Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
සුපිරි රථයක් නිසා කොල්ලුපිටියේ දී ත්රී රෝද රථ රියදුරකුගේ දිවි අහිමි වෙයි (වීඩියෝ සහිතයි)
පුවත්
December 10, 2022
කොල්ලුපිටිය, ගාලුපාරේ දී අද (10) අලුයම 4.30ට පමණ සිදුවූ අනතුරකින් ත්රී රෝද රථ රියදුරකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අධික වේගයනේ ධාවනය වූ මෝටර් රථයක් ත්රී...
කාන්තාවන්ගේ යතුරුපැදි ඉලක්ක කරගත් සොරකමක් අනාවරණය වෙයි
පුවත්
December 10, 2022
කාන්තාවන් විසින් භාවිතාකරන යතුරුපැදිවල කැබිය විවෘත කර මුදල් සහ ජංගම දුරකථන සොරාගැනීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් වාර්තා වේ. මෙහි නවතම සිද්ධිය වාර්තාවන්නේ අනුරාධපුරයෙනි. අනුරාධපුර නගරයේ දී පසුගිය...
ළිඳක හිර වූ දරුවා මියගිහින්
පුවත්
December 10, 2022
ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ නළ ළිඳකට ඇද වැටුණු 08 හැවිරදි දරුවා එම ළිඳ තුළ දී ම අවසන් හුස්ම හෙළා ඇතැයි එරට මාධ්ය වාර්තා කරයි. පැය 100කට...
පන්තියේ සිසුවාට අතවර කළ ගුරුතුමියට ඇප
පුවත්
December 10, 2022
තම පන්තියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සිප වැළඳ ගෙන ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටි පාසල් ගුරුවරිය රුපියල් ලක්ෂ 10...
රන් වැටලීම කළේ ඉන්දියාවෙන් ලැබුණු ඔත්තුවක් අනුව. ගුවන් යානයත් මාරු කර සැඟවෙන්න උත්සාහ කරලා
පුවත්
December 10, 2022
කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ දී ඊයේ (09) අත්අඩංගුවට ගත් රත්තරන් තොගය මෙරට දී අල්ලාගන්නා ලද දෙවැනි විශාලතම රත්තරන් තොගය බව ශ්රී ලංකා රේගුව පවසයි. රේගු මත්ද්රව්ය...
කොළඹ වාතය තවමත් අධි අවදානම්. අනෙක් ප්රදේශ ක්රමයෙන් සාමාන්ය තත්වයට එන ලකුණු
පුවත්
December 10, 2022
කොළඹ වායු දූෂණය තවදුරටත් ජීවීන්ට අහිතකර මට්ටමේ ඇති බව airquality.lk වෙබ් අඩවියේ දත්තවලින් පෙනී යයි. එහි දැක්වෙන දත්ත අනුව කොල්ලුපිටියේ වායු දූෂණ මට්ටම ඒකක 157ක්...
අධික සීතල දරාගත නොහැකිව ගවයන් සහ එළුවන් මියගිහින්
පුවත්
December 10, 2022
අධික සීතල දරාගත නොහැකිව ගවයන් සහ එළුවන් මියයමින් පවතින බව ශ්රී ලංකා පශු වෛද්ය සංගමය පවසයි. එම සංගමයේ ලේකම් පශු වෛද්ය නුවන් හේවාගමගේ පවසන්නේ අද...
ශාසන විරෝධී භික්ෂූන් ගැන තීරණ ගැනීමේ බලය මහා නායක හිමිවරුන්ට
ආගමික හා සංස්කෘතික
December 10, 2022
ශාසන විරෝධීව කටයුතු කරන භික්ෂූන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය අදාළ සංඝ සභාවේ මහානායක හිමිවරුන්ට පැවරෙන බව අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක ත්රිකුණාමලයේ ආනන්ද හිමියෝ...
OIC නීතිය ක්රියාත්මක කරයි. rata.lk පුවතින් පසු යකඩ කට ගලවා ඉවත්කරයි
පුවත්
December 10, 2022
නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්රයක් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක නොකරමින් අපරාධමය වරදකට ආධාර අනුබල දුන් වීරඹුගෙදර පොලිසිය සම්බන්ධයෙන් rata.lk අපි ඊයේ (09) දිනයේ කරන ලද...
රිච්මන්ඩ් ආධාරකරුවන්ට පාසල් ක්රිකට් තහනම් කරයි
ක්රීඩා
December 10, 2022
රිච්මන්ඩ් විද්යාලයේ ආදි සිසුන්, දෙමාපියන් සහ වෙනත් ආධාරකරුවන්ට පාසල් ක්රිකට් තරඟ නැරඹීම තහනම් කිරීමට පාසල් ක්රිකට් සංගමය තීරණය කර තිබේ. මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ පසුගිය...
“ගිරි මුදුන වෙත” නවකතාව එළිදැක්වීම හෙට
පුවත්
December 9, 2022
අප්රමාණ වූ බාධක මැද ජීවිතය ජයගත් 60 දශකයේ විශ්වවිද්යාල සිසුවකු වටා ගෙතුණු “ගිරි මුදුන වෙත” නවකතාව හෙට (10) ගාල්ල කඩවත් සතර ප්රාදේශීය ලේකම් කාර්යාල...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 9, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 16,033 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,608ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 47ක් පහළ...
1
...
437
438
439
...
1,124
Page 438 of 1,124
Recent articles
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්රව්ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok