spot_img
spot_img

පුවත්

වසන්ත මුදලිගේ නිදහස්. පොලිසිය අධිකරණයට බොරු සාක්ෂි ඉදිරිපත් කරලා

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබීම වරදක් බව තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 16,948ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,723ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 24ක් පහළ...

“විදුලිය නැතිවත් ළමයි විභාග ලියයි” – අධ්‍යාපන ඇමති

විභාගයට ලියන දරුවන්ට විදුලි ආලෝකය අවශ්‍ය නැති බවට හැඟවෙන කතාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඔහු කියා සිටින්නේ ට්‍රාන්ස්පෝමර් ගිනි තබා විනාශ කර නිවසක විදුලි...

පුද්ගලයන් 8,451ක් ජනවාරියේ ඩෙංගුවලට ගොදුරු වෙලා. දෙවැනි කාණ්ඩයේ පැතිරීම වැඩියි

ජනවාරි මාසයේ දී පමණක් ඩෙංගු ආසාදිතයන් 8,451ක් වාර්තා වී ඇතැයි ජාතික ‍ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ පවසයි. ඇය පවසන්නේ ඩෙංගු රෝගීන්ගේ...

ධීවර කටයුතු නැවැත්වීමට උපදෙස්

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (31) සිට නැවත දැනුම් දෙනතුරු සියලු ම ධීවර කටයුතුවලින් ඈත්වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණ විද්‍යා...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 16,156ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,657 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 69ක් පහළ...

සිවුරු ගලවා, සූර් වූ, භික්ෂූන් 06ක් අත්අඩංගුවට

සාමාන්‍ය තරුණයන් ලෙස සැරසී, අධික ලෙස බීමතින් මහනුවර නගරයේ අශෝබන ලෙස හැසි‍රෙමින් සිටි භික්ෂූන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට...

මුස්ලිම් පල්ලියේ පිපිරීමකින් 28 දෙනකු මරුට

පකිස්ථානයේ පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. පල්ලිය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන විට පිපිරීම සිදු වූ අතර...

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් නීතිපති දුන් නිර්දේශය මෙන්න

ඕස්ට්‍රේලියාවේ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු ධනුෂ්ක ගුණතිලකට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට නීතිපති නිර්දේශය ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. ඕස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුර එරට...

එක්ස්ප්‍රස් පර්ල් ගොඩ ගනී

ශ්‍රී ලංකාව අවට මුහුදට දැඩි බලපෑමක් සිදුකරමින් විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් කපා ගොඩට ගෙන ඉවත්කිරිමේ කටයුතු ආරම්භ වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. මෙම...

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය කළේ ඩුබායි සිට ?

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය තර්ජනය කරමින් දුරකථන ඇමතුම් ලබා දී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ...

බසයක් පෙරැළී ගිනිගෙන 40ක් මරුට

පකිස්තානයේ බලුකිස්තාන්හි ක්වෙටා පළාතේ සිට සින්ද් පළාතේ කරච්චි වෙත ධාවනය වෙමින් බසයක පෙරැළී ගිනිගැනීමෙන් පුද්ගලයන් අවම වශයෙන් 40 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...

Recent articles

error: Content is protected !!