Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
දැරියන් තිදෙනාට මරු කැඳවූ අනතුර ගැන ඔරුව පැද වූ තරුණයා කී කතාව
පුවත්
November 14, 2022
“ඔරුවට නගින්න කිව්වට ඇහුවේ නෑ. හැමෝම නැගලා වැව මැදට ගිහින් අතින් වතුර ගහගන්න කොට ඔරුව පෙරළුණා.” යැයි සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරු පැදීමට ගොස් මියගිය...
ව්යවස්ථා සභාවට ගොස් රට හදන්න පුරවැසියන්ටත් අවස්ථාව
පුවත්
November 14, 2022
යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්රීවරු නොවන සාමාජිකයන් පත්කිරීම සඳහා සාමාන්ය මහජනතාව අතරින් අයදුම්පත්ර කැඳවා තිබේ. 21 වැනි ව්යවස්ථා සංශෝධනය අනුව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 41 (අ)...
හිරුණිකා අත්අඩංගුවට
පුවත්
November 14, 2022
පොලිසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගත්තාට එරෙහිව අද (14) කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ හිරුණිකා ප්රේමචන්ද්ර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය...
කුඹුරේ සිටිය දී අකුණක් වැදී, පුද්ගලයෙක් මරුට දෙදෙනකුට තුවාල
පුවත්
November 14, 2022
නවගත්තේගම, කිරිමැටියාව ප්රදේශයේ කුඹුරු වැඩකරමින් සිටි පිරිසකට ඊයේ (13) සවස අකුණු සැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
අහංගම වෙරළේ සිටි කිඹුලා අල්ලා ගනී
පුවත්
November 14, 2022
අහංගම මුහුදේ සැරිසරමින් සිටි කිඹුලා, ධීවරයන් සහ ප්රදේශවාසීන් එක්ව අද (14) උදෑසන අල්ලාගෙන තිබේ. අඩි 06කට ආසන්න දිගකින් යුතු එම කිඹුලා වනජීවී දෙපාර්තමේන්තුවට භාරයට පත්කරන...
බෙල්ලෙන් අල්ලා පොලිස් කාන්තාවන් තල්ලු කළ නිලධාරියා ගැන විශේෂ පරීක්ෂණයක්
පුවත්
November 14, 2022
සාමකාමී පා ගමනක යෙදී සිටි කාන්තාවන් දෙදෙනා පොලිසිය විසින් පසුගිය 12 වැනි දා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එතැන සිටි පොලිස් කාන්තාවන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා...
ශ්රී ලංකාවේ සෑම පැය 02කට වරක් දරුවකු අපයෝජනය වෙයි
පුවත්
November 14, 2022
පසුගිය මාස 24 දී දරුවන් 17 දෙනකු අපයෝජනය හෝ අතවරයට ලක්කර ඝාතනය කර ඇතැයි විශේෂඥ වෛද්ය තුෂ් වික්රමනායක පවසයි. ඇය මේ බව කියා සිටියේ අනුරාධපුරයේ...
පස් කඳු උඩරට දුම්රිය ගමනට බාධා කරයි
පුවත්
November 13, 2022
උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් අද (13) රාත්රී දුම්රිය ධාවනය බාධා සිදුව ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දියතලාව සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර,...
විස්සයි 20 ලෝක කුසලානය එංගලන්තයට
ක්රීඩා
November 13, 2022
පකිස්තානය කඩුලු 05කින් පරාජයට පත්කරමින් එංගලන්ත කණ්ඩායම අද විස්සයි - 20 ලෝක කුසලානයට දිනාගත්තේය. මෙය එංගලන්ත කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලානය දිනාගත් දෙවැනි අවස්ථාව විය. එම...
“ආශාවරී” සොයා ගිය මාධ්යවේදියාගේ හෙළිදරව්ව. ගුරුවරයා දරුවන් සඟවයි
පුවත්
November 13, 2022
කරුණාරත්න ගමගේ රටට බත සපයන උදාර මෙහෙවරේ සුවිශේෂී පංගුකාරයන් වන ගොවි ජනතාව විශාල පිරිසක් ජීවත්වන ප්රදේශයක් ලෙස පොලොන්නරුවේ මැදිරිගිරිය දිගු කලක පටන් ඉතා ප්රකටය. අක්කර...
යොවුන් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්රී ලංකාවට
පුවත්
November 13, 2022
යොවුන් ලෝක කුසාල ක්රිකට් තරඟාවලිය - 2024 වරෂයේ සත්කාරකත්වය ශ්රී ලංකාවට ලබාදීට අන්තර්ජාතික ක්රිකට් සභාව තීරණන කර තිබේ. මීට පෙර 2000 සහ 2006 වර්ෂවල දී...
“අරගලයේ මව්වරු” නැවත ගමන් අරඹති
පුවත්
November 13, 2022
“අරගලයේ මව්වරු” සංවිධානය කළ අධිෂ්ඨානයේ පා ගමන අද (13 උදෑසන 10.00ට යළි මොරටුවෙන් ආරම්භ කෙරිණි. ඊයේ කළුතරින් ආරම්භ කරන ලද මේ පාගමනට දිගින් දිගටම විරෝධය...
1
...
450
451
452
...
1,124
Page 451 of 1,124
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok