Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පොලිස් කොස්තාපල් රිය අනතුරකින් මරුට
පුවත්
January 10, 2023
යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අරණායක - මාවනැල්ල මාර්ගයේ දී ඊයේ (09) සවස සිදුවූ අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ අරණායක පොලිස් ස්ථානයට...
ශ්‍රී ලංකාවට බිත්තර සපයන්න පොරකන ඉන්දීය වෙළෙන්දෝ
පුවත්
January 10, 2023
ශ්‍රී ලංකාවට අවශ්‍ය බිත්තර සැපයීමට ඉන්දීය සැපයුම්කරුවන් විශාල පිරිසක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව රාජ්‍ය වාණිජවිවිධ නීතිගතසංස්ථාව පවසයි. බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම ඊයේ (09)...
මිනිසුන් නොගිය තැනකට ගිය පළමු ගමන
අද වැනි දවසක්
January 9, 2023
1909 ජනවාරි 09 වැනි දා මිනිස් ඉතිහාසයේ ඉතාමත් වැදගත් දිනයකි. ඒ දක්ෂිණ ධ්‍රැවයේ එතෙක් මිනිසකු ළඟා වී නැතැයි අනුමාන කළ වැඩිම දුරකට බ්‍රිතාන්‍ය ජාතික...
යුද ගැටුම් ඇතිකරන මන්දාකිණි
අභ්‍යාවකාශය
January 9, 2023
විශ්වය තුළ මන්දාකිණි පිහිටා ඇත්තේ සමූහයක් හෝ පොකුරක් ලෙසිනි. එවැනි කණ්ඩායමක මන්දාකිණි රැසක් අඩංගු බැවින් ඒවා එකිනෙක ගැටෙන බව විද්‍යාඥයෝ තහවරු කරගෙන ඇත. අපගේ...
රෝසි සේනානායක කෝටි 50ක වන්දියක් ඉල්ලයි
පුවත්
January 9, 2023
අසත්‍ය තොරතුරු අඩංගු අපහාසාත්මක වීඩියෝවක් නිෂ්පාදනය කර ප්‍රසිද්ධියට පත්කිරිමෙන් තමන්ට සිදුවූ අපාහාසයට රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා කොළඹ නගරාධිපති රෝසි සේනානායක සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු...
විදුලි බිල වැඩි කිරීමට මිිල සූත්‍රයක් එයි ?
පුවත්
January 9, 2023
අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැති අද (09) දිනයේ දී විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් හඳුන්වාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇත. මේ සඳහා අනුමැතිය...
ගාල්ලේ ATM සොරකමට පොලිස් ලොක්කෙක් සහ විදේශිකයන් දෙදෙනකුත් අත්අඩංගුවට
පුවත්
January 9, 2023
ගාල්ලේ ATM යන්ත්‍ර තුනකින් රුපියල් කෝටියකට වැඩි මුදලක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු, විදේශිකයන් දෙදෙනකු ඇතුළු 05 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට...
මාතර නීතිඥ සංගමයේ ඉල්ලීම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභා කරයි
පුවත්
January 9, 2023
මාතර උසාවි සංකීර්ණය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට එරෙහිව මාතර නීතිඥයන් පිරිසක් විසින් රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සම අද (09) නිෂ්ප්‍රභා කෙරිණි. සෝභිත රාජකරුණා...
දුරකථන සමාගමක් පාරිභෝගිකයන්ට වන්දි ගෙවීමට සැරසේ
පුවත්
January 9, 2023
SAMSUNG සමාගම සිය දුරකථන පාරිභෝගිකයන් සඳහා වන්දි ගෙවීමට තීරණය කර තිබේ. දුරකථන සඳහා ලබාදුන් යාවත්කාලීන කිරීමක් හේතුවෙන් දුරකථන දත්ත සහ ඡායාරූප ආදිය මැකී යාම...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 9, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 23,610 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,387ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් පහළ...
සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්වීම්
පුවත්
January 9, 2023
විශේෂ විභාගයක් පවත්වා සංවර්ධන නිලධාරීන් පාසල් ගුරුවරුන් ලෙස බඳවාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මෙම විභාගය පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව මගිනි. ඉන්...
අටමස්ථානාධිපතිගේ සැප වාහන ඉල්ලා, ව්‍යාපාරිකයෙක් අධිකරණයට යයි
පුවත්
January 9, 2023
අනුරාධපුර අටමස්ථානාධිපතිව සිටි පල්‍ලේගම සිරිනිවාස හිමි භාවිතා කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යානුකූල අයිතිය තමන්ට හිමි බවට තීන්දු කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ පදිංචි...
1
...
400
401
402
...
1,105
Page 401 of 1,105
Recent articles
ඩෙංගු සංකූලතා හේතුවෙන් අවුරුදු තුනක දැරිය මරුට
පුවත්
July 21, 2026
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
July 21, 2026
නවය ශ්‍රේණියේ විභාගත් කල් දැමෙයි! දකුණු පළාත් වාර විභාග අර්බුදය උග්‍ර වෙයි
පුවත්
July 21, 2026
ඩෙංගු රෝගීන් ඉහළ යාමෙන් රිජ්වේ ළමා රෝහලේ දැඩි තදබදයක්
පුවත්
July 21, 2026
හෝමාගම කර්මාන්ත පුරයම කම්පා කළ ගින්න, කර්මාන්ත ශාලාවේ සේවකයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට
පුවත්
July 21, 2026
කෝටියකින් එකක්! ඕස්ට්‍රේලියාවේ මවකට දුර්ලභ සිව් නිවුන් දැරියන්
පුවත්
July 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok