Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හෙල්මට්වලින් පහර දී ඝාතනයක් කළැයි සැක පාසල් සිසුන් රැඳවුම් මධ්‍යස්ථානයකට යවයි
පුවත්
February 16, 2023
හෙල්මට්වලින් පහර දී එක්දරු පියකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනා ලබන 28 වැනි දා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකරන ලෙස...
කොළඹ ද ? තරුණ ද ? ජනමාධ්‍ය ක්ෂේත්රයට එන්න අවස්ථාව මෙන්න
පුවත්
February 16, 2023
ජනමාධ්‍ය ක්ෂේත්රයට පිවිසීමට උනන්දුවක් සහ ආශාවක් ඇති කොළඹ පදිංචි තරුණ තරුණියන් සඳහා පුහුුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කරන...
හමුදා රථය, යතුරුපැදි දෙකක ගැටී අයෙක් මරුට
පුවත්
February 16, 2023
මහනුවර යාපනය මාර්ගයේ වැලිකන්ද හන්දියේ දී යතුරුපැදි දෙකක් සමඟ යුද හමුදාවට අයත් ප්‍රයිමෝර් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි අලවතුගොඩ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු...
විදුලි කප්පාදුව අවසන්
පුවත්
February 16, 2023
විදුලිය අද (16) සිට අඛණ්ඩව ලබාදෙන බවත් විදුලි කප්පාදුව නවතා දමන බවත් විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. විදුලි ගාස්තු සංශෝධනයට ඊයේ අනුමැතිය...
විදුලි බිල වැඩිවෙන්නේ මෙහෙමයි
පුවත්
February 15, 2023
විදුලි බිල්පත් ගාස්තු වැඩිකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද (15) හිමි වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අද...
වන්දනා බසයෙන් පිටතට විසිවූ පාසල් සිසුවා අවසන් ගමන් යයි
පුවත්
February 15, 2023
රත්නපුර දිස්ත්‍රික්කයේ, පල්ලෙබැද්ද ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පාසල් සිසුවකු මියගොස් ඇතැයි ගොඩකවෙළ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවන ඌරුබොක්ක ප්‍රදේශයේ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 15, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 15,882ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,876ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් පහළ...
OIC ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනකුට මරණ දඩුවම්
පුවත්
February 15, 2023
පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනකුට මරණ දඬුවම ලබාදීමට හම්බන්තොට මහාධිකරණනය අද (15) නියෝග කළේය. මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ 2005...
පාසල් සිසුන් පිරිසක් විසින්, එක්දරු පියකු ඝාතනය කරයි
පුවත්
February 15, 2023
මාර්ගයේ ගමන් කිරීමේ දී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඊයේ (14) රාත්‍රී තරුණයන් පිරිසක් විසින් එක්දරු පියකු ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි. මෙලෙස...
මාවනැල්ල සභාපති ඉවත්කරයි
පුවත්
February 15, 2023
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් එම තනතුරෙන් ඉවත්කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. එම ධූරයේ කටයුතු කිරීම සඳහා...
පාසල් දරුවන්ට මත්පෙති දුන් වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
පුවත්
February 15, 2023
බදුල්ල රෝහලේ වෛද්‍යවරයකු මත්පෙති 145ක් සමඟ ඊයේ (14) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. ඔහු බදුල්ලේ මයිලගස්තැන්නේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවත්...
අධිවේගී මාර්ග අනතුරින් දෙදෙනකු මරුට
පුවත්
February 15, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (14) රාත්‍රී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පින්නදූව සිට කොට්ටාව දෙසට ධාවනය වූ ලොරියක් කිලෝ මීටර 35.9 ආසන්නයේ දී...
1
...
349
350
351
...
1,078
Page 350 of 1,078
Recent articles
ජන ශක්ති මූලික කොටස් නිකුතුව හෙට දින ගනුදෙනු ආරම්භ කරයි
කොටස් වෙළෙඳ පොළ
April 28, 2026
අකුණු සැර වැදී ගොවීන් දෙදෙනෙකු මරුට
පුවත්
April 28, 2026
පාසල් බස් රථයක් අනතුරක, ළමුන් 34ක් රෝහලට
පුවත්
April 28, 2026
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට
පුවත්
April 28, 2026
වසර දෙසීයක ඉතිහාසයක බර තවමත් උසුලන මලෛයහ ජනතාව, අධ්‍යාපනයෙන් අනාගතය සෙවූවත්, අවස්ථා සීමා වෙයි
පුවත්
April 28, 2026
විදේශීය ආයෝජකයන් කොටස් වැඩියෙන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
April 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok