Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තවත් ටියුෂන් පන්තියක සවාරියකින්, සිසුවකුට දිවි අහිමිවෙයි. දින තුනක දී මරණ දෙකක්
පුවත්
June 12, 2023
උපකාරක පන්තියකින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් අතරතුර ලග්ගල, කොරපිටිය වැවේ දියනාමින් සිටි පාසල් සිසුවකු ඊයේ (11) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස...
ලෝක ටෙස්ට් ශූරතාව, ඕස්ට්‍රේලියාවට
ක්‍රීඩා
June 12, 2023
ලෝක ටෙස්ට් ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (11) සමත්විය. ඒ අවසන් මහා තරඟයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 209කින් පරාජයට පත්කරමිනි. මෙම තරඟයේ දී කාසියේ වාසිය දිනාගත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොසළකා හරියි ?
ක්‍රීඩා
June 12, 2023
ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ වටයට සහභාගී වීමට සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හෝටල් කාමර නොලැබීම හේතුවෙන් පැය 03කට අධික කාලයක්...
විදුලි සේවකයෝ, රජයට අනතුරු අඟවති
පුවත්
June 11, 2023
විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට අදාල පනත වහාම හකුළා නොගන්නේ නම් විදුලිබ මණ්ලඩය සම්බන්ධ සියලු ම වෘත්තීය සමිති ජුනි මස 21 වැනි දා සේවයෙන් ඉවත්ව...
ජනපති මැදුර, අරලියගහ මැදුර බද්දට දී, නව මන්දිර ඉඳිකරන්න ඉඩම් සොයයි
පුවත්
June 11, 2023
ජනාධිපතිට, අගමැතිට, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහා අලුතෙන් ගොඩනැගිලි ඉදිකර දැනට භාවිතා කරන ඓතිහාසික වටිනාකමක් සහිත ගොඩනැගිලි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා යොදාගැනීමට...
සූර් වී, ගුටිකෙළියට ගිය සුරාබදු නිලධාරීන්ට තහංචි දමයි
පුවත්
June 11, 2023
අධික ලෙස බීමත්ව, කොළඹ One Galleface සුපිරි සාප්පු සංකීර්ණයේ පිහිටි Pizza Hut වෙත පැමිණ එහි සේවකයකුට පහර දී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල...
අක්මීමණ දී පොලිස් වෙඩි තැබීමක්. අයෙක් තුවාලයි
පුවත්
June 11, 2023
පරීක්ෂා කිරීමට ලක් වූ පුද්ගලයන් දෙදෙනකුගෙන් එක අයකු පලාගොස් තවත් අයකු බෝම්බයකින් පොලිස් නිලධාරීන්ට දමා ගැසීමට උත්සාහ ගැනීම නිසා වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය...
නවීන්ට ආණ්ඩුකාරධූරයක්
පුවත්
June 11, 2023
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන නවීන් දිසානායක පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඊයේ (10) මේ බව සඳහන්...
ටියුෂන් පන්තියේ විනෝද චරිකාව අතරතුර පාසල් සිසුවකු මරුට
පුවත්
June 10, 2023
කුරුණෑගල සිට ගාල්ලට ගොස්, තල්පේ මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පොතුහැර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි...
නවකයන්ට, නරක් වූ බත් කැවූ ජ්‍යෙෂ්ඨයන්ගේ පන්ති තහනම්
පුවත්
June 10, 2023
නවක සිසුන්ට පිළුණු බත් කවා පරුෂ වචනයෙන් බැන වැදුණු දෙවැනි වසර සිසුන් 11 දෙනකුට තාවකාලික පන්ති තහනමක් පැනවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය...
“ආක්‍රමණිකයන් රිසි සේ කොල්ලකන” ආදිවාසීන්ගේ උරුමය
පුවත්
June 10, 2023
මංගලනාත් ලියනාරච්චි “අපි මේ රටේ මුල් පදිංචිකාරයෝ කියලයි, අපේ සීයලා මුත්තලා අපිට පුංචි සන්දියේ කියලා තියෙන්නේ. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමා අප අවට ඉන්න...
ගිනිගත් නැව නිසා සිදු වූ හානිය
Features
June 10, 2023
Britney Martil ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ දී විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විසින් මුහුදු පරිසරයට ඇති කළ දරුණු විපාක සහ වේදනාකාරී සිදුවීම් තවමත් පවතී. මේ සමුද්‍රීය...
1
...
327
328
329
...
1,123
Page 328 of 1,123
Recent articles
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok