Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
මහනුවර හෝටලයකින් කෑම කෑ 600ක් ලෙඩ වුණේ වතුරේ ප්රශ්නයක් යැයි සැකයක්
පුවත්
August 19, 2022
මහනුවර පැවැති විවාහ උත්සවයකින් ආහාර ගත් 600ක පමණ පිරිසක් සමඟ මනාල යුවළ ද රෝගීව වෛද්ය ප්රතිකාර සඳහා යොමුවූයේ හෝටලයේ ජලයේ තිබූ වරදක් හේතුවෙන් විය...
COPE කමිටුවෙන් මහාචාර්ය චරිත හේරත් ඉවතට. සභාපති ධූරයට නිමල් ලංසාට ?
පුවත්
August 19, 2022
පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කමිටවු හෙවත් COPE කමිටුවෙන් එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය නාලක ගොඩහේවා යන දෙදෙනා ඉවත්කර ඇති අතර සභාපතිත්වය පාර්ලිමේන්තු...
ගල්අඟුරු නැවක මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර කරාපිටිය රෝහලට ගෙන එයි
පුවත්
August 19, 2022
මුහුදේ දී මියගිය ඉන්දීය ජාතික නාවිකයකුගේ සිරුරක් අද (19) අළුයම කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ආ බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්රසේන ලොකුගේ...
කහටගස්දිගිලිය OIC බිහිරි වෙලා. ශ්රේෂ්ඨාධිකරණයට අපහාස කරමින්, රාජකාරියත් පැහැර හරියි
පුවත්
August 19, 2022
කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපතිවරයා ද තාවකාලික බිහිරි බවට පත්කරමින් ඔහුගේ පොලිසිය සහ ඒ අවට ප්රදේශයේ නීති විරෝධී ශබ්ද විකාශනයක් ක්රියාත්මක වෙමින් තිබේ. පසුගිය පොහොය දින සිට...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 18, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 28,898 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,721ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 03 කින්...
ආයුධ කිසිවක් නැතිව මහ සටනකින් ජය ගත් සෙබළා
කෙටි කතා
August 18, 2022
කියන්න යාළුවා මට නුඹ මේ වෙනකොට අවුරුදු එක හමාරක් යුද පෙරමුණේ සේවය කරල තියෙනව. ඒ කියන්නෙ සිය ගාණක් මිනිස්සුන්ව කපල කොටල ඇති” හමුදා ශල්ය...
වාහන ලක්ෂ 24ක් QR කේතය අරන් නෑ
පුවත්
August 18, 2022
ශ්රී ලංකාවේ ලියාපදිංචි වාහනවලින් ලක්ෂ 24ක් මෙතෙක් QR කේතය ලබාගෙන නැතැයි අනාවරණය වෙයි. 2022 මැයි මාසය වනවිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමස්ත වාහන සංඛ්යාව...
තමිල්නාඩුවේ කුහුඹු උවදුරක්
පුවත්
August 18, 2022
කුහුඹු උවදුරක් හේතුවෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්රන්තයේ ගම්මාන හතක ජනතාව දැඩි ලෙස පීඩා විඳින බව වාර්තා වේ. මෙම කුහුඹුවන් එළුවන්, ගවයන් හා මී මැස්සන්...
පල්ලියේ යාඥාව අතර තුර සිදුවූ පිපිරීමෙන් 21දෙනකු මරුට
පුවත්
August 18, 2022
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ජනාකීර්ණ මුස්ලිම් පල්ලියක සිදුවූ දැවැන්ත පිපිරීමකින් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් 33දෙනකු තුවාල ලබා ඇත. සවස යාඥා මෙහෙය අතරතුර...
චීවරයට බිය වී මාධ්ය දඩයම් කරන තංගල්ල පොලිසිය
පුවත්
August 18, 2022
නීතිය නොදන්නා තංගල්ල පොලිසිය මාධ්යවේදී දයා නෙත්තසිංහ අගෝස්තු 23 වැනි දා අනීතික ලෙස පොලිසියට කැඳවා ඇතැයි නිදහස් මාධ්ය ව්යාපාරයේ කැඳවුම්කරු මාධ්යවේදී ලසන්ත ද සිල්වා...
මර්වින් සිල්වා CID අත්අඩංගුවට, 2007 රූපාවාහිනියට ඇතුළු වූ සිද්ධිය මතක් වෙලා
පුවත්
August 18, 2022
ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහිි සේවකයන්ට බලපෑම් කිරීමේ චෝදනාවකට හිටපු අමාත්ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස රූපවාහිනී සංස්ථාවට...
“ඩල්සි” නිසා තරුණයන් තිදෙනකුට අසාධ්යයි
පුවත්
August 18, 2022
"ඩල්සි" නමින් හඳුන්වන මත්පෙති වර්ගයක් පානය කළ තරුණයන් තිදෙනකු අසාධ්ය තත්වයනේ බදුල්ල මහ රෝහලට ඇතුලත් කර සිටිති. රෝහල් ආරංචිමාර්ග පවසන්නේ මෙම තරුණයන් තිදෙනා බදුල්ල,...
1
...
504
505
506
...
1,124
Page 505 of 1,124
Recent articles
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok