Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නව උඩවැඩියා විශේෂයක් “පුෂ්පරාග” නමින් විකසිත වෙයි
පුවත්
March 14, 2023
ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික ඕකීඩ් (උඩවැඩියා) විශේෂයක් සොයාගත් බව උද්භිද විද්‍යා පාර්යේෂකයකු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක භාතිය ගොපල්ලව පවසයි. ඔහු ඇතුළු කණ්ඩායමක්...
ලංවිම ස්වාධීන ඉංජිනේරුවෝ ලෙඩ වෙති
පුවත්
March 14, 2023
අසාධාරණ ලෙස බදු අය කිරීම් නැවැත්වීම ඇතුළු ඉල්ලීම් 03ක් පදනම් කරගෙන හෙට (15) දිනයේ ලෙඩ නිවාඩු ගෙන සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට...
චීනය දේශසීමා සම්පූර්ණයෙන්ම විවෘත කරයි
පුවත්
March 14, 2023
කොවිඩ් වසංගතය පැතිර යාමෙන් පසු චීනය ප්‍රථම වරට විදේශ සංචාරකයින්ට වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කොවිඩ් මැඩලීම සඳහා පනවා තිබූ...
පාසල් වාර විභාගවලට වර්ජනය බලපායි
පුවත්
March 14, 2023
ගරුවරුන් සහ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල හෙට (15) වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බැවින් පාසල් වාරවිභාගවල හෙට පැවැත්වීමට නියමිත විභාග අවලංගු කිරීමට බොහෝ...
ඡන්දය නොතිබීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූවා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පුවත්
March 14, 2023
පළාත් පාලන ඡන්දය මාර්තු 09 වැනි දා නොපැවැත්වීම හේතුවෙන් මූලිික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දුකරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේකය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්...
ගුරුවරුන් බඳාවා ගැනීමේ තරඟ විභාගයට දින නියම කරයි
පුවත්
March 14, 2023
දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පවත්වන තරඟ විභාගය මාර්තු මස 25 වැනි දා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. රට...
තායිලන්ත වඳුරන් නිසා, ශ්‍රී ලංකාාවේ පොල් කර්මාන්තයට හොඳ කාලයක් ?
පුවත්
March 14, 2023
වඳුරන් යොදාගෙන පොල් කැඩීම හේතුවෙන් තායිලන්තයේ පොල් කිරී ඇතුළු පොල් ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීම නවත්වන්න යැයි ඇමෙරිකානු සත්ව හිමිකම් සංවිධානයක් ඉල්ලා සිටීම හේතුවෙන් ඉදිියේ...
මලාවි රාජ්‍යයේ හදිසි තත්වයක්. 99ක් මරුට
පුවත්
March 14, 2023
මලාවි රාජ්‍යයට බලපෑ ප්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 99 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට අගනුවර වන බ්ලැන්ටයර් දැඩි ලෙස හානි...
වැඩවර්ජන දිගටම
පුවත්
March 14, 2023
ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ (13) රාත්‍රී පැවැත්වූ සාකච්ඡාවලින් විසඳුම් නොලැබීම හේතුවෙන් සැළසුම් කර ඇති ආකාරයට අද ((14) දිනයේ ද වර්ජනය පැවැත්වෙන බව වෘත්තීය...
හම්බන්තොට, මෝටර් රථ නිෂ්පාදන කම්හලක් පිහිටුවන්න චීනය සැරසෙයි
පුවත්
March 13, 2023
හම්බන්තොට වරාය ආශ්‍රිතව මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීම සඳහා චීනයේ සමාගම් දෙකක අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධ ශක්‍යතා අධ්‍යයනයට එම සමාගම් හම්බන්තොට වරාය පරිපාලනය වෙත...
දූෂණය මැඩලන්න නීති ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් එයි
පුවත්
March 13, 2023
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ කරුණු පිළිබඳව අධ්‍යනය සහ පර්යේෂණ කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදනයට අදාළව දේශපාලන අවබෝධතා ගොඩනැගීම සඳහා සහය වන දිවයිනේ ප්රමුඛ පෙළේ ආයතනයක්...
චින – බ්‍රිතාන්‍ය හොඳ හිතට, තායිවාන සබ්මැරීන හරස් වෙයි
පුවත්
March 13, 2023
තායිවානයට සබ්මැරීන කොටස් සහ තාක්ෂණය අපනයනයේ තියුණු වැඩිවීමක් බ්‍රිතාන්‍යය පසුගිය වසරේ අනුමත කර තිබේ. විචාරකයින් පවසන්නේ මෙම පියවර මගින් චීන බ්‍රිතාන්‍ය සබඳතා වලට බලපෑම්...
1
...
379
380
381
...
1,123
Page 380 of 1,123
Recent articles
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok