spot_img
spot_img

පුවත්

“සුහුරු පායේ” වෙසක් සතිය

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බත්තරමුල්ල “සුහුරුපාය” පරිශ්‍රයේ දී පසුගිය 02 වැනි දා සිට වෙසක් පුන් පොහොය දිනය දක්වා වෙසක් සතියක් පැවැත්විණි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ...

ථෙරපුත්ත දරුවෝ දින තුනකින් හැදූ තොරණ

අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ දරුවන් පිරිසක් විසින් මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොටස් පහකින් සමන්විත අඩි 20ක පමණ තොරණක් නිර්මාණය කර තිබේ. එම විද්‍යාලයේ චිත්‍ර කලා...

සිරිපා වන්දනාව අදින් අවසන්

ශ්‍රී පාද වන්දනා කාලය අද (06) වැනි දිනයෙන් අවසන් කෙරිණි. සිරිපා වන්දනා කාලය ආරම්භ වන්නේ සෑම වර්ෂයක ම දෙසැම්බර් මාසයේ උඳුවප් ‍පුන් පොහෝ දිනයෙනි....

රෝහලේ ඔක්සිජන් ටැංකි හොරාගත් මහා ජාවාරමක් හෙළිවෙයි

පොළොන්නරුව රෝහලේ ඔක්සිජන් ටැංකි පිට පළාත්වලට ගෙන ගොස් විකුණූ සෞඛ්‍ය සේවකයකු ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් ඔක්සිජන් ටැංකි 80ක්‍ සොරාගෙන විකිණීමට...

තුන්වැනි චාර්ල්ස් කිරුළු පළදයි. වයස්ගතම රජු වාර්තාවත් ඔහුට

බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල්ස් රජු අද (06) ලන්ඩන් නගරයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී කිරුළු පැළඳුවේය. දෙවැනි එලිසබෙත් රැජින වසර 70ක කාලයක් බ්‍රිතාන්‍ය කිරුළ දරා ඇගේ මරණයෙන් පසු...

වෙසක් දා, දායකයෝ හිමිනම කණුවක ගැටගසති. පොලිසිය එනතුරු කිසිවෙකු හිමියන් බේරා නොගනී

වෙසක් පොහෝ වූ ඊයේ (05) අලුයම, මැදවච්චියේ විහාරස්ථානයක හිමිනමක් දායකයන් පිරිසක් විසින් කණුවක බැඳ දමා ගොස් තිබූ බවත් පොලිසිය ගොස් හිමියන් ඉන් මුදවාගත් බවත්...

තොරතුරු ඉල්ලූ මාධ්‍යවේදියාට එරෙහිව, ජල සම්පාදනයෙන් පොලිසියට පැමිණිල්ලක්. පොලිසියත් බැරි වැඩකට අත ගසයි

ධනංජය ජයසුන්දර විසිනි ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය වෙත 2016 අංක 12 දරණ තොරතුර පනත යටතේ තොරතුරු අයදුම් පත්‍රයක් යොමුකළ මාධ්‍යවේදියකුට එරෙහිව...

ආණ්ඩුකාරවරු තිදෙනකුට ඉල්ලා අස්වන්න යැයි කියයි

පළාත් ආණ්ඩුකාවරු තිදෙනකුට ඉල්ලා අස්වන්න යැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක් කර තිබේ. උතුර, සබරගමුව හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට මෙම දැනුම් දීම කර ඇත. ජනාධිපතිවරයකු පත්...

බුදු පිළිමයක් අසළ බිළිඳා දමා පළාගිය මව අත්අඩංගුවට

වත්තේගම, ඇලකඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුදු පිළිමයක් යටින් බිළිඳු දරුවකු තබා පලාගිය බවට සැකපිට මවක අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන...

වැලිගම දී දරුවන් දෙදෙනකුට දිවි අහිමිවුණේ, ප්‍රාදේශීය සභාවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ වරදින් ?

අහිංසක දරුවන් ඇතුළු පුද්ගලයන්ගේ ජීවිත දුම්රිය අනතුරුවලින් අහිමිවීමේ දී එහි වරදින් වැඩි කොටසක් දුම්රිය දෙපාර්තමෙන්තුව සහ අනිකුත් රාජ්‍ය ආයතන බාරගත යුතු බව ගාල්ල නාගරික...

අධ්‍යාපන කාර්යාලයක්, රාජකාරී වෙලාවේ පෙහෙවස් සමාදන් වෙයි. රාජකාරී පැහැර හැරලා

වෙසක් පොහොයට රාජ්‍ය සේවකයන්ට ආගමික කටයුතු වල නිරතවීම සඳහා රජයේ නිවාඩු දින දෙකක් වෙන්කර තිබිය දී ඊයේ (04) මහනුවර අධ්‍යාපන කලාප කාර්යාලයේ සේවක සේවිකාවෝ රාජකාරී...

පාසලේ වෙඩි තැබීමෙන් ගුරුවරුන් හතර දෙනකු මරුට

පකිස්ථානයේ වයඹ දිග කුරම් දිස්ත්‍රික්කයේ පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ගුරුවරුන් ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. තාරි මංගල් රජයේ උසස් පාසලේ කාර්ය මණ්ඩල කාමරය...

Recent articles

error: Content is protected !!