spot_img
spot_img

පුවත්

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 19,200ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,809ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 72ක් ඉහළ...

මහින්දයට පළමු වසර ළමයි ගැනීමේ හ‍ොර වැඩ රැසක්. අමාත්‍යාංශයටත් පැමිණිලි

ගාල්ල මහින්ද විද්‍යාලයට, 2023 පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දී විදුහල්පතිවරයා විසින් අත්තනෝමතික ලෙස චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට චෝදනා කරමින්...

කුරුණෑගල බලය පොහොට්ටුවට අහිමිවෙයි

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සුමේධ අරුණශාන්ත එහි සභිගයන්ගේ ඡන්දයෙන් අද (02) උදෑසන පත්වූයේය. හිටපු නගරාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීමෙන් පසු නගරාධිපතිවරයකු...

HNB FINANCE නාවලපිටිය ශාඛා රන් ණය මධ්‍යස්ථානය විවෘත කෙරේ

(Advertorial) මහනුවර දිස්ත‍්‍රික්කයේ රන් ණය සේවා සඳහා ඉහළ යන ඉල්ලූමට ප‍්‍රතිචාර දක්වමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නකු වන HNB FINANCE PLC විසින්,...

සිසුන් තිදෙනකුට මරු කැඳවූ රදැල්ල අනතුරේ, බස් රියදුරාට ඇප

පාසල් සිසුන් තිදෙනකු ඇතුළු 06 දෙනකුට මරු කැඳවමින් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ දී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරා රුපියල් 25,000.00ක මුදල් ඇපයක් සහ රුපියල්...

බස් තුනක් එකිනෙක ගැටී, STF සෙබළු 09ක් රෝහලේ

විශේෂ කාර්ය බලකායේ සෙබළ පිරිසක් 75 වැනි නිදහස් සමරු උළලේ පෙරහුරු සඳහා රැගෙන ආ බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් 09 දෙනකු තුවාල ලබා රෝහල්ගත...

බෙංගාල බොක්කේ අවපාතය නිසා අපට සිදුවන දේ

බෙංගාල බොක්කේ නිරිතදිග කොටසේ ඇති වූ පීඩන අවපාතය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසින් රටට ඇතුළු වී ගොඩබිම හරහා ගමන්කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

පෙට්‍රල් නගී

ඉන්ධන මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීඩරයක මිල රුපියල් 30.00කින් ඉහළ...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 14,494ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,541ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 84ක් ඉහළ...

ලිංගික අවයවය මිතුරා විසින් කපා දමලා

මත්පැන් පානය කළ මිතුරකු විසින් ලිංගේන්ද්‍රය පිහියකින් කපා දැමීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත්කර සිටියි. මෙලෙස රෝහල්ගතකර ඇත්තේ තල්දෙන ප්‍රදේශයේ...

කාන්තාවක් සමඟ ලැඟුම්හළකට ගිය පුද්ගලයකු හදිසියේ ම මියගිහින්

අම්බලන්ගොඩ ලැඟුම් හළකට කාන්තාවක සමඟ පැමිණි 58 හැවිරිදි පුද්ගලයෙක් අද (31) එහි කාමරයක් තුළ මියගොස් සිටි බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රත්ගම...

මිල්කෝ සමාගමේ කිරිපිටි නරක් වෙලා. සතුන්ට දෙන්න කෝටි 10ක අල්ලසක් අරන් ?

නරක් වූ ක‍ිරිපිටි තොගයක් සත්ව ආහාර නිෂ්පාදනය ලබාදීම සඳහා රුපියල් කෝටි 10ක අල්ලසක් ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පරීක්ෂයක් ආරම්භ කර තිබේ. මෙම අල්ලස් ලබාගෙන ඇත්තේ...

Recent articles

error: Content is protected !!