Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රසායනික පොහොර තහනමට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී
පුවත්
February 8, 2023
රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සඳහා වැරදි උපදෙස් දී කළ හානිය වෙනුවෙන් ගොවීන්ට වන්දි මුදල් ලබාදෙන්න යැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ (07)...
තුර්කියේ මරණ 20,000 ඉක්මවිය හැකියි. පසු කම්පන 120ක්
පුවත්
February 8, 2023
තුර්කියේ සිදුවූ රිච්ටර් මාපක 7.8ක ප්‍රබල භූමිකම්පනයෙන් මියගිය පිරිස 20,000 ඉක්මවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරයි. පසුගිය 06 වැනි දා අලුයම මෙම භූමිකම්පාව සිදුවූයේ තුර්කියේ,...
අයියා ඝාතනය කළැයි, 14 හැවිරිදි මල්ලී අත්අඩංගුවට
පුවත්
February 8, 2023
තම සහෝදරයා ඝාතනය කළා යැයි සැකපිට 14 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ කළුතර, තේක්කවත්ත, පළාතොට ප්‍රදේශයේ පදිංචි අනුරුද්ධ...
රාජ්‍ය සේවකයෝ වැඩ වරති
පුවත්
February 8, 2023
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති රැසක් අද (08) වැඩ වර්ජනයක නිරතවෙයි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 7, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 14,342ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,222ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 124ක් පහළ...
ප්‍රාදේශීය ලේකම්වරු හෙට ලෙඩ වෙති
පුවත්
February 7, 2023
රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් හෙට (08) දිනයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට...
රාජාසන කතාව වර්ජනයට විපක්ෂයේ සූදානමක්
පුවත්
February 7, 2023
පාර්ලිමෙනතු නව සැසිවාරාය හෙට (08) ආරම්භවීමට නියමිත ඇතිඅ තර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රාජාසන කතාවව අවස්ථාව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර තිබේ. නමවැනි පාර්ලිමේන්තුවේ හතරවැනි සභාවාරය...
කොරියානු ප්‍රවීණතා විභාගයට ප්‍රවේශපත්‍ර නිකුත් කරයි
පුවත්
February 7, 2023
කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ මස 13 වැනි දා සිට 22 වැනි දා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුවන බව...
සෙල්ෆි ගැනීමට ගිය තාත්තත්, දුවත් ඔයට බිලිවෙයි
පුවත්
February 7, 2023
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය පියා සහ දියණිය කුඹුක්කන්ආරුව ඔයට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්ත් වයස අවුරුදු 46ක් වූ පාසල් ගුරුවරයකු සහ 12 හැවිරිදි...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 6, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 17,619 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,317ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 78ක් පහළ...
පොලිස් වෙඩි පහරින් මැරුණු සැකකරුට පුද්ගලික මුදලින් වන්දි ගෙවන්න යැයි නියෝගයක්
පුවත්
February 6, 2023
සැකකරුවකු පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාම හේතුවෙන් එම පුද්ගලයාගේ බිරිඳට පුද්ගලික මුදලින් වන්දි ගෙවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට නියෝග කළේය. මෙම මරණය...
තුර්කියේ භූමිකම්පාවෙන් මරණ 1300 ඉක්මවයි
පුවත්
February 6, 2023
තුර්කියේ මධ්‍යම ප්‍රදේශයේ අද(06) ඇතිවූ භූමිකම්පාවකින් 1300කට වැඩිපිරිසක් මියගොස් දහස්ගනනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. සිරියාවේ වයඹ දිග ප්‍රදේශයට ද භූ කම්පනයෙන් දැඩි...
1
...
399
400
401
...
1,123
Page 400 of 1,123
Recent articles
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok