Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
හැංගි හැංගි වෙස් බැඳලා ක්රිකට් මල්ලිලා කැන්ගරු දේසේ නටපු නැටිල්ල
ක්රීඩා
November 13, 2022
ෆවුස් මොහොමඩ් විසිනි රටක් නියෝජනය කරමින් ලෝක කුසලාන ක්රිකට් තරගාවලියකට ක්රීඩා කිරීමේ අවස්ථාව උදා වන්නේ අතළොස්සකට පමණි. ජය පරාජය කෙසේ වෙතත් ලෝක ක්රිකට් ක්රීඩාවේ විශිෂ්ටතම...
ආණ්ඩුවත් වික්ෂයත් එකඟ නොවීමෙන් ගැටලුවක්
පුවත්
November 13, 2022
පාර්ලිලමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සියල්ලේ ම සභාපති ධූර විපක්ෂයට අවශ්ය යැයි සමගි ජන බලවේගය දැඩි ස්ථාවරයක සිටීම හේතුවෙන් ගැටලුවක් මතු වී ඇතැයි පාර්ලිමේන්තු...
මතට ඇබ්බැහිවූවන්ට ප්රතිකාර කරන්න නොහැකිවීමෙන් ගැටලු රැසක්
පුවත්
November 13, 2022
විවිධ ආකාරයේ මත්ද්රව්යවලට ඇබ්බැහි වී ප්රතිකාර ලැබිය යුතු පුද්ගලන්ට ප්රතිකාර ලබාදීමට ප්රමාණවත් පහසුකම් නොමැති වීමේ ගැටලුවකට ශ්රී ලංකාව මුහුණ පා සිටියි. මේ බව හෙළිවන්නේ අන්තරායකර...
රසායනික පොහොර තහනමෙන් වී අස්වැන්න 37%කින් අඩුවෙලා
පුවත්
November 12, 2022
රසායනික පොහොර තහනම හේතුවෙන් එක් මහ කන්නයක දී පමණක් වී අස්වැන්න 36.91%කින් අඩු වී ඇතැයි ඇතැයි ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. මෙම...
පහරදීමකින් 15 හැවිරිදි දැරියක් මරුට
පුවත්
November 12, 2022
බාලවයස්කාර දැරිය අඹුකමට ගත් පුද්ගලයකුගේ පහරදීමෙන් එම දැරිය මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (11) ගම්පහ රෝහලට එම දැරිය ඇතුළත්කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්රකාශකයකු...
වැවක ගිලී දැරියන් තිදෙනකු මරුට
පුවත්
November 12, 2022
සූරියවැව මහවැලි කඩආර වැවේ ඔරුවක් පෙරළීමෙන් අද (12) අතුරුදන්ව සිටි ගැහැනු ළමයින් තිදෙනාගෙන් එක් අයකුගේ සිරුර සොයාගත් බව පොලිසි පවසයි. අවුරුදු 18,17 සහ 10 වයස්වල...
කාන්තාවකට පාරේ යන්න නොදෙන ශ්රී ලංකා පොලිසිය (වීඩියෝ සහිතයි)
පුවත්
November 12, 2022
කළුතර සිට කොළඹ දක්වා පයින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ. අරගලයේ මව්වරු යනුවෙන් හඳුන්වාගනිමින් එම දෙදෙනා, පොලිසිය විසින්...
මුහුදට වැටුණු ධීවරයා අතුරුදන්
පුවත්
November 12, 2022
බේරුවල ධීවර වරායෙන් පිටත් වූ බහුදින යාත්රාවක සිටි ධීවරයෙක් මුහුදට වැටි අතුරුදන්ව ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ එප්පාල, තාලාවිට ප්රදේශයේ පදිංචිව සිටි 50...
අහංගම මුහුදේ කිඹුලෙක්
පුවත්
November 12, 2022
අහංගම වෙරළ ආසන්න මුහුදේ අඩි 08ක් පමණ දිගැති කිඹුලකු දක්නට ලැබෙන බව අහංගම පොලිසිය විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. කොග්ගල ඔය ආශ්රිතව කිඹුලන් ජීවත්වන...
ඩීසල්, භූමිතෙල් මිල ඉහළට
පුවත්
November 11, 2022
ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල අද (11) මධ්යම රාත්රී 12.00 සිට ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක්...
මහින්ද විදුහල්පතිට ලැබුණු නියෝගය මෙන්න
පුවත්
November 11, 2022
මහින්ද විද්යාලයේ විදුහල්පතිවරයා විසින්, අධ්යාපන අයිතිය අහිමිකරන ලද සිසුවා යළි පාසලට භාරගන්නා බවට මහින්ද විද්යාලය මගින් අධිකරණයට දැනුම් දී ඇතැයි ගාල්ල ප්රධානන මහේස්ත්රාත් පවිත්රා...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 11, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 14,848 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 862 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 96ක්...
1
...
451
452
453
...
1,124
Page 452 of 1,124
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok