Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
යාපනයේ ගැටුමකින් 06 දෙනකු රෝහලට
පුවත්
January 24, 2023
යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ දී අද (24) දවල් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 06 දෙනකු තුවාල ලබා ඇත. දෙපිරිසක් අතර කාලයක සිට පවතින ආරවුලක් හේතුවෙන්...
අජිත් ප්‍රසන්න, වසර හතරක් හිරේ
පුවත්
January 24, 2023
නීතිඥ අජිත් ප්‍රසන්න, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් බරපතල වැඩ සහිත වසර 04 ක සිරදඬුවම් නියමිකිරීමට ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලලේ බහුතර...
ගාල්ල තේරීම් භාර නිලධාරී ප්‍රතික්ෂේප කළ, බද්දේගම නාම යෝජනාවක්, මැතිවරණ කොමිසමෙන් පිළිගනී
පුවත්
January 24, 2023
ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා නිදහස් ජනතා පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ලැයිස්තුව ගාල්ල තේරීම්භාර නිලධාරීවරයා විසින් ප්‍රතික්ෂේප කළ ද එය...
ලෝකයටම අයිති ශ්‍රී ලාංකික කත – සුමිත්‍රා
factum
January 24, 2023
උදිත දේවප්‍රිය විසිනි සුමිත්‍රා පීරිස් පසුගිය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වුණා. ශ්‍රී ලාංකේය සිනමාවේ අවසාන නිශ්චය අධ්යක්ෂවරියක් වන සුමිත්‍රා දිවයිනේ අවසන් ජාත්‍යන්තර චරිත කිහිපයෙන් කෙනෙක්...
මත්ද්‍රව්‍ය තහනම් කිරීමේ පළමු ගිවිසුමට වසර 111යි. (අද වැනි දවසක් – ජනවාරි 23)
පුවත්
January 23, 2023
ලෝකයේ පළමු වරට මත්ද්‍රව්‍ය පාලනය කිරීමෙම් ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කරන ලද්දේ හරියට ම අදින් වසර 111කට පෙර 1912 ජනවාරි 23 වැනි දා ය. අබිං වෙළෙඳාම...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 23, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 26,436ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2,090 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 272 ඉහළ...
ලිට්රෝ ගෑස් මිල ඉහළ දමයි ?
පුවත්
January 23, 2023
ලිට්රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් මිල පෙබරවාරි මුල් සතියේ දී රුපියල් 500.00ත් 750.00ත් අතර මුදලකින් ඉහළ යන බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. එවැනි මුදලකින්...
වරාය උද්ඝෝෂණයෙන් මාර්ග අවහිර වෙයි
පුවත්
January 23, 2023
වරාය වාත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් සංවිධානය කළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසළ අද (23) මුළු මනින් ම අවහිර වී තිබිණි. රජයේ නව...
සමුද්‍ර දේවී පිට යයි
පුවත්
January 23, 2023
ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සමුද්‍ර දේවී දුම්රිය කළුතර දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම අනතුර...
නීතිඥයන්ට එරෙහිව උසාවි ගිය කෙසෙල්වත්ත පොලිසිය, වැඩ වරද්දා ගනී ?
පුවත්
January 23, 2023
නීතිඥයන් පිරිසකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කෙසෙල්වත්ත පොලිසිය මගින් ගොනු කරන ලද බී වාර්තාව ඉල්ලා අස්කරගැනීමට අද (23) පොලිසිය කටයුතු කරමින් සිටින බව...
ශ්‍රී ලංකා ක්‍රිකට් වළපල්ලට යන හැටි
ක්‍රීඩා
January 23, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය සම්බන්ධයෙන් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව මගින් සැකසූ වාර්තාව...
උසස් පෙළ විභාගය අද ආරම්භ වෙයි
පුවත්
January 23, 2023
2022 අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වෙයි. විභාග මධ්‍යස්ථාන 2,200ක දී මෙවර විභාගයට පාසල් අපේක්ෂකයන් 278,196ක් සහ පෞද්ගලික අපේක්ෂකයන්...
1
...
406
407
408
...
1,124
Page 407 of 1,124
Recent articles
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok