Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මාධ්‍ය නිදහස දර්ශකයේ ශ්‍රි ලංකාවට 135 වැනි තැන. දුස් තොරතුරු මාධ්‍යයට තර්ජනයක්
පුවත්
May 3, 2023
2023 දී ලෝක මාධ්‍ය නිදහස දර්ශකයට අනුව රටවල් 180ක් අතරින් මාධ්‍ය නිදහස අතින් ශ්‍රී ලංකාව 135 වැනි තැනට පත්ව සිටියි. 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාව 146...
රනිල්ට කොටස් වෙළඳ පොළ වසා දැමීමට සිදුවෙයි ද ?
පුවත්
May 2, 2023
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමකට ලක්වුවහොත් කොටස් වෙළෙඳ පොළ වසා දමන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේ දී...
කුරුණෑගල හිටපු නගරාධිපති ගැන පරීක්ෂණ වාර්තාව බාරදෙයි
පුවත්
May 2, 2023
කුරුණෑගල මහා නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා වරදක් කර ඇත්දැයි සොයා බැලීම සඳහා පත්කරන ලද ඒක පුද්ගල කමිටුවේ වාර්තාව අද (02) වයඹ පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික අද්මිරාල්...
සේවක අර්ථසාධක අරමුදලට අත තියන්න එපා
පුවත්
May 2, 2023
සේවක අර්ථසාධක අරමුදලට අතනොතබන්නැයි ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය රජයට බලකර සිටියි. ඒ ඊයේ (01) ට යෙදී තිබු ජාත්‍යන්තර කම්කරු දිනය නිමිතිකරගෙන පැවති එම සන්ධානය පවත්වන...
තවත් වසංගතයක් රට පුරා පැතිරෙයි. දැනටමත් රෝගීන් 30,000ට ආසන්නයි
පුවත්
May 2, 2023
උණ වැළඳී දින දෙකක් පවතින්නේ නම් හැකි ඉක්මණින් ඩෙංගු සඳහා පරීක්ෂාව සිදුකරගන්නා ලෙස සෞඛ්‍ය අංශ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙයට හේතු වී ඇත්තේ ඩෙංගු ත්‍රී වයිරස්...
බසය ඇළට යයි. මගීහු ඉනිමඟකින් ගොඩට එති
පුවත්
May 2, 2023
හංවැල්ලේ සිට මීගමුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මිරිස්වත්ත - වතුරුගම මාර්ගයේ ඉදුරුගල්ල ප්‍රදේශයේ දී අද 02) උදෑසන 6.30ට පමණ බෝක්කුවකට පෙරැළීමෙන් මගීන් කිහිප...
ගෑස් මිල අඩුකළේ නෑ. අඩුකිරීමේ බලාපොරොත්තුවක් විතරයි
පුවත්
May 2, 2023
ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල මෙම සතිය තුළ රුපියල් 100 කින් පමණ පහත දමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. එම...
වීසා දෙන බව කී හොර වෙබ් අඩවි රැසක් මෙන්න
පුවත්
May 2, 2023
ඉන්දියාවට ඊ-වීසා ලබාදෙන බව පවසමින් වංචා සහගත ලෙස පවත්වාගෙන යන වෙබ් අඩවි ලේඛනයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ...
තෙල් දීමේ කෝටා ක්‍රමය ඉවතට ?
පුවත්
May 2, 2023
තමන්ට අවශ්‍ය තරම් ඉන්ධන ලබාගැනීට හැකිවන පරිදි ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ වනවිට රටේ විදේශ මුදල් සංචිත තිබීමත්, උද්ධමනය අඩුවෙමින් තිබීමත්...
ශ්‍රී ලංකාව යළි කොරෝනා අවදානමක
පුවත්
May 2, 2023
ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම සහ කොරෝනා මරණ සිදුවීම ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ පිළිබඳ සෞඛ්‍ය අංශ වහාම මැදිහත්...
ඡන්ද අපේක්ෂක රාජ්‍ය සේවකයන් යළි සේවයේ පිහිටුවයි
දේශපාලනය
May 2, 2023
පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකත්වය බාරදුන් රාජ්‍ය සේවකයන් නැවත සේවයේ පිහිටුවන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. ඒ අනුව එම අපේක්ෂකයන් තම ඡන්ද කොට්ඨාසයෙන් පිටත...
පෙරටුගාමී මැයි රැළිය
පුවත්
May 2, 2023
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.
1
...
330
331
332
...
1,103
Page 331 of 1,103
Recent articles
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
ව්‍යාජ ලේඛනවලින් රජයේ ඉඩමක් විකිණීමට තැත් කිරීමට මර්වින් සිල්වා ඇතුළු 6කට අධිචෝදනා
පුවත්
July 16, 2026
රෝස පැහැති තොල් සහිත නව රිළා විශේෂයක්
පුවත්
July 16, 2026
ගුවන් යානයක සරුංගල් නූල් පැටලෙයි, හදිසියේම යළි ගොඩබස්වයි
පුවත්
July 15, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 15, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok