spot_img
spot_img

පුවත්

විභාග කාලයේ විදුලි කප්පාදුව ගැන අධිකරණය විභාග කරනවාදැයි තීරණය 10 වැනි දා ? විභාගය 17 දා අවසන්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ දී විදුලි කප්පාදුව නතර කරන්න යැයි විදුලිබල මණ්ඩලයට නියෝග නිකුත්කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ රීට්...

කොළඹ කොටස් වෙළෙද පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 12,931ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,188ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 11ක් ඉහළ...

රජය බදු සංශෝධනය කරයි

උපයනවිට අයකරන ලද බදු නැවත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව නිල නිවාස, වාහන, ඉන්ධන දීමනා, දුරකථන දීමනා සහ ණය සඳහා අයකරන...

කොළඹට හමුදාව කැඳවයි

වෘත්තීය සමිති රැසක් අද (08) කොළඹ නගරයේ විරෝධතා සංවිධානය කර ඇති බැවින්  ‍කොළම ආරක්ෂාව සඳහා හමුදා කණ්ඩායම් කිහිපයක් කැඳවා තිබෙනු දක්නට ලැබෙයි. කොළඹ කොටුවේ රජයේ...

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් පොල්දූව මංසන්ධියේ සත්‍යග්‍රහයක නිරත වූ බලංගොඩ කස්සප හිමියන් සහ කමන්ත තුෂාර නමැති අයකු අද (08) අත්අඩංගුවට ගත් බව පොලිසිය...

“බදු පැනවූවේ කැමැත්තකින් නොවේ” යැයි ජනපති රාජාසන කතාවේ දී කියයි

අපි බදු පැනවූවේ කැමැත්තෙන් නෙවෙයි. සමහරු කියනවා බදු අයකිරීමේ සීමාව ලක්ෂ 02ක් දක්වා වැඩි කළ යුතුයි කියලා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය අහෝසි කළ...

භික්ෂූන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට එරෙහිව විරෝධතාවක නිරත භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර අද (08) බත්තරමුල්ල පාර්ලිමේන්තු ප්‍රවේශමාර්ගය අසළ දී...

නවසීලන්ත ගුවන් නියමුවෙකු පැපුවා බෙදුම්වාදීන් විසින් ප්‍රාණ ඇපයට ගනියි

ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේදී බෙදුම්වාදී සටන්කාමීන් විසින් නවසීලන්ත ගුවන් නියමුවෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබේ. 37 හැවිරිදි පිලිප් මෙර්ටෙන්ස් මහතා ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ, මගීන් පස් දෙනෙකු...

මැතිවරණය පවත්වනවා ද නැද්ද ? අවසන් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන්

මැතිවරණයට අවශ්‍ය සියලු කටයුතු සිදුකරගෙන ගිය ද ඡන්දය පවත්වනවා ද ? නැද්ද ? යන්න තීරණය කිරීමට සිදුව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත යැයි මැතිවරණ කොමිසමේ...

රජය ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දමා 32ක් අත්හිටුවයි. 46ක කාර්ය මණ්ඩල කප්පාදුවක්

මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කාර්යාල සහ කළමනාකරණ ඒකක 55ක්, වසා දැමීමටත්, ඒකක 32ක කටයුතු අත්හිටුවීමත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මීට අමතරව කළමනාකරණ ඒකක...

බැසිල් අලුත් කරණමකට සැරසෙයි

තම අනාගත දේශපාලන කටයුතු වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය පමණක් නොව පවතින සියලු බාධාවන් ඉවත්කරගැනීමට සූදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව...

පිරිමි ළමුන්ට අතවර කළ විහාරාධිපති දෙදෙනකු අත්අඩංගුවට

බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනකු අප‍යෝජනයට ලක්කළා යැයි සැකපිට විහාරාධිපති හිමිවරු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්ත් හික්කඩුවේ විහාරස්ථානයක සහ කහවත්තේ විහාරස්ථානයක...

Recent articles

error: Content is protected !!