Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. දෙදෙනකු මරුට
පුවත්
August 21, 2022
අම්බලන්ගොඩ දෙල්දූවේ දී අද (21) රාත්රී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස්, එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
භූමිතෙල් ලීටරයක් වාර්තාගත ලෙස ඉහළ දමයි
පුවත්
August 21, 2022
භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්යම රාත්රියේ සිට රුපියල් 253.00කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340.00ක් වෙයි....
දුටුගැමුණු යුගයේ සිට භික්ෂූන් රටේ පාලනය අවුල් කළා ද ? රජුන් තැනුවා ද ?
පුවත්
August 21, 2022
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 300ක් පමණ ගිය තැන ධර්මාශෝක අධිරාජ්යයාගේ ප්රධාන දායකත්වයෙන් මොග්ගලීපුත්තතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් පාටලීපුත්රයේ අශෝකාරාමයේ දී පවත්වන ලද තුන්වන ධර්ම සංගායනාවේ ප්රතිඵලයක් ලෙස...
“සරදියෙල් ගලෙන්” වැටී සරසවි සහකාර උපදේශිකාවක් මියයයි
පුවත්
August 21, 2022
උතුවන්කන්දේ විනෝද චාරිකාවකට ගිය තරුණියක් එහි පිහිටි සරදියෙල් ගලෙන් ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඇය පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිසුන් පිරිසක් සමඟ එහි පැමිණ ඇති අතර...
සාමණේර හිමිනමක් අපයෝජනය කළා යැයි ගුරුවරයෙක් අත්අඩංගුවට
පුවත්
August 21, 2022
බාලවයස්කාර සාමණේර හිමිනමක් අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වූ ලග්ගල පදිංචිකරුවෙකි. ලග්ගල ප්රදේශයේ...
පළාත් සභාවේ නැති සභාපතිවරුන්ට මාස්පතා ලක්ෂ ගණනින් මුදල් ගෙවලා
පුවත්
August 21, 2022
පළාත් සභා කිසිවක් මේ වනවිට ක්රියාත්මක නොවුණ ද ඒවායේ හිටපු සභාපතිවරු සඳහා මසකට වාහන 03කට ඉන්ධන ලීටර 1,800 බැගින් නිකුත් කරන බව විගණන පරීක්ෂණයකින්...
ඇමති මනුෂගෙන්, කාන්තාවන්ට සුබ ආරංචියක්
පුවත්
August 21, 2022
කම්කරු සහ විදේශ කටයුතු අමාත්ය මනූෂ නානාක්කාර රාත්රී සේවය සඳහා කාන්තාවන්ට මෙතෙක් ඇති සීමා ඉවත්කිරීමට තීරණයක් ගෙන තිබේ. ඒ සඳහා දැනට පවතින කම්කරු නීති වෙනස්...
චම්පික, විග්නේෂ්වරන් ඇමතිධූරවලට ? නව ඇමති මණ්ඩලය 29 දා ට පෙර
පුවත්
August 21, 2022
පාර්ලිමේන්තුවට විසර්ජන පනත් කෙටුම්පත ලබන 29 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර නව අමාත්ය මණ්ඩලය පත්කිරීමට නියමිත යැයි ආණ්ඩුවේ අභ්යන්තර ආරංචිමාර්ග සඳහන්...
ශ්රී ලංකාවේ බංකොලොත් බව ඉන්දියාවේ වාර්තාවලින් එළියට එයි
පුවත්
August 21, 2022
ශ්රී ලංකාව බංකොලොත් රාජ්යයක් බවට පත්ව ඇති බැවින් ශ්රී ලංකන් එයාර් ලයින් ඇතුළු ගුවන් සමාගම් රැසක යානා ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවෙව් තිරුවානන්තපුරම් ගුවන්තෙටුපොළට පැමිණෙන...
ජන බලයක් නැති පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ජාතික ජන බලවේගය ඉල්ලයි
පුවත්
August 20, 2022
පාර්ලිමේන්තුව විසුරුවනු - නව ජන බලයකට ඉඩ හදනු” යනුවෙන් ඉල්ලමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ නුගේගොඩ රැළියට අද (20) විශාල පිරිසක් සහභාගී...
සජිත්ගේ සොහොයුරියත් CID කැඳවයි
පුවත්
August 20, 2022
ජනාධිපති රනිල් වික්රමසිංහගේ පුද්ගලික නිවස ගිනි තැබීමේ සිද්ධියට අදාලව සිදුකරන විමර්ශනයට අදාලව විපක්ෂනායක සජිත් ප්රේමදාසගේ සොහොයුරිය දුලාංජලී ප්රේමදාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. ඇය එදින...
මුහුද සමඟ පොර බැදූ විශ්වවිද්යාල සිසුවා මාස එකහමාරකට පසු මියයයි
පුවත්
August 20, 2022
අධික සුළං තත්වයත් සමඟ පසුගිය ජූලි 02 වැනි දා මුහුදේ උදම් රළට හසු වී අනතුරට පත් විශ්වවිද්යාල ශිෂ්යයකු අද (20) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී...
1
...
502
503
504
...
1,124
Page 503 of 1,124
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok