Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“අත පල්ලෙන් වැටුණු” පහතරට වතුකරය
පුවත්
June 7, 2023
සමන් සී ලියනගේ ‘උඩරට වතුකරය’ යැයි කී විට දැනෙන හුරු පුරුදු ගතිය, ‘පහතරට වතුකරය’ යැයි කී විට දැනෙන්නේ නැත. ඒ නුහුර එන්නේ, ඒ වචනය ඇසෙන්නේම...
තවත් සුළි කුණාටුවක පෙරනිමිති ?
පුවත්
June 6, 2023
ශ්‍රී ලංකාවේ බටහිර දෙසින් ඇතිවිය හැකි සුළි කුණාටුවක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද (06) සවස 2.30ට එම නිවේදනය නිකුත් කර...
සූර් වූ සුරාබදු නිලධාරීන්, වන් ගෝල්ෆේස් හි යකා නටයි
පුවත්
June 6, 2023
වන් ගෝල්ෆේස් හි පීසා අවන්හළට ඊයේ (05) රාත්‍රී බීමතින් පැමිණි සුරාබදු නිලධාරීන් පිරිසක් එහි සේවකයකුට පහර දෙමින් කලබලකාරී ලෙස කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි. මෙම...
හතරැස්කොටුව අතකුරින්, දෙදෙනකුට දිවි අහිමිවෙයි
පුවත්
June 6, 2023
සිමෙන්ති කුඩු පැටවූ ටැංක රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි හතරැස්කොටුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා නඩතිව්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 6, 2023
කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 7,388 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 482ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 20ක් පහළ යාම...
ඇඳක කොටසක් හිස මත වැටී තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
June 6, 2023
“දානය ඉවරවෙලා දරුවෝ සෙල්ලම් කර කර හිටියා. එක පාරටම ලොකු සද්දයක් ඇහුණා මම දුවගෙන ගිහින් බලනකොට බිත්තියට හේත්තු කරලා තිබුණු ඇඳ විට්ටම පෙරළිලා ගයුමි...
බදු සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබෙයි
පුවත්
June 6, 2023
එකතු කරන ලද අගය මත බද්ද 2024 ජනවාරි 01 වැනි දා සිට අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව බදු මුදල සංශෝධනය කිරීම...
ගම්පොළ සෙළවෙයි
පුවත්
June 6, 2023
ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. ඔවුන් පවසන්නේ එම භූමිකම්පාව රිච්ටර් මාපක 2.0කට ආසන්න...
ඉන්ධන කෝටා ක්‍රමය අහෝසියි ? රිසි සේ ඉන්ධන
පුවත්
June 6, 2023
ඉන්ධන විකිණීම සහ ආනයනය කිරීම සඳහා අවසර හිමිව ඇති සිනොපෙක් සමාගමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ QR කෝටා ක්‍රමය අහෝසි කරන බව විදුලි බල...
උඩවළව වනෝද්‍යානයේ හඳගිරිය දෙසින්, කිලෝ මීටර 30ක පාරවල් කපන්න සූදානමක්
පුවත්
June 6, 2023
උඩවලව ජාතික වනෝද්‍යානයට බලංගොඩ හඳගිරිය දෙසින් ඇතුළුවීම සඳහා කිලෝ මීටර 30 වැඩි මාර්ග පද්ධතියක් සැකසීමට වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සැළසුම් කර ඇතැයි...
පොලිසියට අධිකරණයෙන් දැඩි දෝෂාරෝපණයක්
පුවත්
June 5, 2023
යටි ඇන්දේ දත් ගැලවී හකු අස්ථිය පුපුරන ලෙස පොලිස් නිලධාරියකු පහර දුන් සැකකරුවන්ට ඇප ගැනීමට හැකිවන ආකාරයෙන් පදවිය පොලිසිය අධිකරණයෙන් කරුණු වසන්කර ඇතැයි පවසමින්...
භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු, උසාවියට කැඳවා සිතාසි යවයි
පුවත්
June 5, 2023
ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (05) අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව...
1
...
329
330
331
...
1,123
Page 330 of 1,123
Recent articles
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok