Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මුහුදෙන් ප්‍රංශයට පනින්න හැදූ පිරිසක් කොටු වෙති
පුවත්
August 1, 2022
බෝට්ටුවකින් ප්‍රංශයට යාමට සූදානමින් වෙන්නප්පුව ප්‍රදේශයෙ රැඳී සිටි 47 දෙනකු නාවික හමුදාව විසින් අල්ලා පොලිසියට බාර දී තිබේ. අද (01) අලුයම සිදුකරන ලද වැටලීමකින් මොවුන්...
නිල්වලා ගඟ දෙගොඩතලා යාමට ආසන්නයි
පුවත්
August 1, 2022
මහ වැසි හේතුවෙන් නිල්වලා ගංඟා ද්‍රෝණිය අවට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මේ වනවිට නිල්වලා ගඟ ඉහළ ජල ධාරා ප්‍රදේශවලට...
ධානිෂ් අලි රිමාන්ඩ්
පුවත්
August 1, 2022
ජාතික රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ධානිෂ් අලී ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ්...
ගාලු මුවදොර වෙරළේ තවත් මළ සිරුරක්
පුවත්
August 1, 2022
ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩ ගසා තිබූ මළ සිරුරක් ඊයේ (31) රාත්‍රියේ හමු වී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් පමණ යැයි...
කෘෂිකර්ම අමාත්‍යාංශයට කොළඹ විශ්වවිද්‍යාලයෙන් කෝටි ගණනක පොල්ලක් ?
පුවත්
August 1, 2022
කෘෂිකර්ම අමාත්‍යාංශයට දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ගෙවා ඇති රුපියල් කෝටි 19කට ආසන්න මුදලකට සිදුවූ දෙයක් නැතැයි අනාවරණය වෙයි. රුපියල් 188,200,000.00 (රුපියල් දහ...
නව කොරෝනා ප්‍රභේදය රට පුරා පැතිරෙයි. මරණ සංඛ්‍යාවත් ඉහළ යයි ?
පුවත්
August 1, 2022
අලුතෙන් හඳුනාගත් කොරෝනා ඔමික්‍රෝන්න BA5 නමැති නව ප්‍රභේදය ශ්‍රී ලංකාව පුරා වේගයෙන් පැතිර යමින් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ජෛව...
තෙල් පෝළිමක තවත් මරණයක්
පුවත්
July 31, 2022
ගම්පොළ නගරයේ ඉන්ධන පිරවුම්හළකින් ඩීසල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් දින කිහිපයක් රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ...
කාදිනල් බෝම්බයකින් ආණ්ඩුවට දමා ගසයි
පුවත්
July 31, 2022
බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ පසුගිය ජනවාරි 11 වැනි දා බෝම්බයක් තැබුවේ එවකට ආණ්ඩුවේ බලවතුන්යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කීහ. කාදිනල්තුමා මේ බව කියා සිටියේ...
ඉන්ධන ගැනීමට නම් QR සහ මුඛ ආවරණයත් අනිවාර්ය වෙයි.
පුවත්
July 31, 2022
ඉන්ධන ලබාගැනීමට පැමිණෙන්නේ නම් හෙට (01) සිට මුඛ ආවරණය පැළඳ පැමිණීම අනිවාර්යය යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි සම ලේකම් කපිල නාඔටුන්න කියා සිටියේ...
ඇමති අල්ලස් ඉල්ලුවා ද ? වාර්තාව ජනාධිපති ලේකම්ට
පුවත්
July 31, 2022
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ජානයේ තයිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේ වාර්තාව අද (31) ජනාධිපති...
තෙල් මිල අඩුවෙයි ?
පුවත්
July 31, 2022
ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රියෙන් පසු රුපියල් 50.00ත් 100.00ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...
රජ්ගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
පුවත්
July 31, 2022
ගාල්ලේ රජ්ගම පොලිස් වසමේ, ගම්මැද්දගොඩ නිවසකට අද (31) දහවල් කඩා වැදුණු පුද්ගලයකු විසින් වෙඩි තැබීම හේතුවෙන් එක් අයකු මියගොස් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි...
1
...
503
504
505
...
1,107
Page 504 of 1,107
Recent articles
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
පුවත්
July 29, 2026
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
පුවත්
July 28, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 28, 2026
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
පුවත්
July 27, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 27, 2026
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
පුවත්
July 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok