Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දළදා වහන්සේට අපහාස කළා යැයි සේපාල රිමාන්ඩ්
පුවත්
January 6, 2023
දළදා වහන්සේට අපහාස කරමින් වීඩියෝ වැඩසහනක් ඉදිරිපත් කළේයැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (06) ඉදිරිපත් කළ සේපාල...
බුද්ධි වික්‍රම මරණයට පෙර ලියා තැබූ අවසන් කැමත්තට සියල්ල සිදුවෙයි
පුවත්
January 6, 2023
ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රමගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ඔහුගේ අවසන් කැමැත්ත අනුව අද (06) සවස සිදුකිරීමට නියමිතය. ඊයේ (05) අභාවප්‍රාප්ත ඔහුගේ දේහය මහරගම...
මහණ කරනවාට බයේ පළාගිය සිසුවාට කිසිදු හානියක් සිදු වී නැතැයි අධිකරණයේ දී හෙළිවේ
පුවත්
January 6, 2023
පියා විසින් මහණ කරවන බව පැවසීම හේතුවෙන් ඊට බිය වී පළාගිය ාසල් සිසුවා අපයෝජනයට ලක්ව නැතැයි අධිකරණ වෛද්‍යවරු පැවසීම හේතුවෙන් ඔහු රැගෙන ගිය බවට...
“ලෝකය ම විශ්මයට පත්කළ සොයාගැනීමක්” අද වැනි දවසක් (ජනවාරි 06)
අද වැනි දවසක්
January 6, 2023
පෘථිවිය මත ඇති ගොඩබිම් ඒ මේ අත පාවෙමින් තිබෙන බව ලෝකයට සනාථ කර පෙන්වා අදට වසර 110ක් සම්පූර්ණ වෙයි. මහද්වීප ප්ලාවිතය යන මෙම සිද්ධාන්තය...
පළාත් පාලනයට ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය ජල කරාමය සමග එයි
පුවත්
January 5, 2023
එලැඹෙන පළාත් පාලන මැතිවරණයේදි ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය ජල කරාමය ලකුණින් තරඟ කරන බව ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයේ ලේකම් දර්ශන තන්ත්‍රීගේ සඳහන් කරයි. ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය හා...
විශ්වයේ ආරම්භය කවදා කෙසේ සිදු වූයේ ද ? rata.lk විශ්ව සවාරිය – 2
අභ්‍යාවකාශය
January 5, 2023
රාත්‍රී අහසේ තරු ට්‍රිලියන ගණනක් ඇත. මේවායින් බොහොමයක් පිවි ඇසට පෙනෙන්නේ පැහැදිළි රාත්‍රියක දී පමණි. අපගේ සූර්යයා වැනි තාරකාවන් ද, චන්ද්‍රයා සමඟ සූර්යයා වටා...
ඩයනාගේ පුරවැසි බව ගැන බ්‍රිතාන්‍යයෙන් විමසීමට නියෝගයක්
පුවත්
January 5, 2023
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියකු ද යන්න තහවරු කරගැනීම සඳහා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් වාර්තාවක් ඉක්මණින් කැඳවා විමර්ශන කටයුතු සිදුකරන්න යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද නියෝග...
දියණියන් දෙදෙනාට වස පොවා වස බිව් මව මරුට. බාලම දියණියත් නොඑන ගමන් යයි
පුවත්
January 5, 2023
දරුවන් දෙදෙනා සමඟ වස පානය කර අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් අඟහරුවාදා (03) සවස මියගිය බව නාල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ, තලහේන...
ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන හැටි මෙන්න
පුවත්
January 5, 2023
ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහත...
ගෝඨාභය යළි එයි
පුවත්
January 5, 2023
පුද්ගලික කටයුත්තක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) යළි ශ්‍රී ලංකාවට පැමිණියේය. ඩුබායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි...
“15,000කට මරු කැඳවූ භූමිකම්පාවක්” – අද වැනි දවසක් (ජනවාරි 05)
අද වැනි දවසක්
January 5, 2023
පුද්ලයන් 15,000කට වැඩි පිරිසකට මරු කැඳවිමන් 12,000කට තුවාල ඇතිකරමින් බිහිසුණු භූමිකම්පාවක් 1970 ජනවාරි 05 වැනි දා සිදුවිය. එම ස චීනයේ යුනාන් ප්‍රාන්තයේ ටොන්ගායි ප්‍රදේශයේ මේ...
ඇති තරමට බිත්තර තිබූ රටට, පළමු ආනයනික බිත්තර තොගය ලබන සතියේ
පුවත්
January 5, 2023
බිත්තර මිල අධික ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් අමාත්‍ය මණඩලයේ අනමැතිය පරිදි ලබන සතියේ සිට බිත්තර මෙරටට ආනයනය කරන බව වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. මේ වනවිට...
1
...
403
404
405
...
1,105
Page 404 of 1,105
Recent articles
මෝහිණි ඇල්ල ආසන්නයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරළෙයි, දෙදෙනෙකු මරුට
පුවත්
July 22, 2026
ඩෙංගු සංකූලතා හේතුවෙන් අවුරුදු තුනක දැරිය මරුට
පුවත්
July 21, 2026
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
July 21, 2026
නවය ශ්‍රේණියේ විභාගත් කල් දැමෙයි! දකුණු පළාත් වාර විභාග අර්බුදය උග්‍ර වෙයි
පුවත්
July 21, 2026
ඩෙංගු රෝගීන් ඉහළ යාමෙන් රිජ්වේ ළමා රෝහලේ දැඩි තදබදයක්
පුවත්
July 21, 2026
හෝමාගම කර්මාන්ත පුරයම කම්පා කළ ගින්න, කර්මාන්ත ශාලාවේ සේවකයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට
පුවත්
July 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok