරතුරු පමණක් බවත්, අවාසි සහගත තොරතුරු ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවත් Factchek.LK සිදුකළ දත්ත පිරික්සුමක...
කොටස් වෙළෙද පොළ අද තත්වය
පුවත්
June 23, 2023
කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 13,498ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,162ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 31ක් ඉහළ යාම...
ජීවිත සමඟ සෙල්ලම් කරන අධිවේගී බස්. නීතියක් නැති ද ?
පුවත්
June 23, 2023
අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථවල ආසන ප්‍රමාණයට පමණක් මගීන් නංවා ගතයුතුයැයී නීතියක් තිබුණ ද මාකුඹුරේ සිට ගාල්ල දක්වා ඊයේ (22) රාත්‍රී ධාවනය වූ මේ බස් රථයට...
සෞඛ්‍ය විනාශ කරන්න එපා යැයි කියමින් ගාල්ලේ දී උද්ඝෝෂණ
පුවත්
June 23, 2023
රජය සෞඛ්‍ය සේවය විනාශ කරමින් සිටින බවත්, වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය වහා විසඳන ලෙසත් රජයට බලකරමින් ගාල්ල මහජන කවුන්සිලය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද...
රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන්න යැයි, තානාපතිවරු දැනුම් දීලා ?
පුවත්
June 23, 2023
තමන්ට ඉල්ලා අසවන ලෙස ඇතැම් තානාපතිවරුන් දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. මෙම ඉල්ලීම් සිදුකරන...
1
...
321
322
323
...
1,123
Page 322 of 1,123
Recent articles
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok