Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පහරදීමකින් අයෙක් මරුට, සිව් දෙනකු රෝහලට
පුවත්
January 8, 2023
පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රී ඇති වූ ගැටුමකින් පුද්ගලයකු මියගොස් 04 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. පහරදීමෙන් තුවාල ලැබූ...
මන්දාකිණි (Galaxy) – rata.lk විශ්ව සවාරිය 4
අභ්‍යාවකාශය
January 7, 2023
මන්දාකිණියක් (Galaxy) යනු තාරකා, තාරකා අවශේෂ සහ වායු, දූවිලි සහ අඳුරු පදාර්ථ අන්තර් තාරකා මාධ්‍යයන්ගෙන් සමන්විත දැවැන්ත, ගුරුත්වාකර්ෂණ බන්ධන පද්ධතියකි. "galaxy" යන වචනය ව්‍යුත්පන්න...
අනතුරක් ද ? වහාම කියන්න. මාර්කෝනි සමාගම ලෝකයට දුන් සංඥා ක්‍රමය -අද වැනි දවසක් (ජනවාරි 07)
අද වැනි දවසක්
January 7, 2023
අදින් වර්ෂ 118 කට පෙර ගුග්ලිඑල්මෝ මාර්කෝනි ජාත්‍යන්තර සමුද්‍ර සන්නිවේදන සමාගම විසින් CQD නමැති ආපදා සංඥා ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නේය. වර්තමානයේ භාවිතා කරන SOS...
තෙල් සංස්ථාව පාඩු වෙද්දී, හොර පාරේ කොමිස් ගහපු හැටි
පුවත්
January 7, 2023
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 67.9කට අධික මුදලක් කොමිස් ලෙස ගෙවා ඇතැයි අනාවරණය වෙයි. පසුගිය සැප්තැම්බර් 15වැනි...
එන්නත් මගඩියක් එළියට. කෝටි ගණනින් සල්ලි පිල්ලි ගහලා
පුවත්
January 7, 2023
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෛද්‍ය සැපයුම් අංශය සඳහා එන්නත් මිල දී ගැනීමේ දී විශාල අක්‍රමිකතා සිදුව ඇතැයි ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. හෘද...
පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂු පිරිසක් මල්වතු මහා නා හිමිගෙන් ඉල්ලීමක් කරති
පුවත්
January 7, 2023
හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය නියෝජනය කරන භික්ෂූහු පිරිසක් ඊයේ (08) මල්වතු මහානායක හිමි මුණ ගැහී විශ්වවිදයාලයේ ගැටලුවට මැදිහත් වී වැඩපිළිවෙලක් සකස්කරන...
විශ්වය අවසන් වේවි ද ?
අභ්‍යාවකාශය
January 6, 2023
විශ්වයේ අවසානය පුරෝකථනය කරන න්‍යායන් කිහිපයක් තිබේ. කෙසේ වෙතත්, එය සැබවින්ම සිදුවේද යන්න අවිනිශ්චිතය. විද්‍යාඥයන් මේ ගැන පර්යේෂණ කරමින් අපේ විශ්වය අවසන් වන්නේ කෙසේද...
පාසල් සංවර්ධනයට කියා කෝටි ගණන් පිල්ලි ගහපු හැටි අනාවරණය වෙයි
පුවත්
January 6, 2023
හොඳම පාසල ළඟ පාසල බවට පත්කිරීමේ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද පළාතේ පාසල් සංවර්ධනය සඳහා ලබාදුන් මුදල්වලින් රුපියල් කෝටි 26කට වැඩි ප්‍රමාණයක් අවභාවිතා කර ඇතැයි...
ගාල්ල, මහනුවර සහ යාපනය නගර සංවර්ධනය ප්‍රමාදවීමෙන් ඩොලර් කොටි 10ක් අහිමි වෙයි
පුවත්
January 6, 2023
ගාල්ල, මහනුවර සහ යාපනය නගර සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද කිරීම හේතුවෙන් ලෝක බැංකුව රුපිය්ල කෝටි 1840ක ආධාර මුදලක් කපාහැර ඇතැයි විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවකින් අනාවරණය වේ. 2014...
ලාෆ් ගෑස් ගණන් බස්සයි
පුවත්
January 6, 2023
ලාෆ් සමාගම ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියන් 5,080.00ක් ලෙසත්, කිලෝ ග්‍රෑම් 05ක...
දළදා වහන්සේට අපහාස කළා යැයි සේපාල රිමාන්ඩ්
පුවත්
January 6, 2023
දළදා වහන්සේට අපහාස කරමින් වීඩියෝ වැඩසහනක් ඉදිරිපත් කළේයැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (06) ඉදිරිපත් කළ සේපාල...
බුද්ධි වික්‍රම මරණයට පෙර ලියා තැබූ අවසන් කැමත්තට සියල්ල සිදුවෙයි
පුවත්
January 6, 2023
ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රමගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ඔහුගේ අවසන් කැමැත්ත අනුව අද (06) සවස සිදුකිරීමට නියමිතය. ඊයේ (05) අභාවප්‍රාප්ත ඔහුගේ දේහය මහරගම...
1
...
421
422
423
...
1,124
Page 422 of 1,124
Recent articles
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok