Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 9, 2023
කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 10,693ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,198ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 51ක් ඉහළ යාම...
දරුවාගේ මරණයට හේතුව තණකොළ කපන යන්ත්‍රය
පුවත්
June 9, 2023
මුල්ලේරියාවෙව් දී මියගිය පස් වියැති දරුවාගේ මරණයට හේතුව තණකොළ කපන යන්ත්‍රයක් බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු...
සීගිරි චිත්‍ර විනාශයි ?
පුවත්
June 9, 2023
සීගිරි චිත්‍ර විනාශ වී යාමේ අවදානමට ලක්ව ඇති බව එහි ගිය විට පැහැදිළිව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවේ ඇති වටිනාම චිත්‍ර ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි සීගිරි...
මෛත්‍රී සිරකරුවන්ට සළකපු හැටි, අධිකරණයේ දී දිගහැරේ
පුවත්
June 9, 2023
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන සිරකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග රැසක් ගැටලු සහගත බවත් ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශ කෙරිණි. රාජගිරිය රෝයල්...
තරුණියන් දෙදෙනකුට දිවි අහිමි වෙයි
පුවත්
June 9, 2023
කිරින්දේ දී මුහුද රළට හසුව ගසාගෙන ගිය තරුණියන් දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. කිරින්ද විහාරය ආසන්න මුහුදේ අද (09) උදෑසන දිය නාමින් සිටි තරුණියන් දෙදෙනකු...
පස් හැවිරිදි දරුවකුගේ අබිරහස් මරණයක්
පුවත්
June 9, 2023
පස් හැවිරිදි දරුවකුගේ මළ සිරුරුක් මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක තිබී ඊයේ (08) සවස හමු වූ බව පොලිසිය පවසයි. දරුවකුගේ මළ සිරුරක් තිබෙන බවට 119 පොලිස්...
පල්ලියේ ශබ්ද දූෂණයට එරෙහිව, භික්ෂූන් වහන්සේලා මාරාන්තික උපවාසයකට සැරසෙති
පුවත්
June 9, 2023
නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයේ දළුව ප්‍රදේශයේ පල්ලියක මංගල්‍යයක් වෙනුවෙන් යැයි කියමින් ප්‍රදේශය පුරා මාර්ග ඔස්සේ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර තිබීමට විරෝධය දක්වමින් ප්‍රදේශයේ සංඝයාවහන්සේලා...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
June 8, 2023
කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 8,229ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 853ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 45ක් ඉහළ යාම...
විශ්වවිද්‍යාල සිසු පා ගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර
පුවත්
June 7, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර විකුණා දැමීමට රජය කටයුතු කරන බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර ඇති...
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව, යළි කැඳවීමට දින නියම කරයි
පුවත්
June 7, 2023
ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල නැවත ජූලි මස 19 වැනි දා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ...
නතාෂා සහ බෲනෝ යළි රිමාන්ඩ්
පුවත්
June 7, 2023
බුදු දහමට අපහාස කළා යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර දෙදෙනා ලබන 21 වැනි දා දක්වා තවදුරටත්...
සභා ලේකම් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
පුවත්
June 7, 2023
චෙක්පතක් නිකුත්කිරීම සඳහා රුපියල් 50,000.00ක අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි සැකපිට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්, සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. අද (07)...
1
...
328
329
330
...
1,123
Page 329 of 1,123
Recent articles
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok